අපි හැමෝම කාලයක් පොඩි ළමයි වෙලා ඉදලා තියෙනවා (දැනටත් එහෙම තමයි ඉතින්) ගොඩක් අය ළමයින්ට කැමතියි, ආදරෙයි. සමහරු ළමයින්ට කැමති නෑ.ඒත් ළමයින්ට ප්‍රසිද්ධියේ වෛර කරන ප්‍රසිද්ධ කෙනෙක් හිටියොත්…ඒකත් ඒ එයා “I Hate Kids“කියලා පොතක් ලියලා. නික් පියර්සන් කියන්නෙ දිගකාලයක් අවිවාහකව හිටපු කෙනෙක්. එයා I Hate Kids…

අපි හැමෝම කාලයක් පොඩි ළමයි වෙලා ඉදලා තියෙනවා (දැනටත් එහෙම තමයි ඉතින්) ගොඩක් අය ළමයින්ට කැමතියි, ආදරෙයි. සමහරු ළමයින්ට කැමති නෑ.ඒත් ළමයින්ට ප්‍රසිද්ධියේ වෛර කරන ප්‍රසිද්ධ කෙනෙක් හිටියොත්…ඒකත් ඒ එයා “I Hate Kids“කියලා පොතක් ලියලා. නික් පියර්සන් කියන්නෙ දිගකාලයක් අවිවාහකව හිටපු කෙනෙක්. එයා I Hate Kids කියන පොත ලියලා ප්‍රසිද්ධ උන ලේඛකයෙක්.නික් බදින්න ඉන්නෙ සිඩ්නි කියන ගෑනු කෙනාව. එයාලා ඉරිදට විවාහ වෙන්නයි ඉන්නෙ. ඉතින් හැමදේම හොදින් සිද්ධ වෙද්දී එකපාරටම නික් සහ එයාගෙ පවුලේ අයගෙ සාදයක් මැදට පොඩි කොල්ලෙක් කඩා පාත් වෙනවා. එයත් වෙන කවුරුත් නෙමෙයි නික්ගෙ පුතා කියලා කියාගත්ත කොල්ලෙක්,මේ අවුරුදු 13ක ළමයා එක්ක හිත කියවන ආධ්‍යාත්මිකයෙකුත් ඉන්නවා. ඉතින් මේකෙන් පස්සෙ තමයි නික්ගෙ ජීවිතේ වෙනස් වෙන්න පටන්ගන්නෙ. මේ මේසන් කියන ළමයා නික්ව, එහෙමත් නැත්නම් එයාගෙ ජීව විද්‍යාත්මක තාත්තව හොයාගෙන ඇවිත් තියෙන්නෙ එයාගෙ ඇත්තම අම්මව හොයාගන්න උදව් ඉල්ලන්න. ඊට පස්සෙ තමයි කතාව ගලාගෙන යන්නෙ. මේ කතාවෙන් ලෝකෙ ඉන්න වැඩිහිටියො ගොඩ දෙනෙක්ට ළමයි ගැන වගේම ගොඩක් දෙනෙක් මුලාකරගෙන ඉන්න ලෝක ප්‍රසිද්ධ වංචාකාරයො ගැන හරි අදහසක් ගන්න පුලුවන් කියලා මං හිතනවා. මොකද මේ කතාව විනෝදාත්මකයි වගේම ආදර්ශයකුත් ලබලා දෙනවා.
ඔන්න 2019දිම තිරගත උන ෆිල්ම් එකක් තමයි මං මේ අවුරුද්දේ මුලින්ම අරන් ආවෙ. සබ් එක කරන්නම් චුට්ටක් කල් ගියා.මොකද මේ ටිකේම එකදිගට ටයිප් කරන්න වෙලාවක් නැති උනා. Red Rover Films, Route One Entertainment, DreamAlliance Entertainment කියන චිත්‍රපට සමාගම් කිහිපයක එකතුවෙන් නිමවෙන මේ චිත්‍රපටයේ IMDb අගය 5.5ක්. Rotten Tomatoes අගය 13%ක්. January 18, 2019 ජනවාරි 18 දින මුදා හරින මේකෙ ධාවන කාලය පැයයි විනාඩි තිහක්. ෆිල්ම් එක Comedy ගණයටයි අයත් වෙන්නෙ. John Asherගේ අධ්‍යක්ෂයෙනුත් Todd Traina සහ Rachel McHaleගේ නිශ්පාදනයෙන් නිමවෙන මේ ෆිල්ම් එකට Tom Everett Scott නික් ලෙසත්, Rachel Boston සිඩ්නි ලෙසත් Tituss Burgess ආධ්‍යාත්මිකයා ලෙසත් ළමා නළු Julian Feder මේසන් ලෙසත් ප්‍රධාන නළුවන් විදිහට රංගනයෙන් දායක වෙනවා. ඉතින් මේ ටික තමයි ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නෙ. තවත් බයිස්කෝප් එකක් එක්ක ඉක්මනටම හම්බවෙමු. බයිස්කෝප් අඩවියේ හැමෝටම සුභ දවසක්, ජය වේවා !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
3,954 downloadsDownload I-Hate-Kids-2019-web.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුභාෂණ බණ්ඩාර
Subtitles
35 comments
Hashan M. Priyadarshana
Kulanjana Maduranga
subata thanks
Nivom
thanx
Kavindaabewardana
සබ් එකට තෑන්ක්ස්
dreamsup
comment
gihan perera
නියමයි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
pubudu prasanna
තාම බැලුවෙ නම් නෑ. ඉංග්‍රීසි කොමඩියක් නිසා අනිවාර්යෙන්ම බලනවා. සබට ස්තූතියි.
maikee
Ela. Thankyou sub ekata.
Bandara76
Thank you bro sub ekata…
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Thilina_Prabash
thnks... The isle 2019 film ekta sub eka denwada... webrip tiyenwa.
madhubashana bandara
balannam saho
ivtdilshan
ලින්ක් එකක් නැද්ද කොහෙවත් නා නෙ මෙකෙ br eka
iresha
thank you vary much
Ravindu Dananjaya
Direct link eka dennakao plz sub ekata thanx
madhubashana bandara
meeka yts eke thiyenawa
Rukshan37
Ela ela
maikee
මේ movie එක ඩවුන්ලොඩ් කරන්න ඔයාලගේ අනිත් සයිට් එකේ නැනේ. ඔයාලට අමතක වෙලාද. සබ් එක ගත්තා movie එක කො.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
ivtdilshan
උබල කොච්චර මහන්සි වෙලා වැඩ කරත් වැඩක් නෑ සබක් දාන කොට ඒකට ඩව්න්ලොඩ් කරන්න පුලුවන් කොපියක සබක් දාපන් නැත්තම් උබලා ට්‍රාන්ස්ලෙට් කරන්න යනවට වඩා වෙලාවක් මහන්සියක් යනවා අපිට උබලා දාන සබ් වලට ගැලපෙන කොපියක් හොයන්න ගිහින් මහලොකුවට දාලා තියනවා බයිස්කොප් ඩව්න්ලොඩ් එකෙන් බාගන්න කියලා ඒකෙත් නැ ඒ උනාට හරියට වැඩෙ කරන්න බැරි නම් නොකර ඉදපන් බන් අපිව මහන්සි නොකර
madhubashana bandara
සබ් එක මොකක් උනත් ෆිල්ම් එක බාගන්න දැනගන්න ඕනි ඔයා.
දැනට ඇවිත් තියෙන කොපියකට තමයි සබ් එක කරේ.
AsithaDilruwan
ela saho thanks
chinthaka_shiwantha
great
Pramukmili
thanxx bro.......
IreshSampath
thanks
Kavinda7344
thanks
how to get girls 2017
mekatath sub denno
supiri komadiyakPradeepkumara
Thanx bro
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
දිගටම උපසිරැසි දෙන්න.
ජයවේවා...!
තෙරුවන් සරණයි...!Isuru Madusanka
thank you bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!ramenabeysingha
thanx bro
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Supekshala
oyagollo yts eke ewwta neda sub hadanne boho durata?
Advertisement


Thank you machan sub ekata...
Jaya wewa!