Watch Trailer

Mastizaade (2016) with Sinhala Subtitle | ආතල් කෝටියයි.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්.. ඔන්න මම ආවා තවත් සුපිරි කොමඩි ෆිල්ම් එකක් ඔයාලට අරගෙන. හිනාවෙලාම මැරෙන්න පුළුවන්. ඇත්තටම මේක මම කරන්න හිටපු එකක් නෙවෙයි. අපේ හේවා තමයි මේක මගේ ඇඟේ ගැහුවේ. හොඳ පිටපතක් නිකුත් වෙලා දින ගණනක් ගත උනත් මේක දෙන්න මෙච්චර පරක්කු උනේ මේ චිත්‍රපටිය උපසිරසි ගන්වන එක හිතු තරම් ලේසි උනේ නෑ. ම…

Mastizaade (2016)

හැමෝටම සුභ දවසක්.. ඔන්න මම ආවා තවත් සුපිරි කොමඩි ෆිල්ම් එකක් ඔයාලට අරගෙන. හිනාවෙලාම මැරෙන්න පුළුවන්. ඇත්තටම මේක මම කරන්න හිටපු එකක් නෙවෙයි. අපේ හේවා තමයි මේක මගේ ඇඟේ ගැහුවේ. හොඳ පිටපතක් නිකුත් වෙලා දින ගණනක් ගත උනත් මේක දෙන්න මෙච්චර පරක්කු උනේ මේ චිත්‍රපටිය උපසිරසි ගන්වන එක හිතු තරම් ලේසි උනේ නෑ. මොකද මේකට නිකුත් වුනු ඉංග්‍රීසි උපසිරසියේ ගොඩක් වැරදි අඩුපාඩු තිබුණු නිසා ටිකක් වෙලාව වැඩිපුර ගන්න උනා වැඩේට. ඒ වගේම මතක් කරන්න ඕන හේවා ලුණුවිලගේ මහත්තයත් එයාට හැකි තරමින් මට සහයෝගය දුන්නා මේක ඉක්මනින් අවසන් කරන්න.

මේ අවුරුද්දේ ජනවාරි 16 නිකුත් වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ මිලාප් සවෙරි විසින්. ඉන්දියානු රු. මිලියන තුන්සීයක් වියදම් කරලා මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ සංජීව් සින්ග් සහ අජේ රායි විසින්. මේ චිත්‍රපටිය සඳහා ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය සපයනවා තුශාර් කපූර්, වීර් දාස් සහ සනී ලියොන්. ඒ වගේම රිතිෂ් දේශ්මුක් මේ සඳහා ආරාධිත රංගනයක නිරත වෙනවා. ඒ වගේම ලස්සන ගීත කීපයකුත් මේ චිත්‍රපටියේ අඩංගු වෙලා තියෙනවා.

කතාව ගැන කිව්වොත්.. සනී සහ ආදිත්‍ය කියන්නේ දඟකාර කොල්ලෝ දෙන්නෙක්. ආතල් ඩයල් දෙකක්. වෙළඳ දැන්වීම් නිර්මාණය කරන එක තමයි රස්සාව. කෙල්ලෝ පස්සේ යන එක තමයි විනෝදාංශය. ඔහොම යන අතරතුර මුන් දෙන්නට හම්බ වෙනවා ලයිලා සහ ලිලී කියන නිවුන් සහෝදරියෝ දෙන්නා. නිවුන්නු දෙන්නෙක් හම්බවුනා කියන්නේ හිතාගන්න පුළුවන්නේ. දෙන්නට එක එක බෙදාගන්නවා. ඊට පස්සේ කෙල්ලෝ දෙන්නව සෙට් කරගන්න මුන් දෙන්නට පොඩි ගේමක් දෙන්න වෙනවා. ඒක බලන්න නම් ඉතින් ඔයාලට ෆිලුම බාගන්නම වෙනවා.

තරුණ කාලේ කොල්ලෝ කරන වැඩ වලින් තමයි මේ ෆිල්ම් එක පිරිලා තියෙන්නේ. බලන්න. හිනාවෙන්න. ටිකක් ලේ පිරිසිදු කර ගන්න. එහෙනම් තවත් එකක් අරන් එන්නම්. ජයෙන් ජය.

Mastizaade (2016) on IMDb

 

 

700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

AA89F454DAE4295FF1A46849235EA566DCA6DBA1

1.05 GB (HDRip) කොපිය මෙතනින් බාගන්න

28C0787772E96CCF1E0D39DBC3D79C77EC9BD896 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

24,898 downloadsDownload Mastizaade-2016.zip135 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/තාරක-නුවන්-දිල්හාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

24,898 downloadsDownload Subtitles135 KB

51 comments

  1. මධුරංග

    ගොඩාක් තැන්ක්ස් මචෝ........

  2. Lakshan Randika

    supiri filumakne,,ela ela. sub ekata bohoma sthuthee......... tharaka saho......... jaya wewah..!!!!!!!!!!!!!!!!! danma baanawa.

  3. Raveen Fernando

    thanks sub eka enakan balagena hitiye bro

  4. Amila Kaushalya

    Thada Bro

  5. Darshana

    Thanks saho sub ekata..

  6. Sanjaya

    සබි එකට ගොඩාක් ස්තුතියි සහෝ.....

  7. විමා

    උපසිරසට බොහොම ස්තුතියි තාරක මලේ

  8. thisal

    උපසිරසට බොහොම ස්තුතියි

  9. Lahiru Perera

    ela brother denakam balan hitiye man hithuwe oka den nathi wei kiyala

  10. Kulanjana Maduranga

    niayama comedyak wge …thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Kasun Upeksha

    උපසිරසට බොහොම ස්තුතියි

  12. ආසිරි ප්‍රියන්ත

    එලස් මචං, වැඩේ ගින්දර වගේ කලාට..
    මම කරපු මගුලක් නෑ මේකේ..
    ෆිල්ම් ඒකනම් 18 + දාලා දුන්නත් කමක් නැද්ද මංදා..
    එහෙනම් තවත් එකකින් හම්බෙමු නේ..
    ජය වේවා!!

  13. dinuka

    ela kollo sub ekata

  14. chathuranga

    Thank bn niyamaiii

  15. Nishadi Wickrama

    tnx

  16. Sahan

    thanks a lot saho...

  17. Achintha Sameera

    Ela thanks
    Premam 2015 film ekatath sub eka karannako sahoo

  18. indika

    බොහොම ස්තුතියි....

  19. rajitha

    Thanks saho.......jayawewa......!

  20. Gayan

    Thanks...

  21. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  22. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි තාරකයෝ
    සුපිරි වැඩක්.
    එනකම් බලාගෙන හිටිය එකක්.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!

  23. sanka

    ela ela

  24. asitha arp

    thanks

  25. malith madhushan

    Thanx saho sub ekata onna math download kala

  26. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Dulanga

    Thanks

  28. nita

    Thank you very much mcn.

  29. vira

    Thanks machan sub ekata. ☺

  30. shaadhan

    Machan download wenne naha ne ban

  31. Sachintha Sudaraka

    මහන්සි වෙලා සබ් එක කරලා දුන්නාට
    බොහෝමත්ම ස්තූතියි!
    තවත් සබ් එකක් අරගෙන ඉක්මනින්ම
    එයි කියලා බලාපොරොත්තු වෙනවා...

  32. Manoj Chathuranga

    Thankzzzz Machoooo...........

  33. venuka

    ela film ekak wage.thanx

  34. vimukthi

    බොහෝමත්ම ස්තූතියි!

  35. Sachintha Thilakarathna

    ආතල් ෆිල්ම් එකක් වගේ. එල එල........

  36. Sadeesh Mendis

    me film eka hodai joke,,,me film ekath ekmanata dannako ' Bajirao Mastani '

  37. nimesh

    thankz

  38. Dilusha Nuwan

    කොමඩියක් බලන්නේ සෑහෙන කාලෙකින් තෑන්ක්ස් සබට!

  39. Harshana Madu

    SUPERI MCN MATH DOWM KARANAWA THANKS SUB EKATA JAYA WEWA

  40. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  41. Ṁằxẍ Gḯhẫń

    thanks Saho... digatama karagena yanna

  42. Dilun

    ඔන්න බාගත්තා. සබ් දෙන්න සෑහෙන්න මහන්සි වෙනව ඕගොල්ලො. තවත් මෙවගෙ සබ් කරන්න. ගොඩක් ස්තූතියි...

  43. Kalum Ekanayaka

    Elz elzma sahooo,. sounds cool,. Bagenma balanwa,.

  44. හසිත කොඩිතුවක්කු

    සබට ජය සහෝ...!

  45. sadeesh

    me film eke thawa film 2 thiyanawa nada ekath danawada macho

  46. sanjaya

    thank you

  47. Lahiru

    Ela bn ekanam patta

  48. Muditha Sandeepa

    Thanks bro

  49. Amalka Himeshan

    Thanks sub ekata

  50. damith_janaranjana

    Thanks bro

Load more comments