Watch Trailer

Meet The Spartans (2008) | 300 ෆිල්ම් එකේ කොමඩිය [සිංහල උපසිරැසි සමඟ]

මේක මගෙ දෙවැනි උපසිරැසිය. මේක තනිකරම කොමඩි එකක්! කතාව මේකයි. ස්පාර්ටා කියන්නෙ නිර්භීත රණශූරයන් ඉන්න රටක්. ලියොනයිඩස් කියන්නේ ස්පාර්ටා වල රජතුමා. පර්සියාවේ සීසර්ට ඕන වෙනවා ස්පාර්ටාව යටත් කරගන්න. ඉතින් සීසර්ගෙ හමුදාව එනවා ලියොනයිඩස්ගෙ හමුදාව එක්ක යුද්ධෙට. ලියොනයිඩස් හදනවා විශේෂ බල ඇණියක්! ඒකෙ ඉන්නෙ ස…

Meet The Spartans (2008)

මේක මගෙ දෙවැනි උපසිරැසිය. මේක තනිකරම කොමඩි එකක්! කතාව මේකයි. ස්පාර්ටා කියන්නෙ නිර්භීත රණශූරයන් ඉන්න රටක්. ලියොනයිඩස් කියන්නේ ස්පාර්ටා වල රජතුමා. පර්සියාවේ සීසර්ට ඕන වෙනවා ස්පාර්ටාව යටත් කරගන්න. ඉතින් සීසර්ගෙ හමුදාව එනවා ලියොනයිඩස්ගෙ හමුදාව එක්ක යුද්ධෙට. ලියොනයිඩස් හදනවා විශේෂ බල ඇණියක්! ඒකෙ ඉන්නෙ සෙබළු 11යි. ඒ බල ඇණිය කොහොම එකක්ද? යුද්ධෙන් කව්රු දිනයිද කියල දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා. සබ් එක නම් චුට්ටක් විතර 18+ තමයි. ෆිල්ම් එක එහෙම නෑ.

 සබ් එක ගැන කියනවනම්, මේකේ සමහර විහිළු මට තේරෙන්නෙත් නෑ. මොකද ඒ රටේ ටීවී ඇඩ්, නළු නිළියන්ට වෙච්ච දේවල්, රියැලිටි ෂෝ විතරක් නෙමේ කම්පියුටර් ගේම් පවා මේකෙ තියෙනවා. ඉතිං මං තේරෙන විදියට තමා සිංහල තේරුම් දැම්මෙ. හැබැයි කතාවෙ රසයට ඒක එච්චර බාධාවක් නෙමේ. සිංදු වලට නම් සිංහල සබ් දැම්මෙ අවශ්‍ය සමහර තැන් වල විතරයි.

Meet The Spartans (2008) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

e056689ba6ac844b673dd3bc2d6b00aca2391350 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,096 downloadsDownload Meet-The-Spartans-2008.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චානක මධුරංග

Subtitles

3,096 downloadsDownload Subtitles38 KB

33 comments

  1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට ස්තුතියි.
    තව ටිකක් උපසිරැසි ගැහුවාම ඕවා තේරෙනවා.

    දිගටම උපසිරැසි ගහන්න.
    මගේ සුබපැතුම්.

    ආයු-බෝ-වේවා !!!__/|\__

  2. dilshan

    thank you

  3. Jack

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  4. yeshu

    film 1 ma laga thibuna. dan sub ekkama balanawa. Tnx

  5. රවිඳු නිපුන්

    niyamayi sahoo
    ela ela!!1

  6. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  7. Narada

    IMDB Rates මෙච්චරම අඩුයි කියන්නේ ඇත්තටම මේක බලන්න යොදවන කාලය ඇත්තටම අපරාධයක්නේ.. අනේ සහෝ ඇයි මේ අපි දෙගොල්ලන්ගෙම කාලය මේ නිස්කාරන නීරස බයිස්කෝප් වලට වෙන්කරන්නෙ..

    1. චානක මධුරංග

      ඔව්මයි.....! හරිම අපරාධයක්නෙ.

  8. cus

    PTTA bro thanks meka hoya hoya htye.gdluk.......

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. නලින්

    ස්තුතියි චානක සහෝ!

    මෙකට නම් මදිනොකියන්න හිනා වෙන්න පුළුවන්.

    ජය වේවා!

  11. චන්දිම අමරසිංහ

    නියමයි ඔන්නබැවා තුති...

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  13. Samantha

    Thank you very much brother

  14. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  15. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  16. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්
    ජයම වේවා...

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  18. Kulanjana Maduranga

    ELAZZZZZZZZZZ.....subata thanks CHANAKA saho....Good work.digatama sub demu...jaya wewa...

  19. kavi

    godak sthusthi chanaka malliyaa

  20. “චූටී මල්ලි”

    හිනාවෙන්නනම් ආසයි
    හිතුනොත් බලන්නම් මචන්
    සබට තුති
    ඔබට ජය.....

  21. ලක්ෂාන් නිලංක

    sabata bohoma thuthi...jaya wewa...!

  22. prabhath

    thanks

  23. roshan

    torrent file 1 dounload krnda ba ne... error 1k enwa ne.. mta godak torrent fille ganna be..
    Cannot connect to the real kickass.to

    Something is currently interfering with your secure connection to kickass.to.

    Try to reload this page in a few minutes or after switching to a new network. If you have recently connected to a new Wi-Fi network, finish logging in before reloading.

    If you were to visit kickass.to right now, you might share private information with an attacker. To protect your privacy, Chrome will not load the page until it can establish a secure connection to the real kickass.to.

    1. චානක මධුරංග

      ඕක google කරල බලන්න. නැත්තන් මට fb මැසේජ් එකක් දාන්න. මං හොයල බලන්නම්. මගෙ එකවුන්ට් එකට ලින්ක් එක මගෙ නමේ ඇති.

  24. sanath

    thankz bro...........

  25. රොයිලි

    බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. miliya

    supiri machan ela film eka

  27. Thilina

    බොහොම ස්තූතියි චානක

  28. Kesara

    Thanks Machan Sub ekata!! Jayawewaa!! :) :) :)

  29. කසුන් නුවන්ත

    #00FF00 thnx

  30. CMpvtltd12345

    Thankz bro..

  31. Dewadithya

    Thanks for Sub!