Watch Trailer

Meaghamann (2014) | රහස් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්……! මෙහෙම දමිළ චිත්‍රපටයක් නම් මීට කලින් බලලා නැහැ. සිංදු දෙකයි තියෙන්නේ, අනිත් සෑම මිනිත්තුවක්ම ක්‍රියාදාම පමනක් වේ. කතාව ගැන කිව්වොත් රහස් පොලිස් නිළධාරි දෙදෙනෙකු හෙරෝයින් ජාවාරම් කරුවන් ලෙස සැගවී සිට මෙහෙයමක් ක්‍රියාත්ම කිරීම සම්බන්ධ කතාවක් වේ. ඉන්දියානු දමිළ ක්‍රියාදාම ගණයට අයත…

Meaghamann 2014

හැමෝටම සුභ දවසක්……! මෙහෙම දමිළ චිත්‍රපටයක් නම් මීට කලින් බලලා නැහැ. සිංදු දෙකයි තියෙන්නේ, අනිත් සෑම මිනිත්තුවක්ම ක්‍රියාදාම පමනක් වේ. කතාව ගැන කිව්වොත් රහස් පොලිස් නිළධාරි දෙදෙනෙකු හෙරෝයින් ජාවාරම් කරුවන් ලෙස සැගවී සිට මෙහෙයමක් ක්‍රියාත්ම කිරීම සම්බන්ධ කතාවක් වේ.

ඉන්දියානු දමිළ ක්‍රියාදාම ගණයට අයත් වන මෙම විත්‍රපටය අධ්‍යක්‍ෂනය සහ ලියන ලද්දේ Magizh Thirumeni විසින් ද, නිෂ්පාදනය Nemichand Jhabak විසින් ද, සංගීතය S Thaman විසින් ද වේ. 2014 දෙසැම්බර් 25 වන දින තිරගත වීම ආරම්බ කරනලදී. IMDb අගය 7.2/10 ලබා ගෙන ඇති අතර, ප්‍රධාන නළු නිළියන් වශයෙන් ආර්යා සහ හංසිකා රංගනයෙන් දායකත්වය දක්වයි.

රහස් පොලිස් නිළධාරින්ගේ චිත්‍රපට ලොව පුරා සදාහරිත ආකාර වේ. රහස් පොලිස් පරීක්‍ෂණ අරුල් (ආර්ය) ගෝවේ දී පාතාල හොර බඩු ජාවාරම් කොකේන් මාෆියාව සිදුකරනු ලබන ජෝති අල්ලා ගැනීමේ මෙහෙයුමක් සිදුකිරීම සදහා වේ. ඉතිරිය චිත්‍රපටය බලන ලෙස ඉල්ලා සිටිනවා.මෙය මම විසින් අසාලිවීමක් කරන ලද විත්‍රපටියක් වන අතර, විශේෂ ස්තුතිය මෙම උපසිරැසිය දෙමු දෙමු කියලා වද කරපු ගයාන් රෑකාන්ත (ජෝනා), සමීර අයියා, ශානක රාජ් මල්ලී හිමි වෙනවා. නැවතත් දමිල විත්‍රපටියකින් හමුවෙමු.

 

Poojai (2014) on IMDb

 

 

400 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

 

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

14,246 downloadsDownload Meaghamann-2014.baiscopelk.zip103 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)

Subtitles

14,246 downloadsDownload Subtitles103 KB

72 comments

  1. නිරෝෂ් කාංචන

    බොහොම ස්තූතියි!

    1. ishan

      ela ela,,thanks..

    2. kasun

      godak isthuthi mama balagenama hetafu film ekak

    3. ishan

      tw hindi movie ekak tynwa arjun kapoor ge tevar kiyala eke sinhala subtitle ekat denna

  2. නලින් පෙරේරා

    ස්තුතියි සදුනා.. පට්ටම කථාවක් වගේ.

    ජය වේවා

  3. බ්ලැක් පැන්තර්

    එලස් සඳුන් අයියා....
    දමිල බලන්නෙ නම් නෑ මම...
    ඒ වුනාට සබට තුති ආ... ;)

  4. prasad

    Thanks.................

  5. Kulanjana Maduranga

    patta...me wge 1k nobala atharinawada.itath wada tamil 1k.aniwa banawa.subata thanks SADUN saho.thawa tamil tikak bassamu.jaya wewa......

  6. thisal

    අම්මො මගෙ කැමතිම නලුවා අඩො තැන්ක්ස් බන් උබ නම් දෙයියෙක්

  7. Sisira Hegoda

    Thanks.

  8. amila

    pattaaaa machan

  9. Ruwan

    ආඩම්බරයි උඹ ගැන. වෙන මුකුත් නිසා නෙමෙයි කරන රාජකාරියෙ හැටියට මේ වැඩේට වෙලාවක් හොයාගන්න එකට..ඔහොමම යං!

  10. ආදරය හීනයක්

    අනේ තෑන්ක්ස් මචං...අපි වැඩිපුර ආස ටැමිල්/තෙලිඟු එව්වට තමා...උඹ ලොකු උදව්වක් කලෙ..පුලුවන්නං AAmbala ෆිල්ම් එකටත් සබ් හදල දියං...දෙයියෙක් බං උඹ ඒකටත් දුන්නොත් :( හම්මේ

    1. SaDuN dAnUsHkA (ධනූ)

      දැන් DVDRip ආවොත් හෙට දෙනවා ආම්බල
      දිගටම අපිත් එක්ක ඉන්න......

    2. කොබා

      TNQ a eka enakam balagena inne ekenma innawa jaya :D

    3. ආදරය හීනයක්

      එල බං තෑන්ක්ස් ආ

    4. පොඩි මෑන්

      Aniwa ikmanata ona Saho. me sabatath godak thanks.
      Tamil nan api Aniwama thamai saho, tamilma denna :lol: :P

  11. කොබා

    එලම බන්... සබට තුති :D අනි පුලුවන්නම් කව්රු හරි Ammbale 2015 මුවී එකට සබ් දෙන්නකු ;) පුලුවන්නම් පහර හොදේ ජය :D

    1. ආදරය හීනයක්

      :P

  12. ඩීන් ඈම්බ්රෝස්

    දෙමළ එව්වනං අතාරින්නෑ...තෑන්ක්ස් බං...අර #ආදරේ කිව්ව ආම්බාල එකටත් සබ් දෙන්න පුලුවන්නම්...තෑන්ක්ස්

  13. කොබා

    ow bn :D

    1. barnak

      superr

  14. Sam

    thnkss sahoo...ela movie wage...elzzzzzzzz...

  15. dion

    උබලට පුලුවන් නම් ඔය දෙමල ඉලව්වල් නවත්වලා ඉංග්‍රිසි ඒවා දෙන්න බලන්න ගොන් දෙමල ඉලව්වක් බදාගෙන ඒවාම දෙන්නේ බොට පිසුසද ඈ නැත්නම් උබ දෙමලෙක්ගෙන්ද පැවත එන්නනේ චිත්‍රපටි නැත්නම් කියපන් දෙන්නම් ඉංග්‍රිසි ඒවා ලෝරියකට හැබැයි ඉතින් කසිිි කබල් ඒවා නම් නෙමෙයි example _ Drive(1997)

    1. SaDuN dAnUsHkA (ධනූ)

      සෙහාදරයා උඹට කැමති කැමති ඒව්වා මම කරන්න ලෑස්ති නැහැ
      උඔට දෙමල ඉලව්වල් බලන්න බැරිනම් නිකන් හිටපන්
      උඹ ඇවිල්ල අර ඉස්සර මම ටැමිල් දෙද්දි පරක්කු වුනානේ
      එතකොට කිව්වා අර අහවල් එකේ උන් දෙකනකම්
      බලාගෙන ඉදලා කොපි කරල දෙනවා කියලා
      මම දැන් අහවල් එකට කලින් දුන්නහම උඹලට කහනවද
      මම කරන්නේ ටැමිල් උඹ ඉංග්‍රිසි කරන එකෙක්ගෙන්
      ඉල්ලගනින් උඹට ඕන දේ.....!

    2. රුවන් කාරියවසම්

      ඔව් බං මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ

    3. කැලුම් ගුණසේකර

      ටැමිල් බලන වෙනම රසික පිරිසක් ඉන්නවා අපිත් එක්ක. ඒ අය වෙනුවෙනුයි මෙච්චර මහන්සිවෙලා මේ අය උපසිරැසි කරන්නේ. ඔයාට ඒක බලා ඉන්න අමාරුයි වගේ කියලා තේරෙනවා. නිකන් මෙතන බුරන්නේ නැතිව තමන්ගේ වැඩක් බලන් ඉන්න.

    4. sisiya

      උඹ එතකොට පැවත එන්නේ සුද්දෙක්ගෙන් වෙන්න ඇති.. අනේ පලයන් බං යන්න.

    5. kavindu gayashan

      mcn tnx mama asama naluwage film akak denakam hitiye digataama tamil telagu hindi walata sb denna

    6. amila

      oma thama ban sadun dnt wry

    7. Snake Raj

      මූට නම් මොකක් හරි කැසිල්ලෙක් තියෙනව සදුන් අයියෙ.! මානසික ලෙඩෙක්ද කොහෙද? හි..හි..

  16. chandana

    thanx thanx thanx...

  17. ගයාන් රූකාන්ත

    හම්මේ ඉතින් සදුනා මේක දීලා
    ඊයේ රැ ඉදන් බලාගෙන උන්නේ
    සබට බොහොම තුති සදුන් අයියේ,ජය!!

  18. Aluthin.com

    ඔයාලට හුගාක් තෑන්ක්ස... මරැ ආ....................................

  19. Sach

    සබට තුති සඳුන් සහෝ !!!!!

  20. Dileepa

    Uba nam supiri bn #Sadun_dhanushkaya... sub eka denakan tamilrockers eken filuma gattata baluwet na. TanQ tanQ bro.... uba tamil ewata ma dub dipan bn oya awajathakainge kata ahanne natiwa.

  21. ruwan kasun

    Thanks saho...

  22. තාරක නුවන් දිල්හාර

    දෙයියෙක් බං උඹ

  23. Srimal Nishan

    thanks ...................

  24. Chami.S

    Thanks...

  25. සමීර චතුරංග

    නියමයි සඳුන්...
    මේ වගේ අළුත් එව්වා වලටම දෙමු..
    ඔය ගොඩක් අය ඉල්ලීම් කරපු එකත් ඉක්මණට දෙමු
    සුබ පතනවා මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා.!!

  26. me

    Thanks

  27. darshana

    tnx machoooooooooooooooooooooooooooooooooooo

  28. Maduranga

    tnx for the sub...nice film..tnx again bro..

  29. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  30. shehan

    maxxaaaaaaaaaaaaa.......................

  31. Isuru

    Tnx machan.....i was waiting for this film..tnx again buddy..keep it up

  32. කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ උපසිරැසියට. අනිවා. මේක ගන්නවා.

  33. chaminda

    thanks saho

  34. sisiya

    මචං කයල්(2014) ෆිල්ම් එකට සබ දියන්කෝ...

  35. Shammi

    Sandun ayiya, Lassana film ekak, aththatama godak lassanayi, Thanks oyala api wenuwen nidi waragena nomilema karana me ewayata, Godak pin, Puluwan nam menna me film eketh subs karala danna, ''Thenmerku Paruwa Kaartu'' . Lassna film ekak wennathi kiyala hithenwa, Trailer ekak dakke, Puluwan nam Sub karanna mekatath, Thankz godak oyala hamotama.

  36. buddhika

    film eka net eke dakinakota baiscopelk.com eke sabuth ready...
    niyamai ban....
    Thanks sadun for sub.... Jaya wewa.....

  37. asitha

    thaks n gud luck brooo!!!

  38. rejith

    niyamai thanks

  39. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  40. සිතුම් දසන්ත

    මරු... මරු... ඔහොම යං

  41. “චූටී මල්ලි”

    මේකත් බලන්න වෙනවා
    ඒ කියන්නෙ නෙහ්
    එල සදුනා
    සබට තුති
    ඔබට ජය...............

  42. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  43. chamika

    thank you very much,,,

  44. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  45. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. janith

    ....supper film eka boys.....

  47. Hiran Sanjika

    බොහොම ස්තුති සහෝදරය.....

  48. චාමර ඉඳුනිල්

    පට්ට ෆිල්ම් එකක් වගේ,
    සබ් එකට තෑන්ක්ස්.

  49. DNTDS

    සබ් එකට බොහොම ස්තුතියි

  50. Shashi

    Thank you… :)

Load more comments