Watch Trailer

Meru (2015) with Sinhala Subtitles | මේරු තරණය… [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් ටික දවසකට පස්සෙ ඔන්න තවත් ෆිල්ම් එකක් අරං එන්නෙ. කලින් සබ් එකේදි කිව්ව වගේ මේ දවස් වල වැඩ වැඩි. අනික මේ වගේ එකකට සබ් කරන එක සාමාන්‍ය එකකට කරනවට වඩා ටිකක් අමාරුයි. මේ ෆිල්ම් එකත් අරං ටික දවසක් වෙනව. සමීර අයියට ස්තූති කරනව මේක මට දුන්නට. ඒවගේම ගොඩක් අය ඩොකියුමන්ටරි වලට කැමති නෑනෙ. […]

හරි එහෙනම් ටික දවසකට පස්සෙ ඔන්න තවත් ෆිල්ම් එකක් අරං එන්නෙ. කලින් සබ් එකේදි කිව්ව වගේ මේ දවස් වල වැඩ වැඩි. අනික මේ වගේ එකකට සබ් කරන එක සාමාන්‍ය එකකට කරනවට වඩා ටිකක් අමාරුයි. මේ ෆිල්ම් එකත් අරං ටික දවසක් වෙනව. සමීර අයියට ස්තූති කරනව මේක මට දුන්නට. ඒවගේම ගොඩක් අය ඩොකියුමන්ටරි වලට කැමති නෑනෙ. හැබැයි මේක ඩොකියුමන්ටරි කිව්වට කට්ටිය එවරස්ට් ෆිල්ම් එක බැලුව නම් ඒකට කැමති නම් අනිවා මේකත් බලන්න. ඒවගේම ලස්සන කථාවක් තියෙන්නෙ. IMDB අගය 7.8ක් අරං තියනව. Conrad Anker, Jimmy Chin, Renan Ozturk යන කඳු නගින්නන් මේරු කන්ද නැගපු හැටි තමයි මේකෙ තියෙන්නෙ. දැනට සම්මාන දෙකකුත් දිනාගෙන තියනව මේ චිත්‍රපටිය. මං එහෙනම් කතාව ගැන ටිකක් කියන්නං.

මෙයාල මේ කන්ද නගින්න දෙපාරක් උත්සහ කරනව. පළවෙනි පාර අසාර්ථක වෙනව.  ඒ නිසා තමයි දෙවැනි වතාව එන්නෙ. කතාව ගැන ගොඩක් කියන්න දෙයක් නෑ ඉතිං. කට්ටිය මේ කන්ද නගිනකොට හම්බෙන බාධක කුණාටු වගේ දේවල් තමයි. අනිත් එක තමයි මේක එවරස්ට් කන්ද නගිනවට වඩා ගොඩක් අමාරු වැඩක්. මොකද එවරස්ට් කන්ද නගිද්දී ඇවිදගෙන වගේ යන්න තිබ්බත් මේකෙ පටන්ගත්ත වෙලාවෙ ඉඳන් තනි කෙලින් උඩට නගින්න තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි එවරස්ට් වලදි නම් ෂර්පවරුන් කුලියට ගන්න පුළුවන් තමන්ගෙ බඩු උස්සන් යන්න. හැබැයි මේ කන්ද එහෙම කරන්න පුළුවන් තැනක් නෙවෙයි. තමන්ගෙම බඩුත් තමන්ටම තමයි උස්සන් යන්න වෙන්නෙ. ඒවගේම සාමාන්‍ය කූඩාරම් නෙවෙයි තියෙන්නෙ. මොකද තනි කෙලින් තාප්පයක් වගේ තියන කඳු වල සාමාන්‍ය කූඩාරම් ගහන්න බෑ. ඒකට වෙනම පෝටලේජ් කියල එකක් තියෙන්නෙ. ඒක කන්දෙ එල්ල වගේ තමයි හයි කරන්නෙ. ඉතිං ගොඩක් බාධක මැද්දෙ මේ නගින ගමන දෙවන වතාවෙ සාර්ථක වෙනව. ඒක කරන හැටි මුල ඉඳන් අන්තිම වෙනකං කම්මැලි නැතුව බලන්න පුළුවන්. මේක ඩොකියුමන්ටරි වුණත් මම කලින් කිව්ව වගේ කම්මැලි නම් නෑ. එහෙනම් ඉතිං හැමෝටම බලන්න කියල ආරාධනා කරනව. තවත් ෆිල්ම් එකකින් හම්බෙමු. ජය!!!

      Meru(2015) on IMDb

 

 

700 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න

0DA6311949D690EF4E94D183A08399298C38CDDA Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,166 downloadsDownload Meru-2015.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

2,166 downloadsDownload Subtitles43 KB

19 comments

  1. Sajeevi

    Thanks

  2. Sadu..

    බොහොම තුති සහො සබ් එකට.හොද ෆිලුමක් වගෙ.බාගෙනම බලමුකො.අපි වෙනුවෙන් කරන කැප කිරිමට ගොඩක් ස්තුතිය් සහෝ. බුදු සරණය්

  3. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. දිලා

    එලස්.....

  5. thisal

    එල බන් තැන්ක්ස් මචන්

  6. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    නියම ෆිලුමක් වගේ
    මේ වගේ එව්වා වැඩිය බැලෙන්නේ නෑ
    ඒත් උත්සාහ කරලා බලමු
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!

  7. කේ.යූ.ජී. උදාර

    මේවා නම් කොහොමටවත් අත අරින්නේ නැහැ.............
    මේක දුන්නට බොහොම ස්තූතියි අචින්ත.

  8. jayanandana

    mamanm godak ashayi documentry balanna. thx godak machan

  9. Iraj Asela

    Thanks

  10. Sameera

    thanks saho...

  11. Sanjaya

    පටිට
    උපසිරැසියට ගොඩාක් පින් සහෝ

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. නලින් පෙරේරා

    ස්තුතියි අචින්ත මලේ! 

    ජය වේවා!

  14. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. fireballmovies

    ෆයිලයේ මුළු ධාරිතාවය ~~ 410 MB ~~~ක් වූ කොපිය බා ගන්න එන්න මගේ Twitter පිටුවට

  17. PKandamulla

    සබ්..එකට ගොඩාක් ''ස්තුතියි'' මචෝ.....

  18. nidi

    wedi denek nobalana bawa dena denama me wage film ekakata subs dunnata godak thanks Achintha. niyamai!

  19. Waruna Kamalawansha

    නියමයි... බොහෝම ස්තූතියි උපසිරැසියට