විනාඩි 90ක් එක දිගට කම්මැලිකම නැතුව ගලාගෙන යන මේකට IMDb මීටරේ 8.3 ක් කරකවන්ඩ පුලුවන් වෙලා තියනවා. චිත්‍රපට අධ්‍යක්ශනය කරලා තියෙන්නේ Rahul Ganore Shanklya. Anjali Patil දන්නවානේ ඇය ගැන අර ලංකාවෙ “ඔබ නැතුව ඔබ එක්ක” චිත්‍රපටයේ හිටිය බොලිවුඩ් නිලිය ආන්න එයා. ඇය තමා ප්‍රධාන නිලියට පන පොවනන්නේ ඒ අතර Kara…

විනාඩි 90ක් එක දිගට කම්මැලිකම නැතුව ගලාගෙන යන මේකට IMDb මීටරේ 8.3 ක් කරකවන්ඩ පුලුවන් වෙලා තියනවා. චිත්‍රපට අධ්‍යක්ශනය කරලා තියෙන්නේ Rahul Ganore Shanklya. Anjali Patil දන්නවානේ ඇය ගැන අර ලංකාවෙ “ඔබ නැතුව ඔබ එක්ක” චිත්‍රපටයේ හිටිය බොලිවුඩ් නිලිය ආන්න එයා. ඇය තමා ප්‍රධාන නිලියට පන පොවනන්නේ ඒ අතර Karan Dave තමා ප්‍රධාන ලමා නලු චරිතයට පන පොවන්නේ. ඉතා සියුම්ව කතාවේ රිද්මයට පන දෙමින් ගලා යන ගීත රටාව චිත්‍රපටය තවත් සුමට කරනවා.
මේ මගේ දෙවන චිත්‍රපටයයි..පලවෙනි එක Sonu Ke Titu Ki Sweety කතා දෙකේ සමපාතවීම් බොහොමයි. සෝනු ටිටූව පොඩිකලේ ඉදන් දැඩි මිත්‍රත්වයකින් ඇසුරුකරලා වෙන කෙනෙක්ට දෙන්ඩ ලොබකමින් එක්විදිහකින් අසම්මත ආදරෙකින් ඊරිශියා කරනවා අලුතින් ටිටූට ලැබෙන සහකාරියට එක එක උගුල් අටවලා එයාව වෙන්කරන්ඩ දාහක් ප්ලෑන් ගහනන්වා. මේකෙත් හිමු පොඩිකාලේ ඉදන් බලාගන්න නිම්මො ගැන අසම්මත ආදරෙකින් කරන ඒවගේ වැඩ ගැන තමා කතා වෙන්නේ. ඒක කොයිතරම් විහිලුවක් උනත් කතවෙන් අපිව අන්තිමට නිම්මෝ මේ පුංචිදරුවා වෙනුවෙන් ඉදීද කියලා අපි සැකකරන මට්ටමට අපිව ඇගෙන යන්නේ අපිටත් නොදැනිමයි. අන්තිම වෙනකන් විවාහය හරියයිද කියලා අපිව කුතුහලයකින් යුතුව කතාව ඇරන් යන එක කතා දෙකේ තවත් පොදු ලක්ශනයක්.
වීමා සහොදරයා මට මේක හරියටම කරන්ඩ කියලා දුන්නේ පෙරේදා රෑ ඔන්න අද උදේම ඉවර කරා. මම ඔහුටත් ස්තූතිවන්ත වෙනගමන් කතාව පැත්තට හැරුනොත්,කතාවට පාදක වෙන්නේ ඉන්දියාවේ නොදිවුනු ගමක අහින්සක පවුලක්. අහින්සක කිවුවට අහින්සකම නැ. ගොඩක් දගයි පොඩ්ඩක් අහින්සකයි..මම කිවුවේ හිමූ ගැන. හිමූ කියන පොඩි ලමයා වටා තමා කතාව ගෙතෙන්නේ..ඔහු අපි හැමෝම අපේ පොඩි කාලෙට අරන් යනවා. පොඩි ලමයෙක්ට මෙහෙම රගපාන්ඩ පුලුවන් කිවුවම හිතා ගන්ඩත් බෑ ඔහුටනම් පැහැදිලි අනාගතයක් පෙන්නුම් කරනවා මම කිවුවේ Karan Dave ගැන. නිම්මෝ තමා හිමූව පොඩිකාලේ ඉදන් බලාගන්නේ එයාගේ පුන්චිඅම්මගේ පුතා, එයාව නාවන්නේ, එයාගේ ඇදුම් ඔක්කොම හෝදන්නේ ආදී හැමදේම. හිමුට ඉන්නවා එයාවෙගේම දඟමදඟ යාලුවෙක් මට්රු. දවසක් එයා හිමුගේ ඔලුවට ලොකු විශබීජයක් දානවා. එදයින්පස්සේ හිමුගේ පරිකල්පනය එහෙම්පිටින්ම උඩයට මාරුවෙනවා. ඔච්චරකල් තමගේ අම්මා වගේ තමාව බලාගත්ත අක්කා තමන් ආදරේ කරන කෙල්ල වගේ පේන්ඩ ගත්තොත් මොනවගේ වෙයිද? කෙනෙක්ට මේ කතාවට විචාරයක් දෙන්ඩ පුලුවන්. නරක මිතුරෙක් තමා පොඩිකාලේම හම්බුනොත් තමාගේ ලමාකාලේම නරක සිතුවිලි වලින් විනාස වෙනවා. හැමෝටම ආදරය ඔනේ ආදරේ සීමා මායිම් අතික්‍රමනය උනොත් තමාපොඩිකාලෙම සමාජය දිහා වෙනම ඇසකින් බලන්ඩ අභාශය ලැබුනොත් කොහොමට හිටීද? ඒ නිසා තමාගේ ලමයින් ගැන මීටවඩා සැලකිලිමත් වෙමු. ඔවුන් දක්වන පොඩි වෙනස්කමකින් ඔහුගේ ජීවිත අභන්තරය එහෙම්පිටින්ම වෙනස් බව ඒ විකුර්තිබව සමාජයට අනාගත්යේදි දායාදවෙන විශ්බීජය කුඩාකල සිටම හදුනාගෙන සමජය පනිවිඩයක් ජනිත කිරීම චිත්‍රපටයේ අරමුන බව කෙනෙක්ට විචාරන්ඩ පුලුවන්.
තවකෙකුට සුන්දර ලමාකාලය තුල සිදුවන එනමුත් පොඩ්ඩක් අසම්මත අප අතරෙ සිටින සමහරුන්ගේ කුඩා කාලයේ අත්දැකීමක් වුන අපට වඩා ඉතා වැඩිමහල් අක්කා කෙනෙක් , ලස්සන ගුරුවරියක් ආදී කෙනෙක් හා අප මනෝමයෙන් ඒකපර්ශිකව කරන අහින්සක අති බොලද අදර පරිකල්පනයක් උඩු දිවුවොත් මොනවගේ වෙයිද කියා කියවෙන චිත්‍රපට යක් යැයි අර්ථකථනය කල හැකි. මීට ආසන්නම් උදාහරනය ලෙස ලගදී සමාජජාල වල ඇතිවුන රැල්ලක් වන පුංචිපාතාලයේ කතා මගේ මතකයට නිතැතින් ගලාආවා හිමූලාගේ වැඩත් එක්ක. ඒ පොස්ට් වල ගිය ගොඩක් කතා මේකේ එහෙම්ම තිබුනා.
තව බොහෝ දෘශ්ටිකෝන වලින් මේ දිහා බැලිය හැකියි විදිහට කතා විවෘතව නිර්මානය කරලා තිබෙනවා. කාටහරි මීට සමපාත තම අත්දැකීම් තිබෙනවානම් තවත් කතාව තමන්ගේ කරගෙන කතාවට සමීප වෙන්ඩ පුලුවන්. ඉතින් යාලුවනේ දැන් ඇති බගේ බයිලා. තම තමන්ගේ විඥානයට අනුව දෘශ්ටි කෝණවලින් බැලිය හැකි මේ චිත්‍රපටය ඉතාම රසබරව නැරබීමට ආරාධනා කරමින්ම මම නවතින්නම්.හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
4,454 downloadsDownload Meri-Nimmo-2018-new.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ලසිත දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන් ලසිත දිසානායක
Subtitles
41 comments
amalsilva
tharusadu
ස්තූතියි සහෝ....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Chami.S
Thanks..
Good Luck..Ayesh Prashan
Thank You
vihangak
Sub denne neane...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Prabodha Madhusankha Hettiarachchi
Thank brooo sub ekata....
SanjulaJeter
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
malith
Ela ela
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නුවන් සහෝ.
ජයෙන් ජය.Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!siyath dasanayaka
thank you very much!!!!
Tharaka
සහෝ ඔයාගෙ උපසිරැසිය HDRip පිටපතට ගැලපෙන්නෙ නෑ. පොඩ්ඩක් පරීක්ෂාකර බලන්න.
nuwan1234
Meri Nimmo (2018) Hindi HDRip x264 700MB ESubs ඒක නෙවෙයිද ගත්තේ..එහේනම් ඔබගත්ත එක කියනවද? ඒකට හදලා එවන්නම්
Bandaramudiyansi
Please 720 wada nattnam hadanna. Mb 700 balan na
Tharaka
ආ.. මට කියන්න බැරිවුණා. මම download කල Meri Nimmo (2018) Hindi 1080p – x264 – AAC – 3.8GB – [MovCR] torrent පිටපතේ තියන english සබ් ෆයිල් එකත් දෝෂ සහිතයි. එයත් මෙම වීඩියෝ පිටපතේ ධාවන කාලයට ගැලපෙන්නෙ නෑ....
Tharaka
මම ගත්තේ Meri Nimmo (2018) Hindi 1080p – x264 – AAC – 3.8GB – [MovCR] පිටපත. මම download කරගත් වීඩියෝ පිටපතේ ධාවන කාලය පැය 1 මිනිත්තු 30 තප්පර 47. සබ් එක තැනින් තැන වෙනස් වෙනවා.
nuwan1234
na copy ya quality hodhama hodhayi..balandako
Tharaka
මම ඒ පිටපත ගැලපෙන්නෙ නැති නිසා Meri Nimmo (2018) Hindi HDRip 720p x264 AAC 1.3GB [MoviezAddiction] කියන HD පිටපතත් download කලා. ඒත් ඒකටත් උපසිරැසි ගැලපෙන්නේ නෑ.
Tharaka
මම ෆිල්ම් එක forward කර කර බැලුවා. මම KMplayer එකෙන් sub එක resync කර කර තැනින් තැන හද හදා බැලුවත් ඒ සබ් වෙනස් වෙනවා. ඔබට හැකිද, සබ් එක හදා එවන්න? reply කලාට ගොඩාක් ස්තූතියි සහෝ………….
nuwan1234
ඔන්න මම ඔයා කිවුවwww.MovCR.com - Meri Nimmo (2018) Hindi 1080p - x264 - AAC - 3.8GB ටත් හැදුවා බලන්ඩ දැන් වැඩද කියලා
Tharaka
ගොඩාක් ස්තූතියි ඔයාගේ මහන්සියට සහෝ… ඒ හැදුව සබ් එක කොහොමද මම ලබාගන්නේ? උඩ තියන ලින්ක් එකෙන් බාගත්තාට ඒ හැදුව සිංහල උපසිරැසිය නෑනේ?
nuwan1234
අනේ මම හදලා email කරානේ admi ට කියන්නම්
විමා
බලන්න සබ් එක අප්ඩේට් කරලා තියෙන්නේ. එකත් ගලපෙනෙන් නැතිවුනොත් ඉතිං දීලා තියෙන කොපියක් ගන්න තමා වෙන්නේ සහෝ
Kanchaka
Thanks bro..........
Suranjan
Thanks machan......jayawewa.....!
nuwansameera
Thanks
saam1988
thanks bro sub ekata.
Bandaramudiyansi
බොහොම ස්තුතියි මල්ලි . ලිපිය කියවල තමා ගන්න හිතුවෙ ,හොද රෙටින් එකකුත් ලැබිල තියෙනව නෙ.. මෙවගෙ කතා නම් මරු තැන්ක්ස් ගොඩක් උපසිරැසි වලට . .තවත් මෙවැනි එකක් දෙන්න ජය...
D.Chamara
bohoma sthuthi sahooo jaya
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yeshu
tnx
N_R
Thanks.
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!harshapriyadharshana
hoda torrent link ekak dennako plzz...
tharidu sagara
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!mindika
Thanks !!!!!!
blackLion007
Thanks .......... for sub..............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Meri Nimmo (2018) Sinhala Subtitles | නිම්මො ගේ පුංචි ඉලන්දාරි මනමාලයා.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Meri-Nimmo-2018.jpg)

thx,,sub ekata,,