මාස ගණනාවකින් අනතුරුව ඔබත් මමත් බයිස්කෝප් එල් කේ නැමැති මහා වෘකශ්‍ය මත විවේකීව කල්යල් ගෙවන්නෝ බවට පත්වුනු අපූරුව කියා නිමකල නොහැක. දහසකුත් රාජකාරී මධ්‍යයේ 1600 ක දෙබස් වලට පණ දෙන්නට ගත් වෙහෙස කෙටි පණිවුඩ, මුහුණු පොතින් පණිවුඩ එවන, වෙබ් අඩවියට කමෙන්ට්ස් එක්කරන දයාබර පාඨකයෝ වෙනුවෙන්මය. අප එදිනෙදා මුණ…

මාස ගණනාවකින් අනතුරුව ඔබත් මමත් බයිස්කෝප් එල් කේ නැමැති මහා වෘකශ්‍ය මත විවේකීව කල්යල් ගෙවන්නෝ බවට පත්වුනු අපූරුව කියා නිමකල නොහැක. දහසකුත් රාජකාරී මධ්‍යයේ 1600 ක දෙබස් වලට පණ දෙන්නට ගත් වෙහෙස කෙටි පණිවුඩ, මුහුණු පොතින් පණිවුඩ එවන, වෙබ් අඩවියට කමෙන්ට්ස් එක්කරන දයාබර පාඨකයෝ වෙනුවෙන්මය.
අප එදිනෙදා මුණ ගැසෙන ලෝකයේ මිනිසුන් අතරින් අපූරුතම ගුණාංග තිබෙන මිනිසුන් හමු වෙන්නාහ. කරුණාවන්ත, දුෂ්ට, කපටි,විනෝදයට බර, ආත්මීය දැහනට සම වැදුනු මිනසුන් මේ අතර වෙති. එදිනෙදා හමුවන මෙම මිනිසුන්ගේ ඉහත කී ගුණාංග සියල්ලම පාහේ ඇතිව සම්මිශ්‍රණයක්ලෙසින් ඇතැම් මිනිසුන් උත්පත්තිය ලබන්නාහ. හරියට එකිනෙක කොටස් සවි කරන ලද පරිගණකයක් වැනිය. එකී කලු සුදු සම්මිශ්‍රනයක් සහිතව උපත ලබන්නෝ ශ්‍රේෂ්ඨ දුෂ්ඨයෝය දුර්ලභ වන්නේය.. දමිල භාෂාවෙන් මොවුන් හදුන්වන්නේ, උත්තම විලන් යනුවෙන්ය. අද පටන් ඔබත් ශ්‍රේෂ්ඨ දුෂ්ටයෙක්ද? යන්න පපුවට තට්ටු කර බැලීම වැදගත්ය.
කමල් හසාන් යනු ජ්‍යෙෂ්ඨ මෙන්ම ශ්‍රේෂ්ඨ රංග ධරයෙකි. ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ අසීමාන්තික භාව ප්‍රකාශනයන්ගෙන් ලත් පන්නරය නිසාය. මා ඔහුව දකින්නේ.. අප්‍රමාණ රංගන ධෛර්යයක් ඇති.. කොලිවුඩයෝ රජුන් ලෙසටය. කමරා කෝණ පවා නාස්ති නොකර උත්තම විලන් රූගත කල අපූරුව. ඔබට මෙම චිත්‍රපටිය පුරා දකින්නට ලැබෙනු ඇත. මීට ඉහතදී.. චර්ත ගණනාවක් වගා කල සුපිරි කාන්තා පිරිමි නලු නිලි වෙස් ගෙන ඒ ඒ චරිත වලට පණ දෙන්නට උපන් හපන් ඇති මේ ශ්‍රේෂ්ඨ රංගධරයා වර්තමානයේ ඔහු සිදු කල ඔහුගේම සියලු චිත්‍රපටි අභායෝගයකට ලක් කරන චිත්‍රපටියකි.. උත්තම විලන් චිත්‍රපටිය.
බොහෝ නළු නිළියන් අතර තිරයෙන් පිටස්තර ප්‍රේම සම්බන්ධතා තිබේ. එය සෑම රටකම ඕනෑම සිනමාවකට පොදු තත්ත්වයකි. කොලිවුඩයේදී රංගන ජිවිතය අරඹා බොලිවුඩය ද ජයගත් සම්මානනීය නළු කමල් හසන් ගැන සිතා බැලුවත් එය පොදුය. ඔහු තිරයෙන් බැහැර ලෝකයේ කිහිප දෙනකුටම පෙම් කළ නළුවෙකි. ඕනෑම සිනමාවක තිරය පසුපස ඇතිවිය හැකි පෙම් සබඳතා ගැන ඔහුට අත්දැකීම් තිබේ. එවන් නලුවෙකු ගේ කැමරා කෝණ.සංගීතයද, භාෂාවද චිත්‍රපටියේ තුල ඔබ මොබ සිසාරා යෑම මහත් සියුම් ව සිදු කර ඇති වග ඔබට මෙම චිත්‍රපටිය අවසානයේ දැකගන්නට හැකියාව ලැබෙනු ඇත.
පසුගිය මැයි 2 දා සිට ලොව වටා සාර්ථකව තිරගත වන ‘උත්තම විලන්’ කමාල්ගේ තිර රචනයට අනුව අධ්‍යක්ෂණය කළේ රමේෂ් අරවින්ද් ය. එම චිත්‍රපටයෙන් පැවසෙන්නේ නළුවකුගේ අපූර්ව ආදර අන්දරයකි. මෙකී ආදර අන්දරය සාමාන්‍ය දෙමළ චිත්‍රපටිවල මෙන් අඩි 20, 30 උඩ ගොස් බිම වැටෙන්නේ නැති ආදරයක්ය. ගුරුවත්වාකර්ෂණ බලයට වඩා ආදර ආකර්ෂණය මෙහි දක්නට ලැබෙන්නේ අවසන් චිත්‍රපටි රාමුව තුල තෙක්මය.
චෙන්නායි හී සිනමා ශාලාවල පමණක් දර්ශන වාර 170 ක් අග එම චිත්‍රපටය ඉන්දීය රුපියල් ලක්ෂ 86 ක් උපයා තිබිණි. ඇමෙරිකාවේ තිරගත වෙමින් දර්ශන වාර 98 ක් අග එය උපයා තිබූ මුදල ඉන්දීය රුපියල් කෝටි 2.96 ක් වෙයි. කේරළයේදී දින දෙකක් ඇතුළත රුපියල් ලක්ෂ 67 ක් ඉපැයූ ‘උත්තම විලන්’ මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා අනුව ‘සුපර් හිට්’ තත්ත්වයට පත්ව ඇත. ඒ හරහා ඇඟවෙන්නේ කමාල් හසන් තවමත් කොලිවුඩයේ රජකු බවය.
උත්තම විලන්’ විචාරක ප්‍රසාදයට පාත්‍ර වූ සිනමාපටයකි.
“හදවත් වෙත අමතන සරල චිත්‍රපටයකි. ඔබ එම සිනමාපටය හා හදින් බැඳුණහොත් චිත්‍රපටය අවසානයේදී ඔබේ නෙතින් කඳුළු ගලා හැළෙනු නිසැකය.” එක් විචාරකයෙක් එසේ ලියා තිබේ.
මාගේ රුධිරයේ මිල…මාගේ පණට වඩා උසස් මාගේ මාංශයයි.…
එවිට වෙන කෙනෙකුන් දෙවියන් යැයි ඇදහීම…
කෙසේ ඉවසා සිටිම්ද ?….
අප අතරෙත් මෙවැනි චරිත ජීවමානව පවතියි.කොතරම් දුෂ්ට කුහක මිනිස්සු වුවත් ඔවුන්ගේ හෘදය තුල ඇති අසීමාන්තික ගුණ සමුදාය.මොනයම් මෙහොතේදී පවා,එලියට එන විට ඔහුව හැදින්වීමට අපි යොදා ගත යුත්තේ ශ්‍රේෂ්ඨ දුෂ්ඨයා යන පදය නොවේද? වියලුනු දෑසින් නොව තෙත් වූ දෑසින් ..බලා සිටින්න..මේ චිත්‍රපටිය ඔබගේ හදවතට කතා කරන්න පටන් ගනීවී..හදවතට තට්ටු කර අසන්න..ඔබත් උත්තම විලන් කෙනෙක්ද?
හමුවන්න මාව – http://fb.com/ddsameera . ආදරණීය ලෙසින්..
421 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
422BAD4404F977DF4A231DB71BBA8DAF42E5E50E706 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
126607764FDB70CDD5F4B49C7000FBE23493F7071.48 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
7FFD19793B46EC60E3EA8051F5BD88F74E374E15 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,132 downloadsDownload Uttama-Villain-2015-DVD-UPDATE.zip257 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SameeraW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර ධනංජය
Subtitles
71 comments
milan
Vidura
Mama Palaweniya
Don Herman
Thank you for the good one.
නලින්
ස්තුතියි ධනංජය සහෝ...
ජය වෙව්!
සඳුන් තාරක
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ......!
තාරක නුවන් දිල්හාර
කමෙන්ට් එකක් නොදා ගියොත් මහාම අපරාධයක්.....
ලිපිය දැක්කම වචනයක් දෙකක් නෙවෙයි... දිග කමෙන්ට් එකක් දාන්න හිතෙනවා.
ඒත් ඉතින් වචන අහුලන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා..
ෆිලුම නම් කලින්ම බාගෙනයි හිටියේ, තවම බැලුවේ නම් නෑ
උඩින් උඩින් බැලුවම තේරුනා සුපිරි චිත්‍රපටියක් කියලා...
ඉතින් සබ් එනකල් ඉවසීමෙන් හිටියා..
ඔයාගේ ලිපිය නම් නියමයි.. උපසිරසියත් ඒ වගේම ඇති කියා විශ්වාසයි..
කාලෙකින් නේද ගොඩබැස්සේ මෙහාට..
පුළු පුළුවන් විදිහට තව තවත් සබ් කරමු...
දිගටම සබ් කොටන්න වාසනාව ලැබේවා..!
ජයෙන් ජයම වේවා....!!!!!DDSameera
ස්තූතියි සහෝ..ඔයාගේ වචන වලට...උඹලගේ වචනවලින් කියන්න බැරි තරම්....පවර් එකක් එනවා....ස්තූතියි
අදිත ප්‍රවීන්
ලිපිය සුපිරියට ලියලා තියනවා.
ඒ වගේම චිත්‍රපටයත් සුපිරි.
බොහොම ස්තුතියි උපසිරසියට !
දිගටම දෙමු.D.Chamara
niyama kathawak sahoo denakma balagena hitiya thanks
good job..... :Dචාමික දිල්හාර (දිලා)
නියමයි මචං ලියුම නම් පට්ට ඈ
කතාවත් සුපිරි ඇති
එලkoki
ela ela onna math bawa... meka nobalanna hithe naa ube lipiya kiyeuwama pattai ban
Dilum
macho..sub eka hariyata yanne nane...poddak balanna..
NaDeeRa
සබ් එකට බොහොම ස්තුතියි...
සබේ පොඩි අව්ලක් තියෙනවා මචන් හරියට සෙට් වෙන්නේ නැහැ පුළුවන් නම් හදන්නDDSameera
https://kat.cr/uttama-villain-2015-tamil-extended-720p-hdri…
මේක ඩවුන්ලෝඩ් කරගන්න සහෝ..
“චූටී මල්ලි”
pattayi bro
amaaruwen hari digatama wade karagena yamu
dena eka super ewwatama denna bro
tnxරොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. කාලෙකින් ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තේ... ජය෴෴ :P :P
Anushka
සබට තුති!!!!
D.Chamara
anee sahoo sub eka aul wage set wenna naha
ane eka hadala denna sub nathwa me film eka balala wadak naha
sahoo eka nisa sub eka hadala denna loko deyak... :)Ravindu thenabadu
මම දෙමළ චිත්‍රපටි බලන්නෙ නම් නෑ... හේතුව ඒවගෙ තියෙන ගොන් පාට් තමයි... ඒ වුනාට ලිපිය කියවද්දි බලන්නෙ නැතුව ඉන්න බෑ වගේ... ඩේටා ටිකක් හොයාගත්තම අනිවා බානවමයි...
බොහොමත්ම ස්තූතියි...නිරෝෂ්
ස්තුතියි සමීර.ජය වේවා !
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
එල්.සි. දමැල්
කාලෙකට පස්සෙ හොඳම චිත්‍රපටයකුත් අරගෙන නියම ලිපියකුත් ලියලා තියෙනවා...
ඔයාට බොහොමත්ම ස්තූතියි ධනංජය සහෝ...
ජයෙන් ජය...මනියා
සබ් ටයිටල්ස් ටමින් ඔක්කොම අවුල් වෙලා.. :-/
තාරක නුවන් දිල්හාර
දැන් හරි කොල්ලෝ...
උදේ පාන්දරම අවුල හදලා අප්ඩේට් කරා....
දැන් සබ ලෙසටම තියෙනවා..
ජය....!!!
Global
අහිතක් හිතන්න එපා මෙහෙමෙ කිව්වට.
700mb ටොරෙන්ට් කොපියට හරියන විදිහට සිංහල සබ් එක හදල දෙන්නකෝ.
මේ දීල තියෙන සිංහල සබ් එකේ English සබ් එකත් match වෙන්නෙ නෑ .
එක ඔයාගේ වරදක් නෙමෙයි .මේ අවුල අනිත් අයටත් වෙලා වගේ.
මන් වැරදි නෑනේ ?
(එහෙම නැත්නම් හරි ගස්සන ක්‍රමයක් හරි කියන්න....)
Thanks......Gayan
Thanks...
ishan
sub ekata pattama thnkzzz machan.eth time awl wage.download karala ikmanata balannath asai.mekath hadala denna taraha natiwa.thnkzzz kollo
udi
maxaaaaaaaaaaa
Sam
Ela Ela saho..........Niyamai. Thanks............
umesh
tnx ayye...meka enakal bln idia...>>>>>>>>>>>>>>>>>
DSA
subs hariyta wada karanne nane macho
gayan
සබ් එක 1.48gb කොපියටත් අවුල්.. ඉක්මනට හදනවද? මේක බලනකම් ඉවසිල්ලක් නෑ
nuwan
බොහොම ස්තුතියි සහෝ......මේ වගේම ඉදිරියටත් කරගෙන යමු......
DDSameera
අපේ ටීම් එකේ අය..සබ් වල තිබුනු ගැටලු සියල්ල විසදනු ලැබුනා..සමීර චතුරංග ඇතුලු සියලු සහෝලට ස්තූතියි..!!!
gayan
බොහොම ස්තුතියි
Global
Thanks...ජය වේවා!!
kavindugaysahan
sub foe tnx meka telagu da tamilda
waruu
706mb රිප් 1 ඕඩියෝ කැඩි කැඩි යන්නෙ..... මට විතරද මේ අවුල
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි සමීර..
කාලෙකින් සුපිරි බඩ්ඩක් බස්සලා තියෙන්නේ..
කොටින්ම මමනම් දෙමල ථෙඉඞු වලට ආස නැහැ, න්බලන්නෙම නැහැ කිව්වොත් හරි...
ඒත් කමල් හසන් කියන්නේ පොඩි කාලේ ඉඳන් ආස කරපු නළුවෙක්..
ඒ වගේම ඔයා කියල තිබුණු
"සාමාන්‍ය දෙමළ චිත්‍රපටිවල මෙන් අඩි 20, 30 උඩ ගොස් බිම වැටෙන්නේ නැති ආදරයක්ය" කියන දේ ම ඇති මට ෆිල්ම් එක බලන්න...
ඒ වගේම හැමදාම වගේ ඔයාගේ ලිපි නම් ආයේ සුපිරි..
එහෙනම් ඔන්න සහෝ බලා ලිස්ට් එකට දාගන්නවා..
තවත් දිගටම උපසිරැසි ගේමු..
ජය වේවා!!DDSameera
maxxa comment...thanks ඔයා මට වඩා හින්දි ෆිල්ම් සබ් වල කින්ග් කෙනෙක්..හරියට කින් ඛාන්..වගේ...ඒ වගේ කෙනෙක්ගෙන් මේ වගේ කමෙන්ට් එකක් ලැබෙන එකත් මැක්සා..!! ස්තූතියි සහෝ..
rajitha
PIKU ekatath sub ekak dannako ohommam
Kaalj
Thanks Brother. Nice description and thanks for corrected the time lap gaps. i download yesterday and not able to watch and wait until get corrected subtitle. thanks again and wish you good luck.
Rs
niyamai saho.....thanx
Danushka
Jaya wewa yaluwa
Wovo Social Network
patta machan
dilshan
thanks
sahan
thanks
jema
බොහොම ස්තුතියි සහෝ.....
ජය වේවා!!thisal
ස්තුතියි ධනංජය සහෝ…
thisal
ස්තුතියි ධනංජය සහෝ…..............
බොහොම ස්තුතියිKulanjana Maduranga
kynn deyak na..patta filumak..enakm bala unne...aye 2k na sahoge lipiya nm supiriyatama liyala thiyanawa...v.good post my friend.....thanks SAMEERA saho..sub ekata..me wge digatama sub denn awasi shakthiya, dairya labewa..........jayama wewa......
Amalka
සබට තුති සහෝ ධනංජය සහෝ
ela buwa
නියමයි මචන් thanks.......
indika
thn Q :)
silent$
thanx bro !!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnx mchn................