Watch Trailer

Meesaya Murukku (2017) Sinhala Subtitles | පැරදුනත් දින්නත් උත්සහය අතහරින්න එපා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් සියල්ලුම දෙනාට, කලින්ම කියලා ඉන්නම්කෝ මේ තමා මගේ පලමුවෙනි උපසිරැසිය ඉතින් වැරදි අඩුපාඩු ඇති. හසන්ත අයියාගෙන් තමා මම මේක කරන්න ඉල්ල ගත්තේ එයාට ස්තුතිවන්ත වෙනවා මට මේක බාරදුන්නට. ඉතින් මේ ෆිල්ම් එක 2017 ජූලි 21 තම එළිදක්වලා තියෙන්නෙ.හිප් හොප් තමිෂ කියන දමිල ගායකයාගේ ජීවිත කතාව තමා මේ ෆිල්ම්…

 

ආයුබෝවන් සියල්ලුම දෙනාට, කලින්ම කියලා ඉන්නම්කෝ මේ තමා මගේ පලමුවෙනි උපසිරැසිය ඉතින් වැරදි අඩුපාඩු ඇති. හසන්ත අයියාගෙන් තමා මම මේක කරන්න ඉල්ල ගත්තේ එයාට ස්තුතිවන්ත වෙනවා මට මේක බාරදුන්නට. ඉතින් මේ ෆිල්ම් එක 2017 ජූලි 21 තම එළිදක්වලා තියෙන්නෙ.හිප් හොප් තමිෂ කියන දමිල ගායකයාගේ ජීවිත කතාව තමා මේ ෆිල්ම් එකේ තියෙන්නෙ. කොමඩි සීනුත් තියෙනවා. විශේෂයෙන්ම කියන්ඩ ඕනේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නෙත් එයාම තමා. කෝටි 75ක් පමණ අදායමක් මේ ෆිල්ම් එක හොයලා තියෙනවා.හරි කතාව පැත්තට යමුකෝ……..

කතාව ගත්තොත් මෙයාගේ හීනේ තමා ගායකයෙක් වෙන එක. ඒත් කිසිම ආයතනයක්වත් කිසිම රේඩියෝ එකකින්වත් මෙයාගෙ සින්දු ගන්ඩ කැමති නෑ…මෙයාගෙ තාත්තා මෙයාට කියනවා “පැරදුනත් දින්නත් උත්සහය අතහරින්න එපා” කියලා කොහොමහරි මෙයා තමන්ගෙ හීනේ හැබැකරගන්නවා.මම කතාව කියන එක වැඩක් නැනේ. ඔයාලම බලන්නකෝ. අමතක කරන් නැතුව comment එකක් දාගෙනම යන්න. මට එතකොට වැරදි තියේනම් හදාගන්ඩ පුලුවන්. තවත් උපසිරැසියකින් හමුවෙමු. සුභ දවසක්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

7,656 downloadsDownload Meesaya-Murukku-2017.zip46 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Fire Bird” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-02-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Fire Bird

Subtitles

7,656 downloadsDownload Subtitles46 KB

21 comments

  1. ayesh shalitha

    ඔකනම් පට්ටම ෆිලුමක්. මන් බලලා තියනවා කෝම උනත් නියම වැඩක් එල.

  2. Kulanjana Maduranga

    g'luck 1st attempt Bro..keep it up,,,,subata thanks

  3. Udayanga_Weerasingha

    සුපිරි වැඩක්.. Thanks for U...

  4. harshani11112

    Thanks saho

  5. Kavinda

    Sub Ekata thanks saho

  6. maikee

    Sub ekta tanx. Digatama karan yanna. Ela

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. Nilush Angana

    Sub ekata thanx

  9. mmkasun

    thanx

  10. arosha_hashini

    sub aka late.. Film aka kalin yanawa.. Vlc player ake kochchara gemal dunnath hada ganna bari una.. Torrent akenuth aran beluwa, open load akenuth aran beluwaa deka set wennema nene..

  11. TharakaWAS

    Thanks for sub saho...!!!

  12. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  13. prasakr

    niyamai supiriyata karala thiyenawa jaya wewa saho..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  16. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  17. Udaya Saman

    උපසිරසියට බොහොම තුති..ඔන්න එහෙනම් බාගත්තා..දිගටම සබ් දෙමු..සුභ පැතම්

  18. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  19. mangalaP

    Thank you...

  20. Anonymous

    Sub aka set wenne na time aulne

  21. Anonymous

    Super