Watch Trailer

The Marine 6: Close Quarters (2018) With Sinhala Subtitles | නිර්භීත සෙබළා නැවතත් ක්‍රියාන්විතයේ… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි ඔයාලා සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් බලන්න කැමති නම් මෙන්න අද මම ගෙනාවා 2018 නොවැම්බර් මස 13 වන දින නිකුත් වූ Marine චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන The Marine 6: Close Quarters නවතම චිත්‍රපටය. මුලින්ම මේ චිත්‍රපටය මට බාර දුන්න ශාන් විමුක්ති අයියට ස්තුති වන්ත වෙනවා. මේ චිත්‍රපටිය Marine චිත…

හොදයි ඔයාලා සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් බලන්න කැමති නම් මෙන්න අද මම ගෙනාවා 2018 නොවැම්බර් මස 13 වන දින නිකුත් වූ Marine චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන The Marine 6: Close Quarters නවතම චිත්‍රපටය. මුලින්ම මේ චිත්‍රපටය මට බාර දුන්න ශාන් විමුක්ති අයියට ස්තුති වන්ත වෙනවා. මේ චිත්‍රපටිය Marine චිත්‍රපට මාලාවේ 6 වැනි චිත්‍රපටයයි බොහෝ දුරට මේ චිත්‍රපටිය Marine චිත්‍රපට මාලාවේ අවසානය විය හැකී. Marine චිත්‍රපට මාලාවේ අතීත චිත්‍රපට පිළිබඳ මතක් කිරීමක් සිදු කළොත්,

The Marine (2006) රංගන දායකත්වය John Cena විසින්,

The Marine 2 (2009) රංගන දායකත්වය Ted Dibiase Jr විසින්,

The Marine 3 Homefront (2013) රංගන දායකත්වය Michael Gregory Mizanin විසින්,

The Marine 4 Moving Target (2015) රංගන දායකත්වය Michael Gregory Mizanin විසින්,

The Marine 5 Battleground (2017) රංගන දායකත්වය Michael Gregory Mizanin විසින්,

ඉතින් සුපුරුදු පරිදි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Michael Gregory Mizanin හෙවත් සුපිරි රෙස්ලින් ක්‍රීඩක The Miz විසින්. ඔහුත් සමග තවත් සුපිරි රෙස්ලින් ක්‍රීඩකයෙකු වන Shawn Michaels හා රෙස්ලින් ක්‍රීඩිකාවක් වන Becky Lynch ද රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ WWE Studios ආයතනය විසිනි. මෙම චිත්‍රපටයට IMDB අගය 5.4/10 ලැබී තිබෙනවා.

හොදයි කතාව පැත්තට හැරුණොත්, ජේක් කාටර් සහ ලූක් ට්‍රැපර් කියන්නේ හමුදාවේ එකට සේවය කරපු මැරීන් සෙබළුන් දෙදෙනෙක්. ඉතින් මේ ජේක් දවසක් ලූක් ට්‍රැපර් ගේ ඉල්ලීමක් මත එයත් එක්ක යනවා ඇත ඇරලා දාපු ගොඩනැගිල්ලක ජිවත් වෙන හිටපු මැරීන් සෙබළෙකු නැවතත් ගෙදර එක්කන් එන්න. නමුත් දෙන්නගෙම උත්සාහය නිෂ්ඵල වෙනවා මොකද ඒ මැරීන් සෙබළා කැමති වෙන්නේ නෑ ආපහු එයාලත් එක්ක යන්න. ඉතින් මේ ජේක් කාටර් සහ ලූක් මේ අත ඇරලා දාපු ගොඩනැගිල්ලෙන් පිට වෙලා යන්න හදනකොටම කෙල්ලෙක් උදව් ඉල්ලලා කෑ ගහන සද්දයක් ඇහෙනවා… මම ඔච්චරයි ඔයාලට කියන්නේ එහෙනම් මේ චිත්‍රපටිය රස විදීම ඔයාලට භාර කරමින් මන් නිහඩ වෙනවා ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB/BR පිටපත් සඳහා අදාළ වේ.

14,833 downloadsDownload The.Marine.6.Close_.Quarters.2018.update.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-04-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

14,833 downloadsDownload Subtitles64 KB

66 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. ranga1984

    Patta .. thanks brother .. jaya wewa..

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. dsdkavishka

    Thenks

  5. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහෝ...
    ජය වේවා...!!!

  6. AsithaDilruwan

    Ela saho thanks

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු...

  8. supershiwa

    thanks bro

  9. madusanka

    තැන්කු බ්‍රෝ..**

  10. ranga11112

    පට්ට සහො..... ආසම කතාවක් තමා මේක....
    සබ් එකට බොහොම ස්තුයි

  11. subodha

    Thanks

  12. Kulanjana Maduranga

    subata thanks saho...

  13. Ayesh Prashan

    Thank You

  14. Kavindu Gimahan

    BRrip Ekata Sub eka upload karapanko..THNX SUB ekt

  15. Anushka Sanjuna

    ටහුඩු... තෑන්ක්ස් මචන්... යකෝ ෆල්ම් එක එන පරක්කුව විතරයි... පට්ට්ම... ආදරෙයි බන් මේ සබ් හදන එවුන්ට එකෙන්ම

  16. Uvindu Dilshan

    Thankx bro sub ekata

  17. wnrodrigo

    Good work friend, Thanks!!

  18. Dewadithya

    Thanks for Sub!

  19. gihan perera

    ස්තුතියි සහෝ...මේක ට උපසිරැසි දානකන් හිටියේ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  20. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!

  21. Haritha245

    බොහොම ස්තූතියි සහෝ…

  22. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sub ekata bro...

  23. sasala

    thanks

  24. Gihan Lakmal

    Ela machooo

  25. gayan215

    bohoma sthuthi saho...

  26. Gayan_madushanka_

    Thanks bro

  27. Dmadhu

    machoo blapu ayagen ahanne Film eka pattada....
    thanx sub ekata.. jaya wewa

  28. kodagoda

    tnx bro

  29. nishannw

    Thanx bro....

  30. kdelshan

    supiri move ekk bro

  31. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  32. Dhanushka-Suresh

    Tn q brother

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Udara Damith Dissanayaka

    reslin wala wena ekek hitiyema nedda appa mewata ganda
    mata miz karaya allanema nee ne

    1. McMillanStyles

      Next wwe champion the miz venne, miz hodai.

  35. McMillanStyles

    Bluray sub dennako, thanks.

  36. dumidup

    thanks

  37. vas0303

    Thannk you very much

  38. namika

    thanks bro!

  39. Rashmika dumidu

    Thanks mch

  40. sureshsuresh

    Y macho extract karanna bari

  41. Dula95

    thanks bro

  42. Wedda

    Thanks biscope

  43. Viraj

    sub ekata thanks saho..

  44. salindu123

    Elaaaaa.....

  45. melinda

    thank you

  46. nishannw

    ස්තූතියි

  47. Hashan M. Priyadarshana

    Thank you wewa bro sub ekata

  48. oshanda

    thanx sahoo

  49. Shehan putha

    thank you

  50. Nipuna_L

    ela ela ela ela ela

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.