ඔන්න එහෙනම් 2017 වසරේ නිකුත් වුණ සුපිරිම හින්දි කතාවක් අරගෙන තමයි මම ආවේ,මේක යාෂ් රාජ් නිෂ්පාදනය සමාගමෙන තමයි හදලා තියෙන්නේ, බුබ්ලා සහ බිංදු කියන්නේ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවෝ,දුක සතුට හැම දෙයක්ම එකට විද ගත්ත දෙන්නෙක් කියලා කියන්න පුලුවන්,මුලින්ම දෙන්නා හම්බවුනේ ලස්සන සිද්ධියකින්,කොහොමහරි මේ දෙන්…

ඔන්න එහෙනම් 2017 වසරේ නිකුත් වුණ සුපිරිම හින්දි කතාවක් අරගෙන තමයි මම ආවේ,මේක යාෂ් රාජ් නිෂ්පාදනය සමාගමෙන තමයි හදලා තියෙන්නේ, බුබ්ලා සහ බිංදු කියන්නේ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවෝ,දුක සතුට හැම දෙයක්ම එකට විද ගත්ත දෙන්නෙක් කියලා කියන්න පුලුවන්,මුලින්ම දෙන්නා හම්බවුනේ ලස්සන සිද්ධියකින්,කොහොමහරි මේ දෙන්නා පොඩි කාලේ,බුබලා හිටපු ගෙවල් වලට එහා පැත්තේ ගෙදරට තමයි බිංදු ආවේ, ඒ කාලේ සිරිතක් තියෙනවනේ අසල්වැසියෙක් ආපුවාම මොනවහරි අරන් යන පුරුද්දක්,ඔන්න ඒ විදියට බුබ්ලගේ අම්මා සමෝසා කොළ චට්නි හදලා, ඒ ගෙදරට අරන් යන්න කියලා දුන්නා,හැම ඉන්දියානු ආදර කතාවක්ම පටන් ගන්නේ මේ වගේ සිද්ධි වලින්මයි,කොහොමහරි ඒක අරන් ඇතුලට යනකොට එයා පොත් ගොඩක් උඩට වෙලා වාඩි වෙලා ඉන්නවා,ඊට පස්සේ මට කිව්වා,ඇවිත් මගේ ලගින් වාඩි වෙන්න කියලා,ඊට පස්සේ එයා කනේ ගහගෙන හිටපු හෙඩ් ෆෝන් එක මට දදුන්නා,මේක ඔයාගේ ජිවිතේ වෙනස් කරයි කියලා,ඇත්තටම කිව්වොත් එයින් පස්සේ ජිවිතේ වෙනස් වුණා,ඔය විදියට තමයි මේ දෙන්නගේ පුංචි කාලය ගෙවිලා යන්නේ,
මට මෙයාලගේ ඇත්ත නම කියන්න අමතක වුනානේ,බුබලා එහෙම නැත්තම් අබිමන්යු රෝයි,බිංදු ශංකර්නාරායන්,කොහොමටත් බිංදු එයාගේ නමට හැමදාම බැනගෙන තමයි හිටියේ මේ නම නිසා මට ඉස්සරහට යන්න වෙන්නේ නෑ කියලා.නම දාලා තියෙන්නේ තාත්තා,70 දශකයේ චිත්‍රපටි නිළියකගේ නමක් වගේ, එක වචනයකින් එයා ගැන කියනවනම් “කරදර” තමයි,එයා අමුතුයි,ටිකක් විතර පිස්සුයි,හැමවෙලාවෙම එයාගේ මනස වෙනස් වෙනවා,එයාගේ ජීවිතේට ගොඩක් ආදරය කරා. එත් එයාටම ජිවිතේට වඩා ගොඩක් ආදරය කරා,අවුරුදු 6යේදී…ඉස්කෝලෙදි එයා මීමැස්සේක්ගේ චරිතය කරා,එයා ඇදුමට කොච්චර කැමැති වුනාද කිවොත්,එයා සතියක් යනකන් ඇදගෙන හිටියා, සතියකට පස්සේ එයා ඒක විසි කරලා දැම්මා ,හරියට පරණ සෙල්ලම් බඩු වගේ.ආයේ කවදාවත් ඇන්දේ නෑ,
බිංදු පොඩි කාලේ ඉදන් ආසා කරා ගීත ගායනා කරන්න,හීනය වුනේ,රොක් තරුවක් වෙන්න,ඒ අතරේ බුබලා ගැනත් කියන්න ඕනේ, සුපිරිම මොළකාරයෙක් පොඩි කාලේ වගේම කොලේජ් එකේදී දක්ෂයෙක්,විභාගයේදී එයාගෙන් තමයි හැමෝම උත්තර ලියන්නේ. කතාව ගැන කියනවනම් ආදර කතාවක් කියල කිව්වොත් වැරදි නෑ එත් අන්තිමට, ඔයාලම බලන්න,පොඩි කාලේ ඉදන් යාලුවෝ දෙන්නා කොයි විදියට ජිවිතේ ඉස්සරහට මුහුණ දෙයිද කියලා,කතාව ගැන කිව්වොත් සුපිරි කතාවක්,
♫ ♫ කොහෙවත් යන්න එපා මාව දාලා… ♫ ♫
♫ ♫ තවම මගේ හදවත පිරුණේ නෑ.. ♫ ♫
අධ්‍යක්ෂණය : අක්ෂය රෝයි Akshay Roy
ඉදිරිපත් කිරීම : ආදිත්‍ය චොප්රා මනිෂ් ශර්මා
රංගනය : අයුශ්මාන් කුරානා,පර්නිති චොප්රා
සංගීතය : සචින්-ජිගර්
නිෂ්පාදනය සමාගම : Yash Raj Films
ධාවන කාලය : මිනිත්තු 119 (පැය දෙකකට ආසන්නව)
රට: ඉන්දියාව
භාෂාව:හින්දි
අදායම් වාර්තාව : ₹22 crores
බොක්ස් ඔෆිස් වාර්තාව : ₹ 13.5 crores
IMDB Rating 5.6/10
සමාවෙන්න පොඩ්ඩක් පරක්කු වුනාට,මේකට ආපු ඉංග්‍රීසි උපසිරසි වල ගොඩක්ම වැරදි තිබ්බා,දෙබසින් දෙබස බල බලා තමයි උපසිරැසි කරේ,එහෙනම් කතාව රස විදින්න කියලා හැමෝටම ආරාධනා කරනවා
ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය DVD Rip පිටපත් සඳහා අදාල වේ.
17,491 downloadsDownload Meri-Pyaari-Bindu-2017.zip575 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
44 comments
KAVINDA GAMAGE
Chalana
thnx bro...
Shenin Perera
Thanks saho
mindika
Thanks !!!!!!!!!!!!!!
muditha
good job brother.obata jayen jaya
Ayesh
Thank You
Akila Udara
link ekk dennko
ran
Thank You Machan.
silent$
Thnxxxxxxxxxxxxxxxxxx
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.දිනූජ තීරාජ්
බොහොම ස්තූතියි සබ් එකට
KwiZ
elama saho..
Chami.S
Thanks..
Good Luck..geeth
good job thanxxxx
charli
Thanks ..........Noor 2017 sub dennako.........
me
Thanks
Sameen Suranga Addarawaththa
thanks.
මිස්ටර් බ්‍රෝ
තැන්කූ වේවා....
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::Dilshan
එලම බොක්ක
නියමයි
සබ නම් එලඋදව්වක් ඕන
මේ ෆිල්ම් 2ට සබ් දෙනවද?Street worier
The People Across the Lake 1988Kulanjana Maduranga
niayamai…patta 1k...bamak thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සිතුම්
Downlord ලින්ක් දාල නෑ නෙ යාලූ අනිත් සයිට් එකෙ -_- කවුරු හරි මෙක derect බාන්න ලින්ක් එකක් දෙන්නකො.
කසුන් සංජය
thank you so much for the subtitle
nisa
meke link eka nane
Nisansala de Silva
link eka ganne komada kiyannako pls
Nishantha Nuwan
Thnks all of you.good luck
pramuk
thanxxx bro
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Mahesh
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan lankanath
thanks .............good luck
thilz
thank you for the sub
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!චරිත්
Thabks bro..
Sumal
Thanks bro.
Damith
Thankzz bro sub ekata
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..Crazy...
Thanks sub ekata,
Phillauri(2017) eke ela Rip 2,3kma awith thiyenne..ikmanata demu...jaya wewaYohan
Yaluwane me film eka balanna asai. Namuth torrent ekak hoyahanna behe. Pls danna kenek innawanam dannako.
Lushan Kuruppu
thanx bro!
N_R
Thanks..
TharakaWAS
me film 1ke video 1ka gnna download link 1kak dannako.
Baiscope download walat link 1kak nne.Mevandhanushka
Thanks..
sahangayantha
Thanks a lot saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා
එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට.