Watch Trailer

Masterpiece (2015) with Sinhala Subtitles| රට ජාතිය වෙනුවෙන් වීරයෙක් වෙමි [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝස් සිංහලෙන් සහෘදයි සියලු දෙනා හට ආයුබෝවන් ඒ වගේම සියලූම දෙනා අඩවිය වෙත සාදරයෙන් පිළිගනු ලබනවා. දීර්ඝ කාලයකට පසු මා අද ඔබ හමුවන්නේ 2015 වර්ෂයේ දෙසැම්බර් මස නිකුත්වු අනර්ඝ කොටින්ම කියනව නම් Action සහ Thriller ඝණයට අයත් සුපිරිම සුපිරි කර්ණාටක චිත්‍ර‍පටයක් සමඟින් ඉතින් කාලය නොමැතිකම නිසා උපසිරැස…

Masterpiece (2015)

බයිස්කෝස් සිංහලෙන් සහෘදයි සියලු දෙනා හට ආයුබෝවන් ඒ වගේම සියලූම දෙනා අඩවිය වෙත සාදරයෙන් පිළිගනු ලබනවා. දීර්ඝ කාලයකට පසු මා අද ඔබ හමුවන්නේ 2015 වර්ෂයේ දෙසැම්බර් මස නිකුත්වු අනර්ඝ කොටින්ම කියනව නම් Action සහ Thriller  ඝණයට අයත් සුපිරිම සුපිරි කර්ණාටක චිත්‍ර‍පටයක් සමඟින් ඉතින් කාලය නොමැතිකම නිසා උපසිරැසි කටයුතු වලින් ටිකක ඈත් වෙන්න සිදුවෙලා තිබුණත් විවේකයක් ලැබුනු සෑම අවස්ථාවකදීම උපසිරැසියක් පුළුවන් විදියට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා ඉතින් වැඩි කතාබහක් නැතිව චිත්‍ර‍පටය ගැන තොරතුරු විමසා බලමු.

2015 දෙසැම්බර් මස 24 දින තිරගත වීම ඇරඹු මෙම සලරුව දකුනු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ නිර්මාණය වුවක් Action Thriller ඝණයට අයත් මෙම සලරුවේ බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඉන්දියානු රුපියල් 20,000,000 ක් ලෙස සටහන් වෙනවා මෙහි Imdb අගය 10/6.0 ක් ලෙස දැක්වෙනවා මෙහි ප්‍ර‍ධාන තරිතය නිරෑපනය කරන්නේ කර්ණාටක සුපිරි නළුවකු වන මීය පෙර අප අඩවියෙන් ඔබ වෙත ගෙන ආ Gajakesari 2014 සහ Mister And Miss Ramachari යන චිත්‍ර‍පට වල රඟපෑ යාශ් විසින්ය. මෙහි කතාව දෙස අවදානය යොමුකර බැලුවහොත් කුඩාකල සිට නිතරම රණ්ඩුවට බර යුවා නැමැති තරුණයෙක් සිටිනවා මොහු ක්‍ර‍මයෙන් වැඩිවියට පැමිණියත් මොහුගේ ක්‍රියාකලාපය නම් වෙනස් වෙන්නේ නෑ යුවා තම ප්‍රදේශයේ දේශපානඥයකුට ඔහුගේ ඡන්ද ව්‍යාපාරය කිරිමට සහය ලබා දෙනවා. ඉතින් යුවාට එයින් ඉවත් වෙන්න යැයි කියා තර්ජන ගර්ජන ආවේ නැතුවාම නොවේ ඉතින් යුවාව ඒ කිසි දේකින් කිටවත් නවත්තන්න බැරි වෙනවා. එක් දිනක් යුවාට නිශා නැමැති ගෑණු ළමයෙක් හම්බෙනවා යුවා සහ ඇය පෙමින් වෙලෙන අතර එක් දිනක් යුවා විසින් අවුරුදු ගනනාවක් පෝලිසියට අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි  මහා මත්කුඩු ජාවාරම්කරුවකු වන බොස් නැමැති අපරාධකරුවා පොලිසියට අල්ලා දෙනවා. එදායින් පසු යුවාගේ ජිවිතය ටික ටික අමුතු වෙනවා වෙනස් වෙනස් දේවල් වලට යුවාට මූණ දෙන්න සිද්ද වෙනවා. ඉතින් යුවා ඇයි කොහොමද ඒ අපරාද කාරයාව ඇල්ලුවේ..? යුවාට මොකක් වෙයිද..? තමන් සිදුවන කරදර වලට යුවා මොන වගේ ක්‍රියාමාර්ග ගනිවීද..? කතාවේ ඉතිරිය දැනගැනීමට චිත්‍ර‍පටය නරඹලාම සිටින ලෙසට මා ඔබට ආරාධනා කරමින් මා අද ඔබෙන් සමුගන්නවා.

ඔබ සැමට යහපතක්ම වේවා..!!!

මෙම චිත්‍ර‍පටයේ ඩිරෙක්ට් ලින්ක් අපගේ ඩිරෙක්ට් ලින්ක් අඩවියෙන් ලබාගත හැක.

 

 

 

 

 

Masterpiece (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

11,301 downloadsDownload Masterpiece-2015.Baiscopelk.com_.rar150 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

11,301 downloadsDownload Subtitles150 KB

30 comments

  1. Dana

    Ela ..... තරිඳු film eka kalin bala la na ... thanksss..

    1. Tharanga

      kohomada meka download karanne kiyanna plz

  2. sajith

    ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

  3. Rashmika

    thank you so much

  4. Sisila Prasad

    නියමයි සහෝ...
    මේක නියම චිත්‍රපටියක්....
    Action චිත්‍රපටි නරඹන්න කැමති අය අනිවා මේක බලන්න.
    දිගටම මේ විදියේ ඒවා දෙමු.
    ජයවේවා...!

  5. Nipuna

    Super!!!! tamil ekakk enakam balan hitiye.
    Thanx bro.....

  6. Kulanjana Maduranga

    niayamai…aniwa banawa.supiri filumak ne..ela..thanks THARINDU saho..sub ekata..thawa me wge film tikak demu.jaya wewa……

  7. Buddhika

    Ela macho..denakam hitapu film ekak...

  8. kavindu gayashan

    meka mama klin illuwa dunnata tnx api wenuwen una mahansiyata tnx tawa kannada film sub denna meyage aluth akakuth anawa

  9. Naween Asanga Jayaweera

    thanks a lot broooo....

  10. D Chamara

    bohoma sthuthi sahooo niyamai

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  12. Amila

    ela machan sub eka danakam balagana idapu film ekak.. digatama sub demu jayawewa..!!

  13. dilshan

    budu amme ban 1.36gm download karana wena wada nane,mona magulakata denawada.search karanna giya datath aparade

  14. buddhika

    niyamai..denakam hitapu movie ekak...thanx sub ekata..

  15. Kasun Upeksha

    බොහෝම ස්තුතියි සබ් එකට.

  16. maheshbabu

    ela ela bro...... RANGI THARANGA , MR AIRAVATA , BACHCHAN..... kannada movies 3 sub denna......

  17. Chalana Rukshan

    thnx bro. supiri wage but size wadi. ea nisa atharinawa

  18. Djz Madu

    subta sthuthi bro tnx digatama sub denna

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Udaya Fernando

    Thanks machan

  21. channaka

    Meeka dwonlorad kara ganna try kala kala eth baa mat kauruhari likn ekak denawada plzzz

  22. Shashi Ranaweera

    kohomada meka download karanne kiyanna plz

  23. Pubudu

    Khmda mka download krnne

  24. ushan

    Sinhala sub eka weda ne bn me move eke

  25. Sadunkaneshka

    Subtitles eka weda ne bro.. extract karanne kohomada?? Help pls..

  26. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  27. avishka360

    sub ekta thanks

  28. madush79

    Thanx

  29. Anonymous

    Ogollo Santhu Straight Forward film ekath dennakoo mehh Yash kiyana naluwagema