Watch Trailer

Honeymoon (2014) | බිරිඳගේ අපූරු සෙනෙහස. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමැයි, කොහොමැයි ඉතින් කස්ටියට?? ඔන්න ලැව් ස්ටෝරි ටිකකින් පස්සෙ පොඩි වෙනසකටත් එක්ක හොල්මන් ෆිලුමක උපසිරැසියක් ගේන්න හිතුවා. මට අහම්බෙන් වගේ සෙට් වුණ මේක 2014 දි නිකුත් කරපු සුපිරිම සුපිරි හොල්මන් ෆිලුම කිව්වොත් මම වැරදි නෑ. ඉතිං උපසිරැසියත් වැඩිය කල් වේලා ගන්නේ නැතුව දවසකින්ම දුන්න ඔන්න. ඒ අස්සේ,…

Honeymoon 2014

කොහොමැයි, කොහොමැයි ඉතින් කස්ටියට?? ඔන්න ලැව් ස්ටෝරි ටිකකින් පස්සෙ පොඩි වෙනසකටත් එක්ක හොල්මන් ෆිලුමක උපසිරැසියක් ගේන්න හිතුවා. මට අහම්බෙන් වගේ සෙට් වුණ මේක 2014 දි නිකුත් කරපු සුපිරිම සුපිරි හොල්මන් ෆිලුම කිව්වොත් මම වැරදි නෑ. ඉතිං උපසිරැසියත් වැඩිය කල් වේලා ගන්නේ නැතුව දවසකින්ම දුන්න ඔන්න. ඒ අස්සේ, මගේ 10වෙනි උපසිරැසි කඩඉමත් පැන්නා කියමුකෝ… J J

හරි හරි අපි එහෙනම් ෆිලුම දිහාවට හැරෙමුකෝ. මේක ඉතින් 2014 දි ආපු උණු උණු බඩුවක් නිසා කට්ටිය උපසිරැසියත් බලාගෙන ඉන්න ඇති. දැනට බලමු අය නම් දන්නව ඇතිනේ භාණ්ඩේ කොහොමද කියල?? මම හොල්මන් ෆිලුමක් කියන්නා වගේ, සමහරු මේකට ආදර කතාවක් කියන්නත් පුළුවන්, අභිරහස් කතාවක් කියන්නත් පුළුවන්, තවත් සමහරු ඒ දෙකම ඇතුලත් කතාවක් කියන්නත් පුළුවන්. මේක ඒ තරමටම හිතාගන්නවත් බැරි, අමුතු ගුප්ත සිදුවීම් රාශියක් අඩංගු වුණු ෆිලුමක් කිව්වොත් හරි. ෆිලුමට හම්බෙලා තියෙන IMDb අගය ඇවිල්ලා 6.0/10ක්. ඒ වගේම, Rotten Tomatoes අගය ඇවිල්ලා 77%ක් වෙනවා. ෆිලුම දෙපාරක්, තුන්පාරක් විතර තේරුම් ගන්න උත්සහ කරන්න ඕන. මුළු ෆිලුමටම ඉන්නේ චරිත හතරක් විතරයි. බී සහ පෝල් කියන්නේ අලුත බැඳපු ලස්සන ආදරවන්තයින් යුවලක්. මෙයාලගේ මධුසමය ගත කරන්න තෝර ගන්නේ කැළයක් මැද තියෙන අපූරු ගෙයක්. මේ ගෙදර අයිති වෙලා තියෙන්නේ, බී ට. මධුසමය ගත කරන හැටි අපේ කට්ටිය හොඳාකාරවම දන්නව නොවැ?? ඔව්, ඒ විදිහට සුන්දරව කාළය ටිකෙන් ටික ගෙවිලා යනවා. ඒත්, හැදාම රෑට මේ ජෝඩුව නිදාගෙන ඉන්න අල්ල පනල්ලේ මොකද්දෝ අත්භූත එළියක් එනවා, යනවා. මේක හැම රෑකම සිද්ධ වෙනවා. ඒත් ජෝඩුවට මේ ගැන වගක් නෑ. එයාල ඉන්නේ එයාලගේම ලෝකේ… J

නමුත් එක රෑක බී හිටිහැටියෙම අතුරුදහන් වෙනවා. පෝල් එයාව හොයන්න නොගන්න උත්සහයක් නෑ. විපරම් කර කර බලද්දි මෙන්න බී ඉන්නවා පළිකන්න පැත්තේ තියෙන පඳුරු ගාලක. අම්මෝ ඇඟ කිළිපොලා යන්නැත්තම් වැඩක් නෑ! එදා දවසෙ ඉඳන් බී හරිම වෙනස්. අමුතු අමුතු වැඩ කරන්නේ? එයාගේ කකුල් වල අමුතු තුවාල. ඇඟේ සමහරක් තැන් වලින් ලේ එනවා. අමුතු සෙවල ජාතියක් වගේ දෙයක් වෑස්සෙනවා!!

මේ කැලේ ඇතුලේ ගුප්ත දෙයක් සිදුවෙනවා කියලා දැනගන්න පෝල්ට වැඩි වෙලාවක් යන්නේ නෑ. ඒත් පෝල් හිතන්නේ, බීගේ මේ වෙනසට හේතුව වෙනත් දෙයක් කියලා?? ඉදිරියේදී කතාවට මොනව වෙයිද? ඇත්තටම, කැළේ ඇතුලේ තියෙන අර ගුප්ත දේ මොකද්ද?? මේ දේවල් දැනගන්න පුළුවනි ෆිලුම බාගෙන බැලුවොත්. ඉතින් මට වෙන කියන්න දෙයකුත් නෑනේ, ඔයාලගේ අදහස් ටිකත් එහෙනම් මෙතනින් දාලම යන්නකෝ,, අපි එහෙනම් තවත් පදිරි හොල්මන් ෆිලුමකින් සෙට් වෙමු. මම ගියා.

Honeymoon (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

E3B4A34715B2125D581A7CC3F8F7348E3F1CC8BF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,072 downloadsDownload Honeymoon2014.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,072 downloadsDownload Subtitles32 KB

45 comments

  1. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි.......
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප ‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!

  2. නලින්

    ස්තුතියි යස්මික සහෝ!

    අනි්වා මෙක නම් කොහොම හරි බලනවා!

    ජය වේවා!

  3. නුවන්ත දුලාන්

    බොහොම තුති සහෝ...!!!
    නියමයි.

  4. වරුණ රංගජිත් (වරූ)

    ආහ්... තවත් ෆිලුමක් ගෙනල්ලා..
    තෑන්ක්ස් තෑන්ක්ස් කොල්ලා සබට..

  5. yashan

    elama ekak wage..godak thuthi sahoo...! elaz

  6. චන්දිම අමරසිංහ

    සහෝ එකවෙගෙටම 50 ගහමු නේද ...
    සුපිරි හොල්මන්නම් ඉතින් නෙබලා කොහොමද..
    සුභපැතුම්.. ඉදිරියටම යමු ජයවේවා...ර්‍$

  7. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යස්මික සහෝ..
    ඉක්මනින්ම 20ටත් ගිහින් 50 ගහමු.
    මෙක බලන්න ඉදපු එකක්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  8. Sampath Perera

    Thanks :)

  9. Hiruni

    thank you.. :)

  10. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  11. #YasmikaSH

    ප්‍රතිචාර වලින් සහයෝගය දක්වපු ඔය හැමෝටම බොහොම ස්තූතියි..

  12. Nalaka Lakmal

    thx.. mchn... meka aliens lage wedak da?

  13. ලක්ෂාන් නිලංක

    sabata bohoma thuthi saho...jaya wewa...!

  14. dilanka

    meka denakam balan hitiye.. ela ela.......

  15. Kulanjana Maduranga

    niyamai......subata thanks YASMIKA saho.digatama sub demu.jaya wewa.............

  16. jayani chathupraba

    Thank youuuuuuuu..holman film 1knam balannama ona..

  17. dev

    bohoma stuti saho..... .
    me katawa enakanma tama hitiye... .

  18. Emi

    Thank you so much..........:)

  19. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. Tharindu Perera

    elazz ahhh...
    patta kathavak vagee..
    balanna kamathima type eke evaa..
    thanks machan sub ekatahh....
    danma banava mekaa...

  21. indika

    thnq :)

  22. Jack

    නියමයි සහෝ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.

  23. wickramasinghe

    thanx macan ...... ela.

  24. “චූටී මල්ලි”

    හොදා වගෙ මචෝ
    සබට තුති
    ඔබට ජය....................

  25. prabhath

    thanks yaluwa

  26. Dilshan kalinga

    බාගෙන නොවැ තිබුනේ.දැන් ටික දවසක්.
    ඒත් බලන්න අරගත්තට මොකක් හරි වැඩක් සෙට් වෙලා බලන්න උනේ නෑ.
    දැන් සිංහල සබත් එක්කම බලන්න පුළුවන්.
    බොහොම තුති සහෝ සබට.

  27. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Don

    බොහොම අඩු වියදමකින් හදපු ඒකකාරී කතාවක්. බලුවටත් පාඩුයි.

  29. Manjula Kumara Gamage

    සබ් එකට ගොඩක් ස්තුතියි. ඔබට ජය :)

  30. malith

    Onna banna demma.tenx.

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  32. wixz

    meke awasanayak nane hariyata.... mokadda a ganita wenne. a ganu denna anthimata koheda yanne? therenne nane film1? ara minhawa wathurata danne hanganna qwata uwa marenawane.

  33. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  34. pasan mihidu

    niyama film eka sub eka dunnata godak pin

  35. Suranjaya

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  36. iresh

    yalu room in rome film ekata sub danna puluwanda

  37. iresh

    hh

  38. P.K

    Thanx saho..

  39. shantha

    thanx saho

  40. Suu

    Thanx

  41. Lakshan

    niyamai..........720p blu-ray subtitl dennako............................................

  42. Dhanushka

    patta film ekak , me wage mystery films wala thawa subs karanda , godak aya me wage ewaye sub dannaa , thanx :)

  43. pasindu

    thanks sub ekata iya ban meloma rahak na mokakda ban may katawa aparade sub danna wechcha mahansiyath

  44. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.