2020 මැයි 23 වෙනිදා සංශෝධිත උපසිරැසිය සමග අපට ඒවා ඇති ලිපිය ආයුබෝවන් යාලුවනේ, වසර තුන හමාරකට පසුවයි මේ සිංහල උපසිරැසියක් අරගෙන ඛයිස්කෝප් ඵකට ආවේ. අවසාන වරට මං ආවේ 2016 සැප්තැම්බර් 26 වෙනිදා Eastern Promises සිනමා සිත්තම සමඟිනුයි. ඇත්තටම අද මං ආවේ කලින් ගෙනාව උපසිරැසියක වරදක් නිවැරදි කරගෙන කිව්වොත්…

2020 මැයි 23 වෙනිදා සංශෝධිත උපසිරැසිය සමග අපට ඒවා ඇති ලිපිය
ආයුබෝවන් යාලුවනේ, වසර තුන හමාරකට පසුවයි මේ සිංහල උපසිරැසියක් අරගෙන ඛයිස්කෝප් ඵකට ආවේ. අවසාන වරට මං ආවේ 2016 සැප්තැම්බර් 26 වෙනිදා Eastern Promises සිනමා සිත්තම සමඟිනුයි. ඇත්තටම අද මං ආවේ කලින් ගෙනාව උපසිරැසියක වරදක් නිවැරදි කරගෙන කිව්වොත් හරි.
Case 39 කියන horror ගණයේ සුපිරි සිනමා පටය ගොඩක් අයට මතකත් ඇති කලින් බයිස්කෝප් ඵකට සිංහල සබ් ඵක්ක ආවා. මමයි කලිනුත් සබ් ඵක ගෙනාවේ. නමුත් අවාසනාවට සබ් ඵකේ time lines වල තිබ්බ අවුලක් නිසා ෆිලුම බලන්න ගිය හැමෝම ඒක රසවිඳීම ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්වුණා මං හිතන්නේ. සිදුවුණ අපහසුතාවයට මං සමාව ඉල්ලා සිටිනවා. time lines නිවැරදි කරපු සබ් ඵකයි අද මේ ගෙනාවේ.
සබ් ඵක හදලා තියෙන්නේ Bluray rip 720p කොපියට. කලින් සබ් ඵක ගෙනාවෙත් මේ කොපියටමයි. ඉතින් මේ කොපිය දැනටමත් බාගෙන තියෙන අයට අලුතෙන් සබ් ඵක විතරයි ගන්න තියෙන්නේ.
Case 39 ගැන මෙතනදිත් කියන්න මම යන්නේ නෑ. ගොඩක් අය මේ චිත්‍රපටය ගැන දන්නවා ඇති. බලලත් ඇති. විස්තර ඔක්කොම කලින් පලවුණු ලිපිවල තියෙනවා.
ඵහෙනම් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔබ සැමට ජය!
පෙර උපසිරැසිය සමග පලවූ ලිපිය
ආයුබෝවන් යාළුවනේ! ඔන්න ඉතින් කාලෙකින් පස්සේ අයෙමත් බයිස්කෝප් එක පැත්තේ එන්න පුළුවන් වුණා. මෙදා පාර horror (Psychological horror) වර්ගයේ චිත්‍රපටයකට තමා සිංහල සබ් ගෙනාවේ. Horror චිත්‍රපටවලට කැමති අය අනිවා බැලිය යුතු චිත්‍රපටයක් විදියට මං මේක පෙන්වලා දෙන්නම්.
ඔයාලා The Omen (2006) චිත්‍රපටය බලලා ඇති. ඒකේ එක තැනක ඩැමියන් කියන පොඩි ළමයගේ අම්මා කැතරින් තම සැමියා වන රොබට්ට කියනවා ඩැමියන් ඇවිත් යක්ෂයෙක් කියලා. ඩැමියන් කියන දරුවා අමුතු කෙනෙක්. ඉතින් මේ චිත්‍රපටයේ එන ලිලිත් කියන ගෑනු ළමයත් අසාමාන්‍ය කෙනෙක්. කොටින්ම යක්ෂ ආත්මයක් තමා එයාට තියෙන්නේ. ෆිලුම බලලම ඉන්නකෝ. වැඩිය කිව්වමත් රසයක් නෑනේ. උදා සහෝ කලින් ගෙනාපු ලිපියත් බලන්නකෝ මේ එක්කම. ඔයාලට ෆිලුම් එක බාගන්නම හිතේවි. IMDb දර්ශකය 6.2/10 යි. නැවතත් සිංහල උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජයෙන් ජය!!!
උදා සොයුරාගේ 2010 නොවැම්බර් 19 පළවූ ලිපිය.
මේ movie එක බයිස්කෝප් එකේ නෑ කියල දැක්කහම මට පුදුමත් හිතුණා. horror බලන්න කැමති අය ගොඩක් ඉන්න නිසයි මට පුදුමෙ. මේක ඒ අයට අහු වෙලා නෑ කියන එක විශ්වාස කරන්න බෑ වගේ මට. මම සර්ච් කරලා බැලුවා කීප සැරයක්ම. ඊට පස්සේ ලිපි ලැයිස්තුව මුලසිට අගටත් අග සිට මුලටත් බැලුවා. මේ නම මට අහුවුනේනම් නෑ. ඉතින් ඊගාවට මම තීරණය කරා මේකට ලිපියක් ලියලා එවන්න. හැබෑටම මේකනම් තියෙන්නම ඕනි movie එකක්.
කතාව මෙහෙමයි ඔන්න එක පොඩි ගෑනු ළමයෙක් ඉන්නවා. මේ ළමයා ටිකක් අමුතුයි. ඒ කිව්වේ වෙනස්, අසාමාන්යනයි! මෙයා ඉන්න තැන හැම තිස්සේම මොකක්හරි අමුතු දෙයක්මයි සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙයාට ඕනේනම් කාටහරි මොකක්හරි කරන්න, ඒ තැනැත්තා ඉන්නෙ කොහේද කියන එක ඒකට ප්රුශ්නයක් නෙමෙයි. මෙයාට යම්කිසි යක්ෂ බලවේගයක බලපෑමක් තියෙනවා. ඇත්තටම ඒක බලපෑමක්මත් නෙමෙයි. මෙයා තමා බලපෑම් කරන්නේ.
ඉතින් මීට වඩා මේ ගැන කිව්වොත්නම් රහ නැතුව යනවා. තව එක දෙයක්! මෙයාට අනුකම්පා කරන සමාජ සේවක ආයතනයක නිලධාරිනියක් මෙයාව එයාගේ භාරයට ගන්නවා. හැබැයි ඒ මේ ගැන මොකුත් නොදැන. ඉතින් එයාටත් මේ වගේ දේවල් සිද්ධ වේවිද? තව මොනවා මොනවා වේවිද? දැනගන්න කැමතිද?
මට තාම පුදුමයි. මොකද මේ සයිට් එකට ලියන කට්ටිය මේ ගැන දන්නේ නෑ කියන එකනම් මට හිතාගන්නවත් බෑ.
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
7,781 downloadsDownload Case39-2009-1.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/Viraj-Kodithuwakku.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විරාජ් කොඩිතුවක්කු
Subtitles
71 comments
chanaka
chamath
onna ithn aho adath man 1st ok.kawuruth adanna epa man 1st una kiyala ok. mokada man aharenneth baiscope eke ada monada dala thiyenne kiyala hithe sathuten eka nisa ithn ude pandarama enawa.:) onna saho bagaththa thankzzzzzzzzzzzzzzzzz uda saho ela hoda wadak
amila
hafoo . ada 3 ta awa yantam..thznk uuu v much
මහතුන්
adath 4...... :P ..kamak nee...
thanX sahoooවිකියා
එල එල ඉස්තූතියි සහෝ
Gaminda
Ela Ela... :D
Kavinda Rulz
bami bami
Uraj Deemantha
Horror.... :( මම කැමති නැහැනේ
Akalanka Yapa
thnx bro
Udaya
udema onna banna demma . thanks saho.
චරිත
එළ. මම කැමතිම විදියෙ ෆිල්ම් එකක්.
iampissa
hodata bayawenawa nam echcharai
chamila
මෙයාට යම්කිසි යක්ෂ බලවේගයක බලපෑමක් තියෙනවා :( අහිංසක අපිව බය කරන්න හදන්නේ.... එළ.... බාමි බයවුනේ නැත්තම් තමයි කේස් එක 40 වෙන්නේ.... :P
Amila Abrew
thanks machan !!!!!
jshan
tnx........bro
podi illimak karanna kamathi,torrent wagema RAPIDSHARE link ekath denna puluwannam loku udawwak..........................
asanka
chora
NmL
ok mchn. Thanks for the info.
Onna mamath download karanawa.රොයිලි
ස්තූතියි උදා සහෝ. ඔන්න මමත් බාන්න දැම්මා. :P :P
Esha
bohoma sthuthiyi me dawas wala horror films hoya hoya hitiye
Nirmal
Adee mama meka beluwane ekatamai mamath kalpane kale mee wage Maxxa movie ekak mokada Baiscope eke daala nethte kiyala!!
Film ekanam maxxa uparimay bn kiyala wedak ne balannama one maara thrilling...
btw thanx uda bro for showing this awesome horror movie one of the best of the year!!Asitha
ela Uda soho.... thnx machan..
Geeth Vindula
Manam meka Balala thiyenawa :D fatta Movie ekak Niyamai
AL1717
Ela Meka Mama Kalin Banna Lesthiwela Thiyeddai PC Eka Format Kala Eken Meka Miz Una.
Thanks Mathak Kalata.
Onna Mama Banawaaa...
Jaya Wewa..
amila
පට්ට යන්න බය උනා....
අනු
ගොඩක් යාළුවො මට කියල තියෙනවා ටොරන්ට්ස් වලින් ෆිල්ම් බානකොට ඒ වගේම ප්‍රමාණයක් අප්ලෝඩ් වෙන නිසා බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා භාවිතා කරන අය ටොරන්ට්ස් බාන්න කැමති නෑ කියලා. ටොරන්ට්ස් වලින් ෆිල්ම් බානකොට අප්ලෝඩ් වෙන වේගය හදන්න පුළුවන්. එතකොට ඩවුන්ලෝඩ් වෙන තරමට අප්ලෝඩ් වෙන්නෙ නෑ. utorrent භාවිතා කරනවනම් ටොරන්ට් ෆයිල් එක ඒකෙන් ඕපන් කලාට පස්සෙ ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. එතකොට එන වින්ඩෝ එකේ බෑන්ඩ්විත් සෙටින්ස් වල මැක්සිමම් අප්ලෝඩ් ස්පීඩ් රේට් එකේ තියෙන 0 වෙනුවට 1 දාලා ඕකේ කරන්න. එතකොට අප්ලොඩ් වෙන්නෙ ගොඩාක් හෙමින්. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ගොඩක් වැඩි වෙනවා. ඔයාලත් කරල බලන්න. බයිස්කෝප් අඩවියෙන් ෆිල්ම් බාන යාළුවන්ට මේක ගොඩක් වැදගත් වෙයි.
Chathura
Thanks machan.
Harsha
thanks macho !!
kavindu
thanks ahenam.....
Ramraj
@ අනූ
කියලා තියෙන විස්තරයටනම් ස්තූතියි. නමුත් ටොරන්ට් කියන්නේ සහයෝගයෙන් තම තමන්ට අවශ්‍ය දෙයක් ලබා ගන්න ක්‍රමයක් නේද. ඒ නිසා අපිත් යම් කැප කිරීමක් කරන්න වෙනවා. මම නම් දවසක් දෙකක් ගියත් බානවා.@ උදා
මේ වගේ ෆිල්ම් එකක් හොයා ගෙන මේකට දැමිමට බොහෝම ස්තූතියි. මේ වගේ ඒවා නම් මට අල්ලලා යනවා.දීපාල් සමන්ත
අනිවාර්යයෙන්... අපිත් පොඩියට හරි යමක් කැප කරන්න ඕනි.. නැත්නම් අපි ආත්මාර්ථකාමී වෙනවා.. පොඩ්ඩක් අප්ලෝඩ් උනාට කමක් නැහැ..අපි ගන්නෙත් අපි වගේම සීඩ් කරන අය නිසයි...
සෙනෙවි
@ Ramraj
ඔබ හරි. ඒ වුනත් බ්‍රොඩ් බෑන්ඩ් පාවිච්චි කරන අපි වගේ අයට ගොඩක් අප්ලෝඩ් වෙන එක දරාගන්න අමාරුයි.මාසෙ බිල ආවම ඉන්‍ටර්නෙට් එකත් එපා වෙනවා. ඒ විදියට කළාම වේගය අඩු උනාට අප්ලෝඩ් වෙන එක නවතින්නෙ නෑ. ඒක නිසා බාන අයට අසාධාරණයක් වෙනවා කියල හිතන්න බෑ. හෙමින් හරි අප්ලෝඩ් වෙනවනෙ. අපි නොබා හිටියොත් කොහොමත් ඒක වෙන්නෙ නෑනෙ සහෝ.Kasun.D
බාමි...
බොහොම ස්තුතියි!chamath
pattama film eka saho.man baluwa maru.ape saho nathan me horror film eka magen miss wenawane elamakiriri saho maxa wadak thawath hoda ewa danna kiyala illanawa.,maxa.saw 3d ekath dammanam thamai hoda nd resident evill after life ekath elaaaaaaaaaaaaaa
බස්නාගොඩ සහෝ
එල එල.පට්ට සය්ට් එක.මම අලුතෙන් අවෙ.කව්ද දන්නෙ මෙහෙම එව්වත් සිරි ලංකාවේ තියෙනවා කියලා....ඔන්න මාත් ක්‍රියාකරී ලෙස සම්බන්ධ වෙමි. :-)
Enthiran (Robot) (Tamil) (2010) පට්ට ෆිල්ම් එක.කඩ්ඩ උපසිරසවත් කොහෙවත් නෑ තාම.කෝ කවුරුවත් නැද්ද තාම එකට අත ගැහුවේ?Uraj Deemantha
මේ වගේ ඒවට මම කැමති නැහැනේ ඉතින් :(
තිළිණ
එල එල මාත් බානව දැන් බලල කියන්නම්. ගොඩක් ස්තූතියි
CASC
2010|12|15 wenasa progrm 1n meka gana kiwwa.... ekai hoyagena mulinma baiscope 1ta awe.... tnkx 4 e link baiscope
sujja
pin sidda wechchawe chu yana film denawata..
Viraj
Thank you Very much
Anonymous
bayawelama baami :D
ruchcha
ela ela jaya wewa!!
Edgar
Meka mama baluwa baya wagema kuthuhalayath sahitha film ekak.Horror films walata kamathi ayata set wena film ekak kiyala kiyanda puluwan.
ashen malinda
aththatama maath puduma una me film 1 gana .. mechchara hoda film 1k dollor million 28 witharai world wide gross 1. aththata mama balapu hadama horror film ekak.. mama hithanne film publisher la maka wadiya famous karala ne.. anthimata kiwwoth meka supiri film ekak.. thank you.
DDDW
මට මේකේ ඉන්න කෙල්ලත් එක්ක යකා නගිනවා.ෆිල්ම් එක නම් maxxa
Wickrama
උදා.....පොර ටෝක් ඕනෙ නෑ.. මේ ෆිල්ම් එක මේකෙ නැති නිසානෙ උඹලා දාන්න ඕනෙ.. ........බලමුකො උඹේ කයිවාරුව වගේම මේක හොදද කියලා.
shenali
ammoo mama baluwa. film1nm horror ma thamai.. thnx film1 dammata. eth sinhala sub thibunanam mita wada hoda wenna thibuna. kohoma hari kamak na .. thnx apith ekka bedagaththata.. jaya!
නලින්
ස්තුතියි තෙලා!
ජය වේවා!
“චූටී මල්ලි”
tnx
achi
ස්තුති සහෝ!!! ජය!!!
Kulanjana Maduranga
niayamai…good work.thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
penda
ela ela bokuuuu
Advertisement

ada mama 1
mama banawa.....