ඔන්න එහෙනම් සුපිරි ආතල් ෆිල්ම් එකක් අරගෙන ආවා මේ ෆිල්ම් එකේ නම තමයි Me Time… මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ John Hamburg මේක හොඳ සුපිරිම ආතල් ෆිල්ම් එකක් හොලිවුඩ් වල ඉන්න සුපිරිම කොමඩි King වෙන Kevin Hart ඒ වගේම අපි කවුරුත් දන්න Mark Wahlberg සහ Regina Hall, Andrew Santino වගෙ සෙට් එකක් තමයි මේ […]
ඔන්න එහෙනම් සුපිරි ආතල් ෆිල්ම් එකක් අරගෙන ආවා මේ ෆිල්ම් එකේ නම තමයි Me Time…
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ John Hamburg මේක හොඳ සුපිරිම ආතල් ෆිල්ම් එකක් හොලිවුඩ් වල ඉන්න සුපිරිම කොමඩි King වෙන Kevin Hart ඒ වගේම අපි කවුරුත් දන්න Mark Wahlberg සහ Regina Hall, Andrew Santino වගෙ සෙට් එකක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්නේ..
එහෙනම් කතා ඇති යමු කතාව පැත්තට සොනී කියන්නේ තම දරුවන් වෙනුවෙන් තම මුළු කාලයම කැප කරගෙන ගෙදර සේරම බර කරට අරන් වැඩ කරගෙන ඉන්න තාත්තා කෙනෙක්, සොනීගේ බිරිඳ ගෘහනිර්මාණ ශිලිපිනියක් ඉතින් එයාගෙ කාර්යබහුලත්වය නිසා තමයි සොනීට ගෙදර වැඩ කරන්න වෙලා තියෙන්නේ ළමයි ලැබුනට පස්සේ.තමා වෙනුවෙන් නිවාඩුවක් ගත කරන්න හදනකොට, ඔහුගේ පැරණිතම යාලුවෙක්ගේ වෙන හක් (Mark Wahlberg)එයාගේ උපන්දිනය සමරන්න කතා කරනවා. ඉතින් එතනින් එහාට වෙන හොඳ ආතල් සිද්දි ගොඩක් තියෙනවා කට්ටිය බලලම ඉන්නකො එහෙනම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳේ…එහෙනම් ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,092 downloadsDownload Me-Time-2022.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන මාරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-10-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දර්ශන මාරසිංහ
Subtitles
- #Editor's Pick
- #John Hamburg
- #Kevin Hart
- #Mark Wahlberg
- #MaxxA
- #Me Time
- #Me Time (2022) Sinhala Subtitles
- #Me Time Sinhala Subtitles
- #Must Watch
- #Regina Hall
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දර්ශන මාරසිංහ
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
Buddhika Lakmal
Anonymous
Thanks Brother
අසේල
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරයා
බුදු සරණයිRavindra
Thanks
Hiran Ganepalla
උපසිරසියට බොහොම ස්තූතියි දර්ශන සහෝ. ජය වේවා !
එල්. සී. දමැල්
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් දර්ශන සහෝ.
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
දිගටම සබ් කරමු. :)
ජය! ✌Asanga kb
bohoma sthuthi sub ekata...
මාලික් (මලියා)
බ්‍රෝ සබට පට්ටම තෑන්ක්ස්, සබ් දානකං බලං හිටපු ෆිලුමක් මේක, මේ වගේම Vacation Friends 2 එකටත් සිංහලෙන්ම සබ් දෙන්න පුලුවන්නම් හොදයි! :)
Sahan Gayantha
denakan balagena hitapu bandayak.. thanks a lot brother sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandun
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරයා
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
බුදු සරණයි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Me Time (2022) Sinhala Subtitles | අමතක නොවන උපන්දින පාටිය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/me-time-Banner-1.jpg)

පළවෙනි සබට සුබ පැතුම් සහෝ........
වෙලාව තියෙන විදිහට ඉස්සරහටත‍් සබ් ගේමු....
ස්තූතියි සහෝ උපසිරැසියට.....