ඔන්න එහෙනම් දීර්ඝ කාලයකට පස්සෙ මම ඔයාල හැමෝම වගේ කැමති බයිස්කොප් එකක් අරගෙන ආවා , මේකට IMDB දර්ශකයේ 5.5 අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. මගේ නම් අදහස මේකට ඊට වඩා ලැබෙන්න ඕන කියලා. ඔයාලා හැමෝම වගේ වයිකින්ලගේ බයිස්කොප් වලට කැමතියි නේ. මේ බයිස්කොප් එකත් ඒ මොඩල් එකේ බයිස්කොප් එකක්. වයිකින් කේස් ගැන ඔයාලට අම…

ඔන්න එහෙනම් දීර්ඝ කාලයකට පස්සෙ මම ඔයාල හැමෝම වගේ කැමති බයිස්කොප් එකක් අරගෙන ආවා , මේකට IMDB දර්ශකයේ 5.5 අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. මගේ නම් අදහස මේකට ඊට වඩා ලැබෙන්න ඕන කියලා. ඔයාලා හැමෝම වගේ වයිකින්ලගේ බයිස්කොප් වලට කැමතියි නේ. මේ බයිස්කොප් එකත් ඒ මොඩල් එකේ බයිස්කොප් එකක්. වයිකින් කේස් ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. එහෙනම් අපි බොරුවට කයිවරු ගහන්නෙ නැතුව මේකේ වෙන්න මොකක්ද එහෙමත් නැත්නම් මේකේ ස්ටෝරිය ගැන ගොඩාක් නෙමෙයි, ලාවට වගේ දැනගෙන ඉමු නේද ??
මෙහෙමයි ඩොරස්ටඩ්, ඩොරස්ටඩ් කියන්නෙ නිදහසේ තියෙන නගරයක්. නිදහස් කිව්වෙ එහේ ඉන්න කස්ටිය කාටවත් යටත් වෙන්න කැමති කාටවත් ඔලුව නමන්න සුදානම් පිරිසක් නෙමෙයි. කොහොම වුනත්, ඒ නගරයේ අය තරමක් අමුතු විදිහේ ඇදිහිලි කරන අය. ඒ මොකක්ද කියලා මම ඔයාලට කියන්න යන්නෙ නැහැ. ඒක ඔයාලට මේ බයිස්කොප් එක ආරම්භයේදිම දැකබලා ගන්න පුළුවන් වේවි
මේකේ සම්පුර්ණ ස්ටෝරිය ගලා යන්නෙ ඩොරස්ටඩ් පෙප්ජින් නමින් හදුන්වන ඒ කාලවකවානුව තුලදි ලෝකයේ බලගතුම විශාලතම හමුදාව සිටින නායකයගේ ග්‍රහනයෙන් මුදවා ගන්න කරන සටන ගැන.. සටනක් කිව්වට ඩොරස්ටඩ් පෙප්ජින්ට අල්ලගන්න විදිහ මම ඔයාලට කිව්වෙ නැහැනේ. ඒකත් ඔයාලා මේක බලලම හොයා ගන්නකෝ.. ඒ වෙනකොට ඩොරස්ටඩ් වල පාලකයා වෙන්නෙ ඇල්ඩිගිසල්. ඔහුට රෙඩ්බෑඩ් කියලා හැඩිදැඩි වගේම හොස්ස ලගින් මැස්සෙක්වත් යන්න බැරි ඒකිව්වෙ පොඩ්ඩක් ඇත්නම් හොදටම මලපනින ඩයල් එකකුත් ඉන්නවා… රෙඩ්බෑඩ් ගේ පියා යුද්ධය අතරතුරදි මිය යනවා වගේම ඒවගේම ඔහුගේම ජනතව අන්ද ඇදහිම් නිසා රෙඩ්බෑඩ්ට විශාල කරදර වලට මුහුන දෙන්න සිද්ධ වෙනවා… කොහොම වුනත් , ඔවුන් ගේ ගැලවුම් කාරයා වෙන්නෙ රෙඩ්බෑඩ්.. එහෙනං ඔයාලා හැමෝටම ආරාධනා කරනවා රෙඩ්බෑඩ්ට පෙප්ජින්ගෙන් ඩොරස්ටඩ් මුදවා ගන්න පුලුවන් වේවිද කියලා ..

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
7,208 downloadsDownload Redbad-2018.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
33 comments
malithmadhushan45
Hashan M. Priyadarshana
Thank you broo sub ekata...
Jaya wewa!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
subata thanks
harshani11112
ස්තුති සහො
samathandi
Niyami
Kl
Tnx broo
darshana100
thanks macho jaya wewa
jagath55
Thanks
kelumchathuranga
thanks
gihan perera
ස්තුතියි සහෝ...මේ වගේ ෆිලුමක් කාලෙකින් බැලුවේ නැ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
Chamara Diaz
Super...
Ypnr
Sub ekata thanks saho
Madura Lakshan
Thanks sub ekata
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
ishara92-96
thank you mcn sub 1kata
Samsan jayantha
Good
AsithaDilruwan
Ela saho thanks
sublksl
Thanks !
Nandana_kumara
ස්තූතියි සහෝ
geethkamal
tnx saho sub ekata.jaya wewa
Sanjeewa2010
Thnxxxxxxxxxxx
thero_pst
Fatta bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
binura kavinda
Meke blueray upate eka ikmanata denna bro
Minethra
සබ් එකට තෑන්ක්ස් සහෝ
RuwanLakshan93
එළ සහෝ......ස්තුතියි!
HummerDanu
Instant Family sub please
wajira
Thanks for sub
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Bandarajbandara
ජයවේවා
Advertisement
![Redbad (2018) Sinhala Subtitles | ඩොරස්ටඩ් වෙනුවෙන් දිවි පරදුවට තබා කල අවසන් සටන [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Redbad-2018.jpg)

බොහොම ස්තුතියි අයියේ සබ් එකට