Watch Trailer

McFarland, USA (2015) | හිත ඇත්නම් පත කුඩා ද? [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් දවසකට පස්සෙ ආව කට්ටියම බැහැදැකල යන්න. හිස් අතින් නම් නෙමෙයි ආවෙ. මේ අවුරුද්දෙ හොලිවුඩ් සිනමාවෙ බිහිවුණ සුන්දර සිනමා පටයක් අරගෙන තමයි ඔයාල බලන්න ආවෙ. අද දිග ලිපියක් නම් ලියන්න බලාපොරොත්තු වෙන්නෑ. මොකද කොටල කොටල හරි මහන්සියි. එ්ත් මේ ටික නම් කියන්න ඕනෙ, මට බලෙන්ම වාගෙ අභියෝගයක් බාර දෙනව වාගෙ මේ…

McFarland, USA (2015)ගොඩක් දවසකට පස්සෙ ආව කට්ටියම බැහැදැකල යන්න. හිස් අතින් නම් නෙමෙයි ආවෙ. මේ අවුරුද්දෙ හොලිවුඩ් සිනමාවෙ බිහිවුණ සුන්දර සිනමා පටයක් අරගෙන තමයි ඔයාල බලන්න ආවෙ. අද දිග ලිපියක් නම් ලියන්න බලාපොරොත්තු වෙන්නෑ. මොකද කොටල කොටල හරි මහන්සියි.

එ්ත් මේ ටික නම් කියන්න ඕනෙ, මට බලෙන්ම වාගෙ අභියෝගයක් බාර දෙනව වාගෙ මේක හදිසි නැතුව ටිකක් කල් අරගෙන කරන්න කියල ඇඟට දැම්මෙ අපේ සමීර චතුරංග සහෝ. ඉතිං මං එයාටත් ස්තූතිවන්ත වෙනව මොකද මේක උපසිරැසි ගන්වන්න ගන්නකම් මං වත් හිතුවෙ නෑ මේ චිත්‍රපටය මෙච්චර ලස්සන ඇතියි කියල.මේ චිත්‍රපටයෙ කිරුම් මිනුම් පැත්ත බැලුවොත් IMDb දර්ශකයේ 7.5 ක අගයක් ලබාගන්න සමත්වෙලා තියනවා. එතකොට rottentomatoes හි ප්‍රේක්ෂක මනාපය 91% ක් ලබා ගෙන තියනවා.

කතාව නම් වැඩිය විස්තර කරන්න දෙයක් නෑ. කැලිෆෝනියා ජනපදයේ හද්ද පිටිසර දුප්පත් නගරයක් වන මැක්ෆාලන්ඩ් නගරයෙ තියන පාසැලක ගුරුවරයෙක් සහ ශිෂ්‍ය කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ. ඇත්තෙන්ම කීවොත් 80 දශකයෙ ඇමරිකාවෙ සිද්ධ වුණ ඇත්ත සිදුවීම් පෙළක් පදනම් කරගෙන තමයි Disney සමාගම මේ ලස්සන චිත්‍රපටය හදල තියෙන්නෙ. කතාව අවසානෙ දි ඔයාලට බලාගන්න පුළුවන් ඒ ඇ්ත්ත අය දැන් ඉන්න විදියයි, එයාල දැන් මොනව කරනව ඇතිද කියලයි.

ඉතිං ආයෙත් දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහිං එන්නම්. ”අර අපේ හේවා සහෝ කියනවා වාගේ අපිට මේ දේ කරන්නෙ කමෙන්ට් බලාගෙනනෙ. ඒක විතරනෙ අපිට ලැබෙන එකම ලාබය සහ සතුට. ඉතිං කමෙන්ට් එකකුත් දාගෙන යන්න බාගෙන යනකොට කට්ටියම.”

ජය!!
 

McFarland, USA (2015)   on IMDb

 

 

871 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

5BE06CB712A6F0DEFCDE79904DEF0637ACA87523

1.94 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

2D0323D14E7C2E5FF335F7E68C81303F5F5B0DFA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,575 downloadsDownload McFarland-USA-2015-baiscopelk.zip108 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/DSC_0214-e1423501422128.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

රුවන් සම්පත්

Subtitles

3,575 downloadsDownload Subtitles108 KB

70 comments

  1. Surath

    Thank you saho.....

  2. එල්.සි. දමැල්

    මේක එනකං බලාගෙන හිටියා...
    උපසිරසට තුති රුවන් සහෝ...
    ජය...

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. නලින්

    ස්තුතියි රුවන් සහෝ.. සුපර්ර් කතාවක් වගේ..

    ජය වේවා!

  5. Pavi

    Thank u bro balala thawa comment ekak thiyannamko

  6. roshan

    thankz saho sub ekata.digatama sub karanna jayawewa..kathawanam super ekk wage.

  7. Dhanushka

    Thanksss!!!!!!!!!!!!!!!!!!!!

  8. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මේ වගේ ෆිල්ම් නම් බලන්න හේන ආසයි...
    මේ වගේ එව්ව්වා තවත් ගේමු හොදේ..
    ජය වේවා!!

  9. widuranga

    thanx broooooo

  10. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  11. isuru

    Tanks machan

  12. udi

    maxaaaaaa

  13. “චූටී මල්ලි”

    tnx buddy

  14. Global

    ඇත්තෙන්ම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා ඔය හැමදෙනෙක්ම කරන මේ සේවයට. මේ දේ හැමකෙනෙක්ටම කරන්න බැහැනේ.
    ඔයගොල්ලෝ දෙන TORRENT එකට අදාල සබ් එකම දෙන්න Try කරන්න සහෝල. Timeline හදල හරි. එතකොට ඒ වැඩේ ශුවර් ..
    Anyway .....
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  15. නිරෝෂ්

    ගොඩක් ස්තුතියි රුවන්.සබ් දෙනකම්ම බලන් හිටපු චිත්‍රපටියක්.ජය වේවා !

  16. gayan

    thanks.......

  17. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි රුවන් සහෝ

  18. sumith

    ස්තුතියි බාගෙනවීස්තර කියන්නම්

  19. sumith

    ස්තුතියි

  20. amila

    pattaaa hode

  21. dulanga

    thanks

  22. Danushka

    Niyamai yaluwa. jaya wewa

  23. Wovo Social Network

    patta machan

  24. Hirushan

    Thanks

  25. thisal

    ස්තුතියි රුවන් සහෝ..

  26. kanchana

    sthuthiy ruwan saho...

    lipiya sith adagannawa...

    lassana film ekak wage,

    jaya wewa

  27. Kulanjana Maduranga

    niayamai…thanks RUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  28. prabhath

    thanks ruwan sao digatama karamu

  29. Prasad

    Jaya wewa!!!!!!!!

  30. samee

    Supiri. Niyama wadak. Mewwa nobala kohomada.. thankx

  31. කැළුමා

    සිංහල උපසිරැසියට ස්තුතියි රුවන් සහෝ.. Filmඑක මං බැලුවා එ්ක පට්ට... Filmඑක ඉවර වෙනකම් ලස්සනට ගොඩනගලා තියෙනවා.. Boring නැ...

  32. me

    Thanks

  33. Isuru

    Ela niyamai :)

  34. උදයංග

    එළකිරි.....

  35. vikum

    thanks (kasunuam)broo..onna damma download wenna..

  36. indika

    thn Q :)

  37. Don Herman

    Thank you brother.

  38. ප්‍රියදර්ශන

    thanks bro....

  39. tharanga sanjeewa

    Thank you machan

  40. kosala

    wedi wediyen comment labewa!!!!!!!! thnks mcn

  41. maxa

    Niyamai macho. Oyage sub nam supiri. Kiyanna wachana na. Mama nam hithuwe na meka dei kiyala. Thank uu.

  42. Kasun

    ස්තූතියි

  43. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට...................තවත් උපසිරසියකින් හමුවෙමු.....................

  44. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. බලන්න වටින චිත්‍රපටියක් මේක.

  45. Tharindudoo

    mama meka eye balannath hadala velaavata vena ekak baluwe, ada menna sinhala sub dilaa, bohoma sthuthiyi me vadeta mahansi una hamotama, jayen jaya!

  46. Dumindu

    super

  47. podda

    ela ela

  48. Thanu

    Supiri filumak saho, maraaganna ewa balala athi wela thyenne. Me wage aththa katha, jiwitheta deyak ganda thyana katha denawa nam maru. Sub 1ta thanx. Digatama karagena yamu

  49. Tharindu

    Thank you very much saho...:-)

Load more comments