Predator Dark Ages (2015) | විලෝපිකයාගේ දඩයම මේක තමයි අනිත් ෆිල්ම් එක මේකත් ඔයාලා හොදටම දන්න ෆිල්ම් එකකින් නිර්මානය කරපු කෙටි සිනමාපටයක්. predator කියලා කිව්වහම නොදන්න කෙනෙක නැති තරම්. IMDB අගය 6.2 හිමි කරගෙන තියන මේ කෙටි සිනමා පටයේ නිශ්පාදකයා James Bushe වන අතර Adrian Bouchet, Amed Hashimi, Sabine…

Predator Dark Ages (2015) | විලෝපිකයාගේ දඩයම
මේක තමයි අනිත් ෆිල්ම් එක මේකත් ඔයාලා හොදටම දන්න ෆිල්ම් එකකින් නිර්මානය කරපු කෙටි සිනමාපටයක්. predator කියලා කිව්වහම නොදන්න කෙනෙක නැති තරම්. IMDB අගය 6.2 හිමි කරගෙන තියන මේ කෙටි සිනමා පටයේ නිශ්පාදකයා James Bushe වන අතර Adrian Bouchet, Amed Hashimi, Sabine Crossen යන නලු නිලිrයන් රංගනයෙන් දායක වේ. කතාව ගැන කියනව නම් විනාඩි 27ක් වටා දිව යන මේ සිනමාපටයේ ඇත්තේ මිනිස්සු දඩයම් කරමින් තමන්ගේ බලය පෙන්වන විරූපී පිටසක්වයෙක්ව දඩයම් කරන්න එන 5දෙනෙක්ගෙන් යුත් මිනිස් හමුදාවක් ඒ විරූපිකයාව දඩයම් කරන්න ගන්නා උත්සාහයයි. ඔවුන්ගේ හමුදාවට විරූපිකයාව දඩයම් කරන්න හැකියාව ලැබෙයිද, නොලැබෙයිද කියලා කතාව බලලම දැනගන්න.
The Escape (2016) | මම මේකට ගොඩක් දක්ෂයි
ඔන්න අමාරුවෙන් හරි කතා තුනම අවසානයක් කරන්න ලංඋනා. මේ කතාව ගැන කියනව නම් 2016 වසරේ නිකුත් උන IMDB අගය 6.9 වගේ හොද අගයක් හිමි කරගෙන තියන. Neill Blomkamp විසින් නිශ්පාදනය කර ඇති. Clive Owen, Jon Bernthal, Dakota Fanning මෙවැනි ජනප්‍රිය නලු නිලියන් රැසක්r රංගනයෙන් දායක වෙන සුපිරි ගනයේ කෙටි සිනමාපටයකි. වාහන රියදුරෙක් හමුදාවකටම එරෙහි වී ඔවුන්ගේ සිරකාරයෙකු බේරාගෙන යන ආකාරය මෙම සිනමාපටයෙන් නිරූපනය කෙරේ. එහෙනම් සිනමාපට තුනම බලන්න කියලා ආරාධනා කරනවා. බලලා නිකම් yඅන්න.
Far Cry 5: Inside Eden’s Gate (2018) | ඊඩන්ගේ ව්‍යාපෘතිය
කොහොමද කස්ටිය ඔන්න මම මගේ කාලෙකින් ආයෙත් ආවා ..හැබැයි මේ පාර නම් ආවෙ එක ෆිල්ම් එකක් අරන් නෙවෙයි මේ පාර වෙනස්ම දෙයක් කරා පට්ටම පට්ට ශෝට් මූවී තුනකටම සබ ගෙනාවා ..ශෝට් මූවී උනාට පට්ටම ෆිල්ම් 3ක්. ඉස්සරවෙලාම මම ගෙනාවේ ඔයාලා හැමෝම වගේ දන්න මේ අවුරුද්දේ ආව පට්ටම පට්ට ගේම් එකකින් නිර්මානය උන ෆිලුමක් ඔයාලා දැනටමත් නම නම් දන්නවා ඇති. මේ කතාව ගැන කියනව නම්, මේ කතාව 3.5ක IMDB අගයක් අරන් තියෙනවා. මේ කතාවෙ නිශ්පාදකවරයා Barry Battles ඒ වගේම මේකෙ ප්‍රධාන චරිත රගපාන්නේ Greg Bryk, Kyle Gallner, Alexis B. Santiago යන නවතම නලු නිලියන් පිරිසක්. දැන් අපි මේ කතාවේ ස්ටෝරි එක ගැන කියනව නම් මේකේ තියෙන්නේ මිනිස්සුන්ට උදව් කරන්න කැමති තරුනයෝ 4දෙනෙක් එකතු වෙලා නීතී විරෝදීව මිනිස්සු පැහැරගෙන ඒ මිනිස්සුන්ගේ අකමැත්තෙන් ඒ මිනිස්සුන්ව ඔවුන්ගේ වැඩ වලට නම්ම ගන්න කල්ලියක් නවත්තන්න යන ගමනක්දී ඔවුන්ට මූන දෙන්න වෙන අභියෝගයි ගැනයි. ඔවුන්ට මූන දීමට සිදු වෙන අභියෝග මොනවද ඔවුන් ඒවා ජය ගන්නේ කොහොමද කියලා කතාව බලලම දැනගන්නකෝ.
එපා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනෙම් තව උපසිරසකින් හම්බවෙනකම් ගිහින් එන්නම්. ඔක්කොටම ජය වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි බයිස්කෝප් ඩවුන්ලෝඩ්හි පිටපත් සඳහා අදාළ වේ.
4,169 downloadsDownload Predator-Dark-Ages-2015-The-Escape-2016-Far-Cry-5-Inside-Edens-Gate-2018-Short-Films.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/imesh-lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉමේෂ් ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉමේෂ් ලක්ෂාන්
Subtitles
38 comments
Prabodha Madhusankha Hettiarachchi
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Roshan Ranjith
FarCry 5
SanjulaJeter
Thanks
Navi1996
ෂා....මරු මරු....තෑන්ක්ස් සහෝ
Gathsara Umesh
Fttaaaa...
Bhooom sthuuthiyiIshan Madusha
නියමයි.ගොඩක් ස්තූතියි සහෝ
ජය..!Subhash13
සුපිරිම... පුළුවන් නම් Petric Melrose කියන සුපිරිම TV serious එකට සබ් දාමු තාම එක Episode එකයි ආවෙ.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයkaweesha kalyana
elooo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු සම්පත් සිරිසේන
නියමයි මලේ..
දිගටම කරන් යමු..දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
හම්මේ.. චිත්‍රපටි තුනක්ම දීලා තියෙන්නේ.
ජයෙන් ජය.Enzdaylz
pattaa
wasanthamax
super bro...........
thisera93
The Escape 2016 ekata limk ekaka dennako mcghanla
Maxmax6
Status update movie එකටත් සින්හල සබක් දෙන්නකෝ...
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
DilanDilshan
thankzz brooo..
pasindushamal
download link ekak dennako
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!D.Chamara
bohoma sthuthi sahooo
naughty
සබ් එකට බොහොම ස්තුතියි සහෝ
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Sapu maxx
Meke torrent link eka dennawado.
R-TJ
Thnx
PRABHAcoc
supiri mn meka hoya hoya hitiye thank you
ranga11112
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
nimalmax
ඒක පට්ට....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Waruna Kamalawansha
ඒක මරු..... බොහෝම ස්තූතියි උපසිරැසියට
AsithaDilruwan
ela ela thanks saho
chathura layantha
Thanks
Chamod Gayashan
niyamai aye ela
Chulender kasun
Thanks bro.....
SherLock Silva
respect
nilanka
thanks
Anonymous
Thanks
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Predator Dark Ages (2015), The Escape (2016), Far Cry 5: Inside Eden’s Gate (2018) Short Films [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Predator-Dark-Ages-2015-The-Escape-2016-Far-Cry-5-Inside-Edens-Gate-2018.jpg)
Thanks brooo subs walataaa... jaya wewa....!