සුභ දවසක් යාළුවනේ. ඉතින් අද මම මගේ දෙවෙනි උපසිරැසි පරිවර්ථනයත් එක්ක ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච සුපිරිම ඇනිමේශන් චිත්‍රපටයක් වන Monkey King: Hero Is Back කියන චිත්‍රපටය. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Tian Xiao Peng කියන අධ්‍යක්ෂකවරයා. ඒ වගේම මේක රිලීස් වෙලා තියෙන්නෙ 201…
සුභ දවසක් යාළුවනේ. ඉතින් අද මම මගේ දෙවෙනි උපසිරැසි පරිවර්ථනයත් එක්ක ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච සුපිරිම ඇනිමේශන් චිත්‍රපටයක් වන Monkey King: Hero Is Back කියන චිත්‍රපටය. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Tian Xiao Peng කියන අධ්‍යක්ෂකවරයා. ඒ වගේම මේක රිලීස් වෙලා තියෙන්නෙ 2015 ජූලි මාසෙ 10 වෙනිද. ඇත්තෙන්ම මේක චීනයේ නිෂ්පාදිත ඇනිමේශන් චිත්‍රපටයක්. 7.6 ක වගේ ඉතා ඉහළ IMDb රේටින්ග්ස් ප්‍රමාණයක් ලබාගැනීමට සමත්වෙලා තියෙන මේ ඇනිමේශන් චිත්‍රපටය 2015 Golden Rooster සම්මාන උළෙලේදී හොදම සජීවීකරණ නිර්මාණයට හිමි සම්මානයත් දිනා ගැනීමට සමත්වෙලා තියෙනවා. ඒ වගේම Golden Horse චිත්‍රපට උළෙලේදී මේ චිත්‍රපටය හොදම සජීවීකරණ නිර්මාණය හැටියටත් නම් කරල තියෙනව. ඒ වගේම තමයි 2015 Sichuan රූපවාහිනී උළෙලේදීත් හොදම සජීවීකරණ නිර්මාණය විදිහට මේ ෆිල්ම් එක නම්කරල තියෙනව. ඉතින් ෆිල්ම් එක කොහොම එකක්ද කියල හිතාගන්න පුළුවන්නෙ.
කතාව ගැනත් පොඩ්ඩක් කියනවනම් වදුරු රජා කියන්නෙ මහත් බලයක් සහිත කෙනෙක්. ඉතින් දවසක් මෙයා පෘථිවිය සහ ස්වර්ගය අතර නිදහසේ ගමන් කරනවා. මේ හේතුවෙන් ඉමහත් කෝපයට පත්වන දෙවියන් වදුරු රජාව කන්දක් ඇතුලෙ ගැඹුරු තැනක තියෙන අයිස් කූඩුවක් ඇතුලෙ හිරකරනව. ඉතින් වදුරු රජා මේ විදිහට අවුරුදු 500ක පමණ කාලයක් හිරවෙලා ඉන්නව. මේ අතර කාලයේදී රාක්ෂයන් පිරිසක් විසින් පුංචි ගම්මානයකට පහරදෙන්න පටන් ගන්නව. ඉතින් මේකෙන් බේරෙන්න හිතාගෙන මේ ගමේ ඉන්න පුංචි ළමයෙක් වදුරු රජාව ඔහුගේ ශාපයෙන් මුදවාගන්නව. මේ පුංචි ළමයාගේ උදවුවෙන් සහ දිරිගැන්වීමෙන් නිදහස ලබන වදුරු රජාට සිද්ධවෙනව මේ ගම්මානය බේරා ගැනීම සදහා සටන් කරන්න. ඉතින් දරුණු රාක්ෂයන්ගේ අනසකට යටත්වුන මේ ගම්මානය බේරගන්න වදුරු රජාට පුළුවන් වෙයිද කියල ඔයාල මේ ෆිල්ම් එක නරඹලාම දැනගන්න.
ඇත්තෙන්ම මගෙ පළමු උපසිරැසි පරිවර්ථනය (The Hallow) වෙනුවෙන් මට සුභ පැතුම් එක්කල සියළු දෙනාවත් මේ වෙලාවෙ බොහොම ආදරයෙන් මතක් කරන ගමන්ම අදට සමුගන්නම්. එහෙනම් යාළුවනේ, හැමෝටම ජයෙන් ජය!!
උපසිරැසි ගොනුව නිවැරදි කොට ඇත.
701 MB (720P HC HDRIP) කොපිය මෙතනින් බාගන්න
6A1469B778C3E410D6970939ACE5E8FFEB80C754
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
10,472 downloadsDownload Monkey-King-Hero-Is-Back-20151.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/PrasadM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසාද් එම් ජයකොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසාද් එම් ජයකොඩි
Subtitles
36 comments
shavendra
SR Dewnuwan Jayaweera
mekath niyamai.
me
Thanks
Nalin
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට, දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Bobby
අපි වෙනුවෙන් මහන්සි වෙන ඔබලාට ස්තුතියි
Thanks
Thanks
Dimuthu
Animation nam maru. sub walata thank you!
asitha arp
thanks bro
LC Nanayakkara
great work, thank dude...!
N shan
Thanks br
Achintha
Thanx thanxxx
sanath indika
thx broo
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
නියම ෆිලුමක් වගේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!රසික ධනා
සහෝ මේ ෆිලුමේ WEB-DL 720p කොපියට සෙට් වෙන විදියේ
සබක් UPLOAD පාරක් දානවද .tharindu
එලම තමා..ජය වේවා
Kanishka
Niyamai
Sanjaya
පටිට සහෝ
උපසිරැසියට ගොඩාක් පින් සහෝChami.S
Thanks...
Kulanjana Maduranga
niayamai…thanks PRASAD saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..sanka
thanks for sub
gihan
thankssssssssssssss
don
uba meke BUDHUNTA apahasa karala tiyenawa... meke kiyan nathi sub daala harida...!!!! kollo uba vachana paavichchi karaddi hariyata paavichchi karapan... ubata kohen owata paw pala deida dan nee...
Prasad M jayakodi
Ane yaluwane mata samawenna one mage athin una loku weraddakata.Me deela thiyena sub file eke debasak thiyenawa buduhamuduruwanta apahasa wena widihe.Eka mage athin una loku weraddak.Hithaa mathanam newei kale.Film ekata hard coded wela thiyena sub file eka newei translate kale.Wenama English Sub ekak.Eke thibuna Widihatai Translate kale.Eth oya debasa danna hithuwe na.Don aiyata godak sthuthiy mata meka qwata.Apahasuthawayata Samawenna.Meke sub Eka download Karapu Aya Eka delete karala Aluth Sub Eka Upload karapuwahama Eka Baaganna.
DON
samawa gatta eka loku deyak.. samawa dena ekath sulu deyak... unu deyak apassata ganna eka nam karanna bari deyak... oya hithala mathala dapu deyak neme hinda pawak wen ne...
රොයිලි
බොහොම ස්තූතියි ජයකොඩි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prasad M jayakodi
Ane yaluwane mata samawenna one mage athin una loku weraddakata.Me deela thiyena sub file eke debasak thiyenawa buduhamuduruwanta apahasa wena widihe.Eka mage athin una loku weraddak.Hithaa mathanam newei kale.Film ekata hard coded wela thiyena sub file eka newei translate kale.Wenama English Sub ekak.Eke thibuna Widihatai Translate kale.Eth oya debasa danna hithuwe na.Don aiyata godak sthuthiy mata meka qwata.Apahasuthawayata Samawenna.Meke sub Eka download Karapu Aya Eka delete karala Aluth Sub Eka Upload karapuwahama Eka Baaganna.
venuak
thanx...
Ajith
Thanks
yeshu
HC නොවන හොඳ කොපියකට සබ් අප්ඩේට් කරන්න පුළුවන්ද...... ලොකු දෙයක්.... සබ්වලට බොහොම ස්තූතියි
HodaPutha
ඔබ කරන සේවයට මාගේ ස්තුතිය.......!
භාෂාවන් පිළිබඳ දැනුම තව-තවත් වැඩිවේවා.....!yeshu
tnx
Priyadarshana
Stuthi Soura Obata. thawa thawath dahiriya sakthiya lebewa...............
kalya
ඔබ කරන සේවයට මාගේ ස්තුතිය…….!
Udaya Bandara
Sthuthi sahoo..
Advertisement
![Monkey King: Hero is Back (2015) with Sinhala Subtitles |වීර වදුරු රජාගේ පුනරාගමනය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Monkey-King-Hero-Is-Back-2015.jpg)

supiri