ඔන්න මේ සති අන්තයෙත් කොහොම කොහොම හරි තවත් Action, Adventure ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි හදන්නේ. හොඳ පිටපතක් ඇවිල්ල නම් දැන් ටික දවසක් වෙනවා. Django Unchained (2012), Iron Man 2 (2010) වැනි ෆිල්ම්ස් වල ඉන්න Samuel L. Jackson තමයි ඉන්නේ. ඔහු තමයි ඇමෙරිකාවේ ජනාධිපති. ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ඔහුව…

ඔන්න මේ සති අන්තයෙත් කොහොම කොහොම හරි තවත් Action, Adventure ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි හදන්නේ. හොඳ පිටපතක් ඇවිල්ල නම් දැන් ටික දවසක් වෙනවා. Django Unchained (2012), Iron Man 2 (2010) වැනි ෆිල්ම්ස් වල ඉන්න Samuel L. Jackson තමයි ඉන්නේ.
ඔහු තමයි ඇමෙරිකාවේ ජනාධිපති. ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ඔහුව පැහැර ගැනීමට සැලසුම් කරනවා. ඒ ගුවන් ගමනක් අතරතුර, ඔහුගේ මේ ගුවන් ගමනේ ආරක්‍ෂක ලොක්කා තමයි ත්‍රස්තවාදීන් එක්ක ගණුදෙනු කරන්නේ, නමුත් ජනපති ඔහුව තදින්ම විශ්වාස කරනවා. ෆින්ලන්තය හරහා යන වෙලාවේ ජනාධිපති ඇතුළු යානය ත්‍රස්තවාදීන්ගේ මිසයිල ඉලක්කයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔහුව හදිසි පිට කිරීමක් මඟින් යානයෙන් ඉවත් කරනවා. ඔහු ගොඩ බහින්නේ විශාල කැලයක් මැද්දට.
මේ ප්‍රදේශයේ ගම්මානයක ජන කොට්ඨාශයක් ජිවත් වෙනවා ඔවුන් දඩයමට හුරු වෙලා ඉන්නේ. ඒ සඳහා හරිම දක්‍ෂයෝ. එක් ඔස්කාරී නමින් අවුරුදු 13 ක දරුවක් ඉන්නවා. එයාගේ පියාගේ ඉඳලා මුතුන්මිත්තන් දක්වා සියල්ලෝම දක්‍ෂ දඩයම්කරුවන්. සම්ප්‍රදාය රැකගෙන ඉදිරියට යන්න නම් ඔස්කාරීටත් දඩයම ඉගෙණ ගන්න වෙනවා. ඒ වෙනුවෙන් ඔහුව රාත්‍රියේ කැලයට පිටත් කරනවා. එහෙම කැලයේ දඩයමේ ගිය වෙලාවේ තමයි ජනපතිව මේ දරුවාට මුණ ගැහෙන්නේ. ඊට පස්සේ තමයි සටන පටන් ගන්නේ. ඇමෙරිකානු රජයෙන් හිතන්නේ ජනපති මැරුණා කියලා. නමුත් මේ 13 හැවිරිදි දරුවා ඔහුව බේරා ගන්න ඉදිරිපත් වෙනවා. එය කෙසේ කරාවිද??
බලන්න එහෙනම්. මේ සතියට සමුගන්නවා. පුළුවන් උණොත් ලබන සතියෙත් එකක් අරගෙන එන්නම්කො.. ජය සතුට හැමෝටම. සුබ සති අන්තයක්!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Big Game.2014.WEBRip.XViD-ETRG
Big.Game.2014.BluRay.720p.600MB.Ganool
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Web සහ Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
21,420 downloadsDownload Big.Game_.2014.BluRay.Baiscopelk.com_.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/images-e1433579065858.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
106 comments
devinda
ඉසු ඩිපි (Isu DP)
ඔන්න පරක්කු වෙලා හරි Comment එකක් දානවා. මේ ක්‍රමෙත් මරු ඈ. සති අන්තෙට එකක් දෙන එක.
ම්ටත් තියෙන ලොකුම ප්‍රශ්නේ මුන කොහොම එක පාරට Heart එකක් උනේ කියලා.
කියන්නෙ නැති නිසා අහලා වැඩකුත් නැනේ. මේ සතියෙත් එකක් ගෙමු ඈ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-D
Gishan
පට්ට බන්... එනකම් හිටියේ (y)
Dinuka
ela ela thanks sub ekata. thawath sub demuuuu
shave
mama bawoooooooooooooo thanks machooooooooooooooooooooo
chamindu2002
film eka download kara ganne kohomada
gamage
බොහොම ස්තුතී... :)
sindulanka.net
puluwannam india pakistan movie eke sub denna.
sindulanka.net
puluwannam india pakistan movie eke sub denna. eka patta. akshay kumar new movie gabbar is back eketh.
Kulanjana Maduranga
niayamai…patta filumak ne. thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
චාමික දිල්හාර (දිලා)
නියමයි සමීර සහෝ..............
arunasadruwan
නියමයි සමිර සහෝ...........////////
damith
thanks machan
Chathura
Thanx Bro..
aa
maxxxaaaa film aka
L c Demel
Thank u sub ekata ,mokakda me pic eka wenas Karbala
හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
ජයmadusanka jayasooriya
නියමයි සමීර අයියා. සබ් එකට තෑන්ක්ස්.
Buddhika
sub eka poddak time eka ehata mehata wela neda ?
podak balannaJack
පට්ටයි මචන්.
සුපිරිම කතාවක්.
බොහෝම ස්තුතියි සබ් එකට
ජය.imasha
නියමයි සමීර අයියා. සබ් එකට තෑන්ක්ස්
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
ජයimasha
නියමයි සමීර අයියා. සබ් එකට තෑන්ක්ස්
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…!!!!1
ජය!!!!!!1pasindu
thanks bro
pasindu
thanks saho.........
දසුන් සුචරිත
බාමි
තාරක නුවන් දිල්හාර
උපසිරසියට තුති. හෙටත් එකක් දෙයි වගේ ඔය යන විදිහට.
ඔයාගේ මූණ හාට් එකක් වෙච්ච එක තමා මට තියෙන අවුල.. :P
ජය වේවා...!!!me
Thanks
Sam
thnkss brooo..elzzzzzzz,,
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හදවත ගැහෙනා හැගෙනා මොහොතක් පාසා...
මතකෙට එන්නේ...
ඔය ඇස්දෙකමයි සැමදා...
ජීවත් වෙන්නේ කොහොමද උඹගෙන් මිදිලා...
මේ සංසාරේ උඹේ පැතුමයි මට ඕනා....thisal
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.
isuru
තෑන්ක්ස් සහෝ!එල ෆිලුමක් වගේ
praneeth
බොහොම ස්තුතියි සබ් එකට. මාරු තීම් එකක ෆිල්ම් එකක් වගේ. ජයෙන් ජය. බුදු සරණයි.
chameera
supiri film 1k tnx
Lasindu
සබ එකට බොහොම ස්තුති, ඒ උනාට සබ එකේ පොඩි ඖලක් තියනවා. පුල්වුඅන් නම් එක හදල දාන්න
යොහාන් භාතිය
උපසිරැසියට ස්තුතියි සහෝ!!!!! ජය වේවා!!
Buwa
Machan SUB EKe TIME WENNAS WELA Podak Balapan.
Sub ekata Thanks.vikum
KASUNUM(thanks)..jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මොකෝ මේ රූපය හදවතක් වෙලා..... ජය෴෴ :P :P
Don Herman
Thanks....
Rukshan
you can download from this link
http://www.torrenthound.com/hash/626ce88c5c6ee74d676a50587c…
සචින්ත
මරු කතාවක් වගේ. එල ජය වේවා.
piyasiri
Jayawewa godak pin
bobby
කම්මැලි නැතිව බලන්න පුලුවන් වගෙයි. ස්තතියි
supun
sub eka apsettttt
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
මටත් තියෙන ලොකුම ප්‍රශ්නය තමා අයියාගේ නමට අදාළ පික් එක, ඇයි එක පාරට හදවතක පික් එකක් උනේ කියලා.
ඒ මදිවට තැන තැන මිනිසුන් රහිත පින්තූර උඩුගත කොරනවා.
මොකක්ද මෙයාට උනේ.නියම ෆිලුමක්.
ට්‍රේලරය ආපූ කාලේම බලන්න ඕනේ කියලා හිතා ගත්තා.
අද දුන්නාට පස්සේ තමා දන්නේ ෆිලුම රිලීස් වෙලා හොඳ කොපියකුත් ඇවිත් කියලා.
හැම සතිඅන්තයකම සබ් එකක් ගේනවා නේ.
එලස්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!Ashan lahiru
Meke sub welawata yannahane. Kata hada giyata passe sub 1a yanne. Ai ban a..?
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Scofield
http://kat.cr/big-game-2015-webrip-x264-dual-audio-english-…
page eke thiyena
"Big Game - (2015) - Webrip - x264 - (Dual Audio) - (English - Hindi) - Makintos13" torrent ekatath me sub eka hadala dennako.
sub ekata thank you saho.
supitri wadak.
responce ekak balagena innawa.
jaya wewa.pasindu
niyamy aaaa. thanks
sumudu
Machoooo,
Sub eka aul. Podak Balapan.
Thnks.Kasun
Niyamai bro... oyata godak pin api wenuewn kara na me sewayata.
Thushara
sub eke time awul wae mokada karanne
Vidura
sub eke time awul wela
Advertisement

thankz......ada mama 1st da khda... elzzzzzzzz....