වෛරසයකට පුලුවන්ද මිනිහෙක්ව උන්මන්තකයෙක් කරන්න? මිනීමරන යන්ත්‍රයක් බවට පත් කරන්න? හැඟීම් දැනීම් නැති තිරිසන් ඝාතකයෙක් බවට පත්කරන්න? Mayhem… නමෙන්ම තේරෙනවනේ වැඩේ ටිකක් බරපතලයි කියලා. සාමාන්‍යයෙන් Mayhem කියන්නෙම දරුණු ගනයේ අපරාධවලට. Final Destination එහෙම බලපු අයට ගැළපෙනම සලරුවක් වේවි මේක! පසුගිය වසර…

වෛරසයකට පුලුවන්ද මිනිහෙක්ව උන්මන්තකයෙක් කරන්න?
මිනීමරන යන්ත්‍රයක් බවට පත් කරන්න?
හැඟීම් දැනීම් නැති තිරිසන් ඝාතකයෙක් බවට පත්කරන්න?
Mayhem… නමෙන්ම තේරෙනවනේ වැඩේ ටිකක් බරපතලයි කියලා. සාමාන්‍යයෙන් Mayhem කියන්නෙම දරුණු ගනයේ අපරාධවලට. Final Destination එහෙම බලපු අයට ගැළපෙනම සලරුවක් වේවි මේක! පසුගිය වසරේ නොවැම්බර් 10 වෙනිදා තිරගත වුණු Action, Comedy, Horror ශානරයට අයත් වෙන මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ Circle of Confusion සහ Royal Viking Entertainment සහයෝගයෙන්. වැඩිය කතා ඕනේ නැහැ. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළම අගයක තියෙනවා.
Rotten Tomatoes 85%
IMDb 6.5
ප්‍රේක්ෂක ප්‍රතිචාර 65%
පැය 1යි මිනිත්තු 26ක කාල පරාසයක් හමුවේ මුල ඉඳන් අග වෙනකම් කිසිම අඩුවක් නැතිව එක දිගට රස විඳින්න පුලුවන් මේ චිත්‍රපටය Joe Lynchගේ අධ්‍යක්ෂණයෙන් හා Matias Carusoගේ තිර රචනයෙන් හැඩ ගැන්වූවක්.
රෑගත කරලා තියන්නේ Belgrade හා Serbia ප්‍රදේශ ආශ්‍රිතවයි.
ප්‍රධාන චරිතය වන කොරියානු සම්භවයක් සහිත ඇමරිකානු නීතිඥයාට පණ පොවන්නේ Steven Yeun. Burming,Sorry to Bother you වැනි චිත්‍රපට තුළින් අප හමුවට පැමිණි ඔහු වැඩියෙන්ම සමීප වුණේ Okja සිනමා නිර්මාණයෙන්. 2017 වසරේ තිරගත වූ අතිශය ජනප්‍රිය The Star ඇනිමේෂන් සලරුවටත් ඔහු තම හඬකැවීම් දායකත්වය සපයලා තියෙනවා. Mayhemහි ප්‍රධාන කාන්තා චරිතය රඟ පාන්නේ The Babysitter හා Monster Trucks තුළින් ජනප්‍රියත්වයට පත් Samara Weaving විසින්. ඊට අමතරව Steven Brand, Caroline Chikezie, Mark frost, Kerry Fox, Dallas Roberts වැනි සම්මානනීය ප්‍රසිද්ධ නළු නිළියන් ලැයිස්තුවක්ම මේ හා සම්බන්ධ වෙලා තියෙනවා.
මම මුලින්ම කිවුවනේ Final Destination වගේ ෆිල්ම්ස් වලට කැමති අයට මේක හොඳ අත්දැකීමක් වේවි කියලා. ඉතින්ම ඒ වාක්‍යයෙන්ම අනුමාන කරගන්න පුලුවන් මේ සලරුව අයත් වෙන වර්ගීකරණය! කතා සාරාංශය ගත්තොත් මම පළවෙනියටම උපසිරැසි කරපු Gringo චිත්‍රපටයට යම් තාක් දුරට සමානකම් දක්වනවා.
හිතුමතේ රස්සාව නැති වෙන අසරණයෙක්…
එකපාරටම ඔළුවට කඩා වැටෙන තුරුම්පුවක්…
මොළෙන් ගහන ගේමක් වගේම පිස්සු හැදෙන සටන් ජවනිකා…
( මිනීමරු දාම ඝාතක උන්මන්තකයෝ රැලක් මරාගන්න විදිහ කොහොමට ඇත්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ J )
තමන්ගේ රැකියා ස්ථානය හතරවටින්ම වට කරපු ඇමරිකානු ත්‍රිවිධ හමුදාව…
පපුවට ග්‍රයින්ඩරයකින් ඇනලා හදවත එළියට ගන්න පුලුවන් තරමේ කෙල්ලෙක්…
ඔය ඔක්කොම අස්සේ අර අසරණයාගේ රස්සාව බේරගන්න විදිහක්….
ඔය කතා කළා මදෑ.
දැන් ඉතින් බාගෙනම බලමු.
මොන තරම් වැඩ අස්සේ හිරවුණත්, පුලුවන් තරම් ඉක්මනින් තවත් උපසිරැසියක් ගේන්න හයියක් එන්නේ ස්තූතියි කියලා ඔයාලා දාන පුංචිම පුංචි comment එකෙන්. සතයක්වත් වියදම් නොවෙන එකේ උපසිරැසිය බාගෙන නිකන් යන්නේ නැතිව තමන්ගේ අදහසත් කියාගෙනම යයි කියලා බලාපොරොත්තු වෙනවා හැමදෙනාම.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,862 downloadsDownload Mayhem-2017.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
47 comments
Ashan thiranagama
Charith Pramodya
Thanks saho
dsdkavishka
Thenks for sub
geeganagamage
බොහොම ස්තුතියි සුපිරි වැඩක්
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි මලෝ සබ් එකට... දිගටම සුපිරියට වැඩේ කරගෙන යමන්...
ජය වේවා....!!Roshan Laksiri
thanks sub 1ta.
indika75
thanks..
Tharaka
THANKS...................................................................................................!
Eranda Malith 2.0
උපසිරසියට බොහොම ස්තූතියි
chanaka47
Sub ekata ekenma thanks kollo..
gihan perera
සුපිරි මචෝ...පට්ට...ස්තුතියි ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
chandika1975
thank you for the subtitle.
luckysun
saho horror i am favorite film categroe
you sub great maching thanks next movie sub
my eyes too late okKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
Ela saho thanks
Dmadhu
Thanks machan....
sumudunamal
jaya wewa saho..!
Danuska Sanjeewa
Jaya wewa mchn.. Maru Film eka
kodagoda
tnx sahoo
benukanimsena
සුපිරි මචන් !!!!!
දිගටම කරගෙන යමු.....
ජය වේවා !!!!!Asanke
Thanks ela
Pradeepkumara
Thnx broo
sachinda86
niyamai bro. tawa karanna oyata dairiya shaktika lebewa..
ranga11112
පට්ට සහො....
සබ් එකට බොහොම ස්තුයිKulanjana Maduranga
subata thanks..
gimhanherath
MEKA patta. Aniwa balanna
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Haritha245
බොහොම ස්තූතියි සහෝ…
nihalpujitha
super broo
sameera50354
Nice brooo digatama karanna api film ekak balanne oyala hinda tamaiiii
CHIRANMENDIS
Nice bro...
NuwanK
Thank u bro...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!suren831018
thanks bro.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
thanksssssss
shashika laksiri
THANQ SUB EKATA....JAYA WEWA,,,,,
sanjeewakbg
thanks sub ekata bro...
Sajithlakshan
thanks ................................
Rameshshanaka
Thanks bro
Rukshan37
Ela ela
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Sanju_kelum
thanq saho..
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!nishannw
ස්තූතියි.........ජය වේවා
Akon
ස්තූතියි....!!!
Udaya Fdo
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

onna kiwwa nisama comment karoo .ela.issrahata karagena yanna digatama suba pathum