Watch Trailer

Mercury Plains (2016) with Sinhala Subtitles | මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවෝ [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්. මුලින්ම මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටින නංගිලා මල්ලිලාට ඉහලින්ම සමත් වෙන්න ලැබෙන්න කියලා සුභ පතනවා. හරි එහෙනමි අද අරගෙන ආවේ Action, Adventure, Drama කාණ්ඩයට අයත් වන ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි. Charles Burmeister විසින් තමයි රචනා කොට අධක්ෂණය කරලා තියෙන්නේ. ප්‍රදර්ශනය…

Mercury Plains (2016)

හැමෝටම සුභ දවසක්. මුලින්ම මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටින නංගිලා මල්ලිලාට ඉහලින්ම සමත් වෙන්න ලැබෙන්න කියලා සුභ පතනවා. හරි එහෙනමි අද අරගෙන ආවේ Action, Adventure, Drama කාණ්ඩයට අයත් වන ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි. Charles Burmeister විසින් තමයි රචනා කොට අධක්ෂණය කරලා තියෙන්නේ. ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ 2016 ජනවාරි 5 වෙනිදා වගේම IMDB 4.4 ක අගයක් ලබාගෙන තියෙනවා.

කතාව ගැන කියනවා නමි මේක ටිකක් කතාබහ අඩු විනාඩි 102 ක් පුරා දිවයන ෆිල්මි එකක්. කතාවේ ප්‍රධාන චරිතය තමයි මිචි ඩේවිස්. ඔහු ජිවත් වෙන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ නිවසක තම මව හා මවගේ පෙමිවතා සමඟ. කොහොමහරි දවසක ඔහුගේ මිතුරෙක් යෝජනා කරනවා මෙක්සිකෝවට රවුමක් ගහන්න යමු කියලා. මෙක්සිකොවේ බාර් ඒකකට යන මේ  දෙන්නාට ඒතනදි පොඩි කරදරයක් වෙනවා. ඔහුගේ යාලුවා ගියපු තැනක් හොයාගන්න බැරි වෙනවා වගේම මිචිට ගහලා බාර් එකෙන් එලියට දානවා. එතනදි මිචිට හමුවෙනවා ජෙසි. ජෙසි කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවන් සමඟ වැඩ කරන කෙනෙක්. ජෙසිගේ ලොක්කා තමයි බෙරි බාර්න්ස් නැත්නමි The Captain. ඔහු මිචිව බදවා ගන්නවා කල්ලියට. නමුත් ඔහු මිචිට බොරු කරලා තමයි බදවා ගන්නේ. ඇත්තටම මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවන්ට විරුද්ධව සටන්කරන අය නමුත් කැප්ටන් ඒක කරන්නේ යටි අරමුණක් තියාගෙන තමයි. වැඩිය ක්‍රියාදාම නමි නොමැති ටිකක් අමුතු විදිහේ කතාවක්. කොහොමහරි අවුලක් නැහැ බලන්න පුළුවන් හොද චිත්‍රපටියක් කියන්න පුළුවන්. එහෙනමි කස්ටිය බාගෙනම බලන්නකෝ. 707MB ටොරෙන්ටි ඒක බාගෙන්න. එහෙනමි ඉක්මනින්ම තවත් උපසිරසකින් හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා. හැමෝටම ජයවේවා.

Mercury Plains (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mercury.Plains.2016.DVDRip.XviD-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,449 downloadsDownload Mercury.Plains.2016.Baiscopelk.com_.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/SandunWijethungaNew-e1477000894809.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සදුන් විජේතුංග

Subtitles

1,449 downloadsDownload Subtitles29 KB

8 comments

  1. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

    1. nalin

      උපසිරැසියට බොහෝම ස්තුතියි!

      Storks (2016)
      The Magnificent Seven (2016)
      I Am Bolt [2016]

      Please need Subtitle for these movies...
      Thanks

  2. nalin

    උපසිරැසියට බොහෝම ස්තුතියි!

    Storks (2016)
    The Magnificent Seven (2016)
    I Am Bolt [2016]

    Please need Subtitle for these movies…
    Thanks

  3. අසිත

    elama sahio thanks

  4. Udara Damith B/K

    උපසිරැසියට බොහෝම ස්තුතියි.....

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴