Watch Trailer

Mehbooba (2018) Sinhala Subtitles | සතුරු රටවල් මිතුරු කළ සංග්‍රාම භූමියේ ආදරය [සිංහල උපසිරැසි සමග]

රෝශන් කියන්නේ ඉන්දියාවේ කොල්ලෙක්… අෆ්‍රීන් කියන්නේ පාකිස්තානයේ කෙල්ලෙක්… අහම්බයක් නෙමෙයි, ආත්ම ගාණක් පතාගෙන ආපු සංසාරගත ප්‍රේමයක්… මේ තමා Mehbooba හි කතා සාරාංශය. ආදරය වෙනුවෙන් සිය දිවි නසාගන්න ප්‍රේමවන්තයෝ ඉන්න ලෝකයක මේ දෙන්නා තමන්ගේ රටවල් දෙකටම ආදරයේ බලය පෙන්නුවා! ආදරය දේශ සීමා වලින් කොටු කරන්න බ…

රෝශන් කියන්නේ ඉන්දියාවේ කොල්ලෙක්…
අෆ්‍රීන් කියන්නේ පාකිස්තානයේ කෙල්ලෙක්…
අහම්බයක් නෙමෙයි,
ආත්ම ගාණක් පතාගෙන ආපු සංසාරගත ප්‍රේමයක්…
මේ තමා Mehbooba හි කතා සාරාංශය.
ආදරය වෙනුවෙන් සිය දිවි නසාගන්න ප්‍රේමවන්තයෝ ඉන්න ලෝකයක මේ දෙන්නා තමන්ගේ රටවල් දෙකටම ආදරයේ බලය පෙන්නුවා!
ආදරය දේශ සීමා වලින් කොටු කරන්න බැරි විත්තිය ඔප්පු කළා.
කොල්ලා දෙමළ..
කෙල්ල මුස්ලිම්..
ඒත් ආදරයට ආගම ප්‍රශ්නයක්ද? ජාතිය බේදයක්ද?
ආගම වෙනුවෙන් කුලල් කාගන්න මිනිස්සු ඉන්න සමාජයක
මේ දෙන්නා ආදරය පැතිරුවා.
ලොකු ලොකු බජට් නෑ!
අඩි හයක් විසිවෙන ෆයිට් නෑ!
බ්ලොක්බස්ටර්, සුපර් හිට් වුණේ නෑ!
ඒත් හැම ප්‍රේක්ෂකයගේම හිතේ ලස්සන මතකයත් ඉතුරු කළා..
සිනමා සිත්තමක් වෙනුවෙන් හැමකෙනාගෙන්ම කඳුළක් හොරකම් කළා..

නාගාගේ NTRලගේ ෆිල්ම් විතරද බලන්නේ?
කමක් නෑ. කියනවට මේක බලමු.
අඩි හයේ ෆයිට් සීන් නැත්නම් සාංකාව වගේද?
කමක් නෑ. කියනවට මේක බලමු.
තෙළිඟු ෆිල්ම් නයාට අඳුකොළ වගේද?
කමක් නෑ. කියනවට මේක බලමු.

IMDb මීටරය 6.5ට කරකවපු
ඉන්දියානු සෝෂල් මීඩියා අවකාශය ඇතුළේ ප්‍රේම කතිකාවතකට මුල පුරපු
ඉන්දියාවේ සුන්දරම පැත්තක ෂූට් කරපු
2018 වසරේ මුල බාගයේ සිනමා තිරයට ආපු
ලස්සන ආදර කතාවක්!

වැඩි විස්තර කියන්න ඕනේ නැහැ.
ආදරය වෙනුවෙන් හෝරා දෙකක් වෙන් කරගන්න.
චිත්‍රපටය බලනකොට තේරේවි ඒ ඇයි කියලා…
එන්න, මේ ප්‍රේමයේ හෝරාවයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

6,371 downloadsDownload Mehbooba-2018.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිනු වීරක්කොඩි” සොහොයුරාට සහ බේනුක නිම්හාන් සේනාධීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,371 downloadsDownload Subtitles54 KB

27 comments

  1. Kungfuuu

    Supiri

  2. Rumesh dhanushka

    Thankyou

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Chamara Diaz

    Super...

  5. Gathsara Umesh

    Bhooooooooom Sthuthi ❤️

  6. harshani11112

    සොහොයුරු දෙදෙනාටම බොහොම ස්තුති...
    තෙරැවන්සරණයි

  7. Madura Lakshan

    Thank you

  8. rangika Kariyawasam

    දෙන්නටම බෝම තුති සහෝලා

  9. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

  10. Kulanjana Maduranga

    subata thanks

  11. cjgayan

    me sub eka thiyenne txt file ekakin meka kohomada srt file ekakata harawanne please help

  12. hashanandhashan

    ftt

  13. milankavishka7

    meka athule sub file ekk nane brother. aya upload krnna pluwanda?

  14. BTC

    Thanks bro....

  15. Thilee

    Tnx

  16. dskdilshan

    sub eka nene

  17. sapsara

    aiyo sub eka nane

  18. amilasan1

    srt file ekk nene

  19. KGVG ANURADHA

    meka pennanne notepad vidiyatane

  20. Chathuranga Udayakantha

    Thanks sub akata .........

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Lakshitha udayantha

    Tnx.. taxiwala Mr. Majnu wage film wala sub tikath dannako

  23. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා දෙන්නටම.
    ඔන්න ගත්තා. හොඳ ෆිලුමක් කියලා ආරංචියි.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  24. kusal dineth

    Good job bro

  25. Ypnr

    Thanks KB brothers

  26. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  27. Rukshan Gogerly

    thz saho