හැමදෙනාටම ආයුබෝවන්! ඇත්තටම යාළුවනේ මේක මගේ පළමු නිර්මාණය, මේ නිර්මාණයේ යම් වැරැද්දක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම නිහතමානීව සමාව ඉල්ලා සිටිමි. මේ ෆිල්ම් එක ගැන පුංචි හැඳින්වීමක් කළොත්, මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි අපි හැමෝම දන්න Steven Seagal. ඔයාල හැමෝම දන්නවා Steven Seagal ගේ ෆිල්ම් ගැන, ඒ වගේම මේ…

හැමදෙනාටම ආයුබෝවන්! ඇත්තටම යාළුවනේ මේක මගේ පළමු නිර්මාණය, මේ නිර්මාණයේ යම් වැරැද්දක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම නිහතමානීව සමාව ඉල්ලා සිටිමි.
මේ ෆිල්ම් එක ගැන පුංචි හැඳින්වීමක් කළොත්, මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි අපි හැමෝම දන්න Steven Seagal. ඔයාල හැමෝම දන්නවා Steven Seagal ගේ ෆිල්ම් ගැන, ඒ වගේම මේ ෆිල්ම් එකේ සහායක චරිතය රඟපාන්නේ අපි හැමෝම දන්න Byron Mann. මේ දෙන්නගේ ලස්සන වැඩ ටිකක් තියෙන ෆිල්ම් එකක් මේක, මේ ෆිල්ම් එක නිදහස් වුණේ 2015 මැයි මසයේ 15 වෙනි දින. ඇත්තටම යාළුවනේ මේ ෆිල්ම් එක සුපිරිම ෆිල්ම් එකක් නෙමෙයි, සාමාන්‍යයෙන් අවුලක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් කිවුවොත් තමා නිවැරදි.
ඒ වගේම මේ ෆිල්ම් එකේ වෙන සිද්ධිය ගැන පුංචි වදනක් කියනවා නම්, මේ ෆිල්ම් එකේ ඉන්නවා වෑන් හෝන් කියල චරිතයක්, එයා මෙහෙයුමක් බාර දෙනවා ජෝන්ට(Steven), ජෝන් මේ මෙහෙයුමට සම්බන්ධ කර ගන්නවා චී(Byron), ඉතිං මේ දෙන්නා මේ මෙහෙයුම කරන අතරතුරේ නේඩියා කියලා කාන්තාවක් සවුත්තු මැර කල්ලියකින් බේරිලා ඇවිත් ජෝන්ගෙන් උදව් ඉල්ලනවා, ඉතිං මේ ජෝන් නේඩියාට උදව් කරන්න කැමති වෙනවා, නමුත් නේඩියාව දිගටම හොයාගෙන එන එක අර සවුත්තු මැර කල්ලිය නතර කරන්නේ නැහැ, කොහොම හරි ජෝන් සහ චී අර සවුත්තු මැර කල්ලියට විරුද්ධව දාන දිග විස්තරයක් මේ ෆිල්ම් එකේ තියෙනවා, සම්පූර්ණ ෆිල්ම් එකම විස්තර කරන්න ගියොත් ඔයාලගේ ආතල් කැඩෙනවා කියන්න මං දන්නවා, එහෙමනං අපි දැන් ෆිල්ම් එක බලමු.
විශේෂ ස්තූතිය.
බයිස්කෝප් වෙබ් අඩවියට සහ මගේ තිළින සහෝදරයා වෙත.
751 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
A4BF18BB649365017854E39018BC06DC203BD0A31.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
F7D06D52958E4C518FAB1DCE93CDC776D33D50DB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,784 downloadsDownload Absolution_2015_baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
17 comments
achi
L c Demel
Niyamai palamu sub ekata subapathum!!! Digatama sub karanna kaalaya welawa labewa kiya praarthana karanawa!!! Adawiyata sadarayen piligannawa!!! Obata jaya wewa!!! Thanks!!! ☺️
නලින්
ස්තුතියි දිනුෂ සහෝ!
පළමු නිර්මාණය සුභ පැතුම්
ජය වේවා!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සසිනිකා
පළවෙනි නිර්මාණයට
සුභ පැතුම්...
ජය වේවා!ඉසුරු දිල්ශාන්
පලවෙනි වැඩේට සුභ පැතුම්!
දිගටම සබ් දෙමු!
ජයවේවා!“චූටී මල්ලි”
tnx
Sajith Anthony
පළමු උපසිරසියට සුබ පැතුම්…
ජය වේවා!Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks DINUSHA. Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
indika
උපසිරැසියට තුති…
isuru
Ela lama
Ravin
Thanks for sub
Sanjaya
Thanks Saho..... ela ela
රොයිලි
බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Bobby
Good luck
keshan
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි සහෝ!!! පළමු උපසිරසියට සුබ පැතුම්...
දිගටම සබ් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව!!!
ජය!!!