ආයුබෝවන් යාළුවනේ,මේ ඔබව මුනගැහෙන්නේ මගේ 2වෙනි උපසිරැසි නිර්මාණයත් එක්ක. මම කලින් ගෙනාපු Legendary Assassin (2008) ඔයාල බලන්නැති. අද මන් ඔයාලට කොමඩි ෆිලුමක් තමයි ගෙනාවෙ. මේකෙ ප්‍රධාන චරිතය ඔයාල හැමෝම දන්න කියන Martin Lawrence. මොහු National Security(2003), Blue Streak(1999), Bad Boys(1995) වැනි චිත්…

ආයුබෝවන් යාළුවනේ,මේ ඔබව මුනගැහෙන්නේ මගේ 2වෙනි උපසිරැසි නිර්මාණයත් එක්ක. මම කලින් ගෙනාපු Legendary Assassin (2008) ඔයාල බලන්නැති. අද මන් ඔයාලට කොමඩි ෆිලුමක් තමයි ගෙනාවෙ. මේකෙ ප්‍රධාන චරිතය ඔයාල හැමෝම දන්න කියන Martin Lawrence. මොහු National Security(2003), Blue Streak(1999), Bad Boys(1995) වැනි චිත්‍රපට වලට රංගන දායකත්වය දීල තියෙනවා. සහය නිලිය Marsha Thomason. මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Gil Junger. 4.8 IMDB කට්ට කැරකිලා තියෙනවා. ඒත් හොදට හිනාවෙන්න පුලුවන් ෆිලුමක්. ලංකාවෙ අපිව එච්චර ලේසියෙන් හිනස්සන්න බෑ නේද???
” මන් මොකුත් කලේ නැහැ,ඒ සුදු ගෑනි තමයි මගෙ ඇඟට ආවේ”
වැඩේ සිද්ද වුනාම කවුරුත් ඕක තමයි කියන්නෙ. ඒත් ජමාල් නම් මේක කියන්නෙ අවන්ක සිතින්
ඔයාල වතුරේ රත්තරන් තියෙනව දැක්කොත් මොකද කරන්නේ??? කොහොමහරි පැනලා අරගන්නව නේද??? ජමාලුත් ඒකම තමයි කරන්නේ. රත්තරන් ගන්න ගිහින් ජමාල්ව වෙනම ලෝකෙකට ඇදිල යනවා. එහෙ ලොකු රාජධානියක් තියෙනවා. එහෙ ඉන්න පර්සිවෙල් නම්න යිට්වරයා තමයි ජමාල්ට අභියෝගයක් වෙන්නේ. ජමාල් පනිවිඩකරුවෙක් ලෙස බොරු කියල තමයි රාජධානියට ඇතුලු වෙන්නෙ. ඇතුලෙදි ජමාල්ට වික්ටෝරිය කියන රජමැදුරෙ සේවිකාවක් මුනගැහෙනවා. මොහු ඇයත් එක්ක එකතුවෙලා රජුට විරුද්දව කැරැල්ලක් දියත්කරනවා. ඒ අතර ඇත්තම පනිවිඩකරු රාජධානියට එනවා. ඉතින් රජු දැනගන්නවා ජමාල් බොරුකාරයෙක් කියලා. කිව්ව ඇති. මොහුට මරණ දණ්ඩනය ලැබෙයිද??? කැරැල්ල සාර්ථක වෙයිද??? කා වෙනුවෙන්ද මේ කැරැල්ල??? මේ අලුත් ලෝකය හීනයක්ද? හැබෑවක්ද? කියලා දැනගන්න නම් මිනිත්තු 96ක් සැපට වාඩිවෙලා මේ ෆිලුම බලන්ඩ. තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබ සැමට ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Black Knight (2001) 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,297 downloadsDownload Black-Knight-2001Baiscopelk.com_.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/CHamodPranandu1-e1481066546207.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමෝද් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමෝද් ප්‍රනාන්දු
Subtitles
12 comments
Chalana RUkshan
අසිත
elam saho thanks
chathura
tnx..brooo...
Dulanga
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Madusunk
තැන්ක්ස් සහෝ සබ් 1ට, Barbershop The Next Cut ෆිලුමටත් සබ් 1ක් දෙන්නකෝ
Gibbs
Thanks...
sanjeewa
thanks, ela wedak...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D
thnk u saho
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Rohanvanderlan
thanks machan umbata vedi veduyen lebenna ona
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnx bro...