Watch Trailer

Return to Nim’s Island (2013) with Sinhala subtitles | නිම්ගේ දූපත. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම මගෙ දෙවන උපසිරැසියත් අරන් ආව. Action, Adventure, Family සහ Fantasy ගණයට අයත්වන ෆිල්ම් එකක් ගෙනාව. මේකෙ ප්‍රධාන චරිතය වන නිම් රූසෝ විදියට රඟපාන්නෙ Brindi Irwin සහ එයාගෙ තාත්තවන ජැක් විදියට රඟපන්නෙ Matthew Lillard එතකොට එඩ්මන්ඩ් වෙනුවට රඟපාන්නෙ Toby Wallace. මේ ෆිල්ම් එකෙ කතාව ගැන කිව්…

Return to Nim's Island (2013)

ඔන්න එහෙනම් මම මගෙ දෙවන උපසිරැසියත් අරන් ආව. Action, Adventure, Family සහ Fantasy ගණයට අයත්වන ෆිල්ම් එකක් ගෙනාව. මේකෙ ප්‍රධාන චරිතය වන නිම් රූසෝ විදියට රඟපාන්නෙ Brindi Irwin සහ එයාගෙ තාත්තවන ජැක් විදියට රඟපන්නෙ Matthew Lillard එතකොට එඩ්මන්ඩ් වෙනුවට රඟපාන්නෙ Toby Wallace.

මේ ෆිල්ම් එකෙ කතාව ගැන කිව්වොත් මේ දූපතේ ජීවත් වෙන්නෙ නිම් සහ එයාගෙ තාත්තයි ෆෙලික්ස් කියන ජීව විද්‍යාඥයයි තමයි. නිම්ගෙ තාත්ත සහ ෆෙලික්ස් එකතු වෙලා මේ දූපතෙ ප්‍රොටෝසෝවාවන් පිලිබඳ පරික්ෂණ කරනවා. ඒ අතරතුර මේ දූපතට අනතුරක් එනවා ඒ තමයි මිනිස්සු කට්ටියක් මේ දූපත මිලදී ගන්න හදනවා. නිම් මේ දූපත බේරගන්න ක්‍රමයක් හොයාගන්නවා ඒතමයි වඳ වී යන සත්ව විශේෂ තුනක් මේ දූපතේ ඉන්නව කියල ඔප්පු කරන්න හදනවා. මේ ඔක්කොම කරදර මැද්දෙ මේ දූපතට ආගන්තුකයෙක් එනවා ඒ තමයි එඩ්මන්ඩ්. මෙයා එන්නෙ වික්‍රමයක් කරන්න කියල හිතාගෙන. මෙයා එන්නෙ නිකන් නෙවෙයි මේ දූපතට කරදර ගොඩක් අරගෙන. හැබැයි ඒ එයා දැනුවත්ව නෙවෙයි. පස්සෙ එඩ්මන්ඩ් ඒ කරදර නැති කරන්නයි වඳවී යන සත්ව විශේෂ හොයාගන්නයි නිම්ට උදව් කරනවා. නිම් සහ එඩ්මන්ඩ්ගෙ වීර ක්‍රියා ඔයාලට මේ ෆිල්ම් එක බැලුවොත් බලාගන්න පුළුවන්.

෴ එහෙමනම් තවත් නිර්මාණයක් එක්ක නැවත හමුවෙමු ෴
෴ ජය වේවා!!! ෴

Return to Nim's Island (2013) on IMDb

 

698 MB (720p BRRip) කොපිය මෙතනින් බාගන්න

7E51F1A9DE4784E5E753E2F9DF66CB0B96C51ED6

1.24 GB (1080p BRRip) කොපිය මෙතනින් බාගන්න

2D32C19060DE1ECF3F4969A1992B1DB58387DBCB ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,949 downloadsDownload Return-to-Nims-Island-2013-5.zip128 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පබසර දිල්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,949 downloadsDownload Subtitles128 KB

4 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි පබසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Ras

    Thank you so much....

  3. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  4. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට....
    ජය වේවා.!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.