Watch Trailer

Demonte Colony (2015) | හොල්මන් බංගලාව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අදත් මම මේ වර්ෂයේ නිකුත් වුන සුපිරි දමිල චිත්‍රපටයක් අරගෙන තමයි ආවේ. මේක හොල්මන් ත්‍රිලර් ගණයට අයත් සුපිරි වෙනස්ම කතාවක් කිව්වා නම් හරි. මෙය තිරගත වීමට ආරම්භ කර ඇත්තේ 2015 මැයි 22 නිදාය. මෙහි අධ්‍යක්ෂණය හා කතාව ලියා ඇත්තේ, නවකයෙකු වන අතර ඔහු නමින් R. Ajay Gnanamuthu වේ. සාමාන්‍යයෙන් ඉන්…

ඔන්න එහෙනම් අදත් මම මේ වර්ෂයේ නිකුත් වුන සුපිරි දමිල චිත්‍රපටයක් අරගෙන තමයි ආවේ. මේක හොල්මන් ත්‍රිලර් ගණයට අයත් සුපිරි වෙනස්ම කතාවක් කිව්වා නම් හරි.

මෙය තිරගත වීමට ආරම්භ කර ඇත්තේ 2015 මැයි 22 නිදාය. මෙහි අධ්‍යක්ෂණය හා කතාව ලියා ඇත්තේ, නවකයෙකු වන අතර ඔහු නමින් R. Ajay Gnanamuthu වේ. සාමාන්‍යයෙන් ඉන්දියානු Horror චිත්‍රපට වලට ඉතා ලොකු Imdb අගයක් ලැබෙන්නේ නැහැ. නමුත් මෙයට Imdb Rating එක 7.2 ක් ලැබිලා තියෙනවා, තේරෙනවා ඇතිනේ සුපිරි චිත්‍රපටයක් කියලා. මෙහි නළුවා වන්නේ මම කලින් දුන්න Mouna Guru චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ, Arulnithi Tamilarasu (Srinivasan/ස්රිනි) ලෙසත්, මෙහි නිලියක් නැති අතර සහයක නළුවන් වන්නේ, Ramesh Thilak (Vimal) ලෙසත්, නවකයෙකු වන Sanath (Raghavan) ලෙසත්, තවත් නවක චරිතයක් රඟපෑ Abhishek Joseph (Sajith) විසිනි.

මෙහි කතාව වන්නේ, ශ්‍රිනිවාසන්, විමල්, රාගවන්,සජිත් කියන්නේ යාළුවන් හතර දෙනෙක්. මොහුන් නැවතිලා ඉන්නේ එකම නිවසකය. ඉතින් මේ හතර දෙනා දවසක් රෑ තැබෑරුමෙන් බීලා එද්දී, ලොකු වැස්සක් වහිනවා, ඉතින් මේ වැස්ස ගැන එක එක ඒවා කතා කරන කොට එකෙක් කියනවා, අපි කොහේ හරි යමුද කියලා, රාගවන් යාලුවා කියනවා අපි Demonte Colony යමු කියලා.(එක හොල්මන් බංගලාවක්) ඉතින් ඔතන හිටපු සජිත් පොඩ්ඩක් බයගුල්ලෙක්, ඌට කැමති නැහැ Demonte Colony එකට යන්න. ඉන් පස්සේ කොල්ලෝ සෙට් එක ඌව බලෙන්ම එක්කගෙන යනවා Demonte Colony යට. ඒ බංගලාව ඇතුලට ගිය කෙනෙක් ජිවතුන් අතර ඉන්නේ නැහැ කියලා මූන් ටික හොඳින් දන්නා කරුනක්. එහෙත් ඇයි මුන් ටික ඒක ඇතුලට යන්නේ? ගියාට පස්සේ මේ සෙට් එකට මොනවා වෙයිද? ජිවත් වෙන්න පුළුවන් වෙයිද? කෙනෙක් හරි ගලවෙයිද මේකෙන්. කියලා දැන ගන්න ඕනේ නම් මේක නරඹන්න වෙනවා.

මෙය පටන් ගත් මොහොතේ ඉඳලා ඉවර වෙනකන් ඇස් පිල්ලන් නොගහා නැරඹිය හැකි සුපිරි හොල්මන් Thriller චිත්‍රපටයක්. බැලුවට කිසිම පාඩුවක් නැහැ, මම එහෙම කිව්වේ සමහර අය දෙමල කිව්වාම විජේයිගේ, සුර්යාගේ වැනි නළුවන්ගේ චිත්‍රපටනේ නරඹන්නේ, ඒ හින්දයි කිව්වේ බැලුවට කිසිම පාඩුවක් නැහැ කියලා. ස්තුතියි.

Demonte Colony (2015) on IMDb

 

 

11,954 downloadsDownload Demonte-Colony-2015-baiscopelk.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

11,954 downloadsDownload Subtitles69 KB

41 comments

  1. yasitha

    pattai machan...me wage ewwa thama oni..supiri....

    1. Dhana

      supiri...

  2. තාරක නුවන් දිල්හාර

    බොහොම ස්තුතියි මචං උපසිරසියට..
    දිගටම මේකේ එල්ලිලා ඉමු..
    ඒ වගේම රස්සාවත් පරිස්සම් කරගනින්
    ජයෙන් ජය....!!

  3. නලින්

    ස්තුතියි රවිදු සහෝ!

    ජය වේවා!

    1. dila

      aiye oya qwa chicago pd eke ithuru tikata sub hadala thiyenne kiyala
      ekata kawaddda sub danne

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. dila

    thnx sub ekata

  6. samee

    Niyamai yaluwa. Denakam unne. Tawa aluthma tamil films tikak aragena emu. Oya niyama wadak karagena yanne. Thankx

  7. Manjula Kumara

    බොහොම ස්තුතියි උපසිරසියට.. :-)

  8. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට...................තවත් උපසිරසියකින් හමුවෙමු.....................

  9. amila

    masss,kanchana 2,vishwaroopam 2,yoogan tamil movies vala sub onee hode………….

    1. Ravindu Sandeepa

      අනිවා.

  10. Dasitha Dilshan

    Thanks Bro for your sub..... ඉස්සරහට තවත් ඕන කොල්ලෝ.....

  11. kavi

    ravindu sub ekata sthuthi...jaya wewa !!!!!

  12. thisal

    බොහොම ස්තුතියි උපසිරසියට…

  13. thisal

    බොහොම ස්තුතියි උපසිරසියට…,,,

  14. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  15. slsindu.net

    kanchana wage nikan chatara film ekka beluwama mewa kochchara hodada. niyamai macn. jayen jaya. rudramdevi apu gaman denna amathaka karanna epa. ekath suppa film ekak wage

  16. “චූටී මල්ලි”

    tnx bro

  17. SaDuN dAnUsHkA

    දැන් වෙඩි වගේ වැඩ නේද ?
    එල එල ඔහොම යමු.

  18. sameera

    නියමයි මචෝ . වෙඩි වගේ වැඩ . polladhavan(2007) movie එකටත් ඔහොම්මම සබ දාමුද ?? මේකේ කොපියක් තමයි ප්‍රවේගය.. ඔබට ජය

    1. Ravindu Sandeepa

      මම මේ දවස් වල @Kulanjana Maduranga ගේ සහ @Sameera අය්යා මට දුන්න චිත්‍රපට ටිකකට සබ් හදන ගමන් ඉන්නේ, මම ඒ ටික ඉවර කර ගමන් ලොකු උත්සහයක් ගන්නම් ඔය චිත්‍රපටයට සබ හදන්න.

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය ..

  20. duminda

    thanks mchn

  21. Sanjaya

    Thanks Saho....

  22. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  23. THARINDU.

    GODAK KALEKIN TAMIL HOLMAN 1K DAKKE.THANKS MACHAN SUB AKTA.TAWATH TAMIL AWA ONI MACHO.

  24. කැලුම් ගුණසේකර

    ඊයේ බැලුවේ. පට්ට ෆිලුම. ස්තුතියි උපසිරැසියට.

  25. HS

    Elaz baddakne, tahnx wewa.... :D

  26. nalinda

    thnaks bro

  27. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Mahesh

    sub ekata thanx aaaaaaaaaaa

  29. DoN

    මේ Film එකට නම් එච්චර IMB rate එක වැඩී.. film එක හොදයි අවුලක් නැහැ... Sub & Film එකට ස්තුතිය...

  30. කේ.යූ.ජී. උදාර

    ඔන්න මාත් ගත්තා.............
    සිංහල සබට බොහොම ස්තූතියි.

  31. chamika

    thanks bro

  32. DilShan

    thanks bro

  33. Thanshaka

    Thanks!!!

  34. sanju

    onna bewa ehenam.ravinduwa jayawewa

  35. Mithun Sriyantha

    සිංහල උපසිරැසියට ගොඩක් ස්තුතියි බ්‍රෝ සුපිරි ෆිල්ම් එක
    Thank

  36. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  37. sandesh

    userdrive eken dwnload karanna hadala denna bayd

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.