Watch Trailer

Maya the Bee Movie (2014) | මායා පුංචි වීර මී මැස්සී [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් අළුතෙන්ම නිකුත් වුණු ඇනිමේශන් එකක් අරගෙන බයිස්කෝප් එකට ගොඩවදින්නයි ලෑස්තිය. හොඳ කොපියක් ආ විගසම පුළුවන් තරම් ඉක්මනටයි මම මේ ගෙනාවේ. මීට ඉක්මනින් දෙන්නයි හිටියේ කොහෙද සබ් එක අවසාන හරියෙදිම විදුලිය ඇනහිටීමක් වුණු නිසා එවන්න හැකියාවක් වුණේ නැහැ. මුලින්ම මේක හොයලා දුන්නු සමීර චතුරංග සහෝටත් ම…

Maya the Bee Movie (2014)ඔන්න ආයෙත් අළුතෙන්ම නිකුත් වුණු ඇනිමේශන් එකක් අරගෙන බයිස්කෝප් එකට ගොඩවදින්නයි ලෑස්තිය. හොඳ කොපියක් ආ විගසම පුළුවන් තරම් ඉක්මනටයි මම මේ ගෙනාවේ. මීට ඉක්මනින් දෙන්නයි හිටියේ කොහෙද සබ් එක අවසාන හරියෙදිම විදුලිය ඇනහිටීමක් වුණු නිසා එවන්න හැකියාවක් වුණේ නැහැ. මුලින්ම මේක හොයලා දුන්නු සමීර චතුරංග සහෝටත් මේක කරන්න අවස්ථාව ලබාදුන්නට හසන්ත සහෝටත් ස්තූතියි.

මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Alexs Stadermann කථාවෙ වෙන්නෙ මෙහෙමයි. මේ කථාවෙ ඉන්නෙ මකුණො. ඒ කියන්නෙ මී මැස්සො, බඹරු, තණකොළ පෙත්තො, තව ගොඩාක් ඉන්නවා. මේ කථාවෙ ප්‍රධානව පෙන්නන්නෙ මී මැස්සො සහ බඹරු ගැන. මේ දෙගොල්ලො තරහයි. හැබැයි හේතුවක් නැතිව. පුංචි කාලෙ ඉඳලාම තම දෙමාපියන් මී මැස්සන්ට බඹරු ගැනත් බඹරුන්ට මී මැස්සො ගැනත් දෙන්නෙ වැරදි පණිවිඩයක්. ඉතින් හේතුවක් නැතිව මී මැස්සොයි බඹරුයි තරහකාරයෝ. හැබැයි මේ කථාවෙ ප්‍රධාන චරිතය ගන්න මායා එහෙම නැහැ. නොදැනුවත්කමින් මායා බඹරෙක් එක්ක යාළු වෙනවා. මේ බඹර යාළුවා ස්ටින් බසීවම්ප්. ඉතින් මේ දෙන්නට දෙන්නා දන්නෙ නෑ මායා මී මැස්සියක්, බසීවම්ප් බඹරෙක් කියලා. මේ අතරෙදි මී වදයේ ලොකු පෙරළියක් වෙනවා. ඒ තමයි මී මැසි රැජිණට ජීවත් වෙන්නනම් රාජකීය ජෙලි අවශ්‍යයි. ඒත් මේක හොරකම් කරනවා. තවත් කිව්වොත් කථාවෙන් වැඩක් නැති වෙනවා. කවුද මේ රාජකීය ජෙලි හොරකම් කළේ? මේ මායාව මී වදෙන් නෙරපනවා, ඒත් ඒ ඇයි? මායාට යන්න වෙන්නෙ තණ පිට්ටනියට එහේ ගෝගො කියලා දරුණු සතෙක් ඉන්නවා, මේ ගෝගො කවුද? කොහොම උණත් මායට ගෝගොගෙන් කරදරයක් වෙයිද? ස්ටින්ගෙ දෙමාපියො කැමති වෙයිද මී මැස්සෙක් එක්ක තමන්ගෙ පුතා යාළු වෙනවට? මායා දැනගනියිද ස්ටින් බසීවම්ප් කියන්නෙ බඹරෙක් කියලා? මී මැස්සන්ටයි බඹරුන්ටයි යාළු වෙන්න හැකි වෙයිද? මේ කථාවෙදි මායාගෙ ලොකු වීර කමක් ගැන දැනගන්න පුළුවන්, මොකක්ද ඒ වීරකම? මේ හැම දෙයක් ගැනම හරියට දැනගන්න කථාව බලමු නේද?එහෙනම් අදහසක් දාගෙනම යන්න. ඊළඟ උපසිරසෙන් හමුවෙමු!  එහෙනම් බයිස්කෝප් එන යන හැමෝටම ජය.

Maya the Bee Movie (2014)   on IMDb

 

 

703 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

E541077BD1956ADB15849D4D51E78DB3AA77CEF6

1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

D856E3B0EC6C5AD18822871CF79B468E4ABDF2C1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,473 downloadsDownload Maya-the-Bee-Movie-2014-baiscopelk.zip93 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10962019_1534777746788903_719957800_n-e1423212120140.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

3,473 downloadsDownload Subtitles93 KB

44 comments

  1. madusanka jayasooriya

    එල මචං. තෑන්ක්ස් සබට

  2. Tharindu

    Thank you very much sahooo....ela..:-)

  3. දසුන් සුචරිත

    බාමි

  4. melan sriwantha

    thanks machoo...niyama wedak.kaalekta passe mewage film1k balanna labune

  5. Nalin

    Thanks

  6. Kulanjana Maduranga

    niayamai…ah lassana Animation 1k wge..thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. aa

    maxxxa

  8. Dilum

    thnx thnx saho sub ekat..enakan maga balan htye...
    jaya wewa..

  9. Amil

    Thanks sub ekata...

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. tharindu

    cartton ekak hoya hoya hitiye...thank u me film eka 2014 awta dannet naha

  12. hasini ayesha

    thankz uuuuuuuuuuuuuuuuuuuuw sub ekata

  13. Anonymous Person

    එල් සී ද මැල් කොලුවට ස්තූතියි මේක ගෙනාවට.
    බාන්න දානවා... :)

  14. නලින්

    ස්තුතියි මැල් මල්ලි, එලස්ස් වේවා
    ජය වේවා!

  15. චාමික දිල්හාර (දිලා)

    නියමයි මැල් එල..............

  16. හර්ෂණ

    මෙන්න බානෝ

  17. me

    Thanks

  18. tharaka

    Thanx bro....

  19. thisal

    උපසිරසට තුති සහෝ…

  20. kanchana

    subata thuthi .. memme mamath gattha....

    jaya wewa

  21. Anonymous Person

    සබට ස්තූතියි මල්ලී...
    එලස්...
    බාන්න දානවා...

  22. රොයිලි

    බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. අසිත

    බොහොම පින්.ජය වේවා!!!

  24. පැතුමි ඉෂාර

    උපසිරසට තුති සහෝ…

  25. Yenu

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි...............

  26. malinda

    sub 1ta bohoma thuthi.digatama demu jayawewa.

  27. Jack

    නියමයි මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  28. RLTZone

    Thanks machan.... Kollo puluwan nam "THE BEE MOVIE" ekath denna.
    Baiscope eke me film eka nathi eka aduwa.

    Me film eka godak vatina, godak loku adarshayak dena film ekak.
    Puluwan nam denna.

    http://www.imdb.com/title/tt0389790/

    Thanks.

    1. එල්.සී. දමැල්

      @RLTZone හරි ඉල්ලීම්නම් ලිස්ට් එකක් තියෙනවා.
      අනුපිළිවෙලට දෙන්නම්!
      කාලය අනුව ඔය එකටත් දෙන්නම්.
      ස්තූතියි!

    2. RLTZone

      Bohoma isthuthi saho.... :)

  29. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  30. Amila

    thanks....

  31. “චූටී මල්ලි”

    tnx

  32. indika

    thn Q :)

  33. Harshi

    Thank u so much

  34. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    1. kenaya

      Please give sub for 'Jack and the Beanstalk' story

  35. Malaka

    thanks.. maru

  36. Udaya Bandara

    Thanku saho....

  37. Rumesh Nilantha Jayaweera.

    onna gatha tanx sub

  38. Thamidu

    Maya The Bee 3 The Golden Orb film ake sub ake danna.

    1. එල්.සී. දමැල්

      අනිවාරෙන්ම දෙනවා. ‍මේ දවස්වල පොඩි වැඩ ටිකක් තියෙනව සහෝ ඒ ටික ඉවර වුණාම මේකත් දෙනවා.

  39. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦