කොහොමද ඔයාලට..මේක තමයි මගේ පලවෙනි සබ් එක..මටත් හිතුනා සබ් එකක් කරලා බලන්න ඕන කියලා..ඉතින් මම මේ ෆිල්ම් එක තෝර ගත්ත..මේක ලේසි වැඩක් නෙමෙයි කියලා එතකොට තමයි තේරුනේ Message from the king කියන මේ චිත්‍රපටය 2016 තමයි තිරගත වෙලා තීයෙන්නේ…මේක අයිතිවෙන්නේ Action, Thriller කියන ගනයට. Fabric Du Welz කියන බ…

කොහොමද ඔයාලට..මේක තමයි මගේ පලවෙනි සබ් එක..මටත් හිතුනා සබ් එකක් කරලා බලන්න ඕන කියලා..ඉතින් මම මේ ෆිල්ම් එක තෝර ගත්ත..මේක ලේසි වැඩක් නෙමෙයි කියලා එතකොට තමයි තේරුනේ
Message from the king කියන මේ චිත්‍රපටය 2016 තමයි තිරගත වෙලා තීයෙන්නේ…මේක අයිතිවෙන්නේ Action, Thriller කියන ගනයට. Fabric Du Welz කියන බෙල්ජියම් ජාතික අධ්‍යක්ෂ වරයා තමයි මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ..චිත්‍රපටයට imdb දර්ශකයේ 6.4 වගේ හොද අගයක් ලැබිලා තියනවා.. නලු නිළියන් ගැන බලද්දි chadwick boseman තමයි මේකේ ප්‍රධන චරිතේ වෙන්නේ captain america:civil war සහ Avengers ෆිල්ම් එකේ බැලැක් පැන්තර් මතකයි නේද? එයා තමයි මේ ඉන්නේ ජේකබ් කිංග් විදියට..ඊට අමතරව Luke Evans,Tom felton,Teresa palmer, Natalie Martinez වගේ ජනප්‍රිය නලුනිළියන් පිරිසක් ඉන්නවා..ඒ වගේම මේක netflix හරහා ප්‍රචාරය උන චිත්‍රපටයක්.
ජේකබ් කිංග් දකුනු අප්‍රිකාවේ ඉදන් ලොස් ඇන්ජලීස් වලට එන්නේ එයාගේ නංගි බියන්කගෙන් හිටිහැටියේ ලැබුන දුරකතන ඇමතුමක් නිසා.ජේකබ් කියන්නේ වැඩි කතාවක් නැති අමුතු පොරක්..ජේකබ් ලොස් ඇන්ජ්ලීස් වල බියන්කාගේ ගෙදරට යද්දි එයා අතුරුදහන් වෙලා..කිසිම කෙනෙක් ගෙන් හරිහමන්විස්තරයක් ගන්න ජේකබ්ට බැරිවෙනවා..අන්තිමේදි බියන්කගේ විකෘති වෙච්ච මල සිරුර ජේකබ්ට හම්බ වෙනවා.මොචරියක තිබිලා..තමන්ගේ නංගිව මරපු ඝාතකයන්ව හොයාගෙන ඔවුන්ගෙන් පලිගන්න ජේකබ් තීරනය කරනවා..බියන්කට වෙච්ච්ච දේ හොයන ඔහුට ගණිකා ජාවාරම් කරන මැර කල්ලියක් එක්ක තමයි හැප්පෙන්න වෙන්නේ..ඇත්තටම බියන්කාට මොකද උනේ? ගුවන් තොටුපලේදි ජේකබ් තමන් හදුන්වලා දෙන්නේ කැබ් ඩ්‍රයිවර් කෙනෙක් විදියට.ඇත්තටම ජේකබ් කැබ් ඩ්‍රයිවර් කෙනෙක්මද? සහෝදරිය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න ජේකබ්ට පුලුවන්වේවිද? මේවට උත්තර හොයන්න ෆිල්ම් එක බලන්නම වෙනවා
මේක කම්මැලි නැතුව එකදිගට බලන්න පුලුවන් ෆිල්ම් එකක්..ඇමරිකාව පුරාම තියන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ගණිකා ජාවරම් ගැන මේකෙදි කතා කරනවා.කුතුහලයත් එක්ක බලන්න පුලුවන් ෆිල්ම් එකක් කිව්වොත් හරි..චිත්‍රපටියේ සමහර දර්ශන වගේම දෙබස් නිසා මේක 18ට වැඩි අයට තමයි ගොඩක් හොද…
මේක මගේ පලවෙනි උපසිරසි ගැන්වීම නිසා ටිකක් වැරදිම් ඇති..ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාන්න…ස්තූතියි..!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා වලංගු වේ.
6,504 downloadsDownload Message-from-the-King-2016.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/thilina-sandaruwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලින සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිලින සඳරුවන්
Subtitles
37 comments
Rasindu V. Perera
Kanths_dla
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
rehan
Sub ekata godak sthuthi sahodaraya. Dunkirk 2017 me film ekatath puluwan nam ikmanin sub ekak denna. jayen jayama wewa
Mithun
එකෙන්ම ගන්නව හිත ගියා.. පලවෙනි උපසිරැසියට සුභපැතුම්
geeth
congrtz saho. idiriyatath hoda film tikakata sub karamu. jaya wewa
ඉෂාන් මදුෂ
පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
prabodha
Congratulations bro first sub ekata.. !
nidi
බයිිස්කෝප් සයිිට් එකේ සබ්ස් දෙන හමුදාවට තවත් අලුත් සවියක් වන්නට නව සෙබළෙක්!
සාදරයෙන් පිළිගනිිමු!අසිත
elama saho thanks
digatama sub denna
jaya wewa!!!kapila
thanks for sub brooooooooo
Sajith Anthony
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!
බොහොම ස්තුතියි උපසිරැසියට,
ජයෙන් ජයම වේවා...!!Dulanga
Thanks
gihan perera
Well done bro.....දිගටම කරගෙන යමු......
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Palitha de Silva
thankyou verymuch..
Rajitha
Thanks machan.....jayawewa.....!
lakmal
biscope team දෙයක් කියන්න තියෙනවා ., පොඩි kiss scene 2 , 3 තිබ්බා කියලා, 18+ ලේබල් කරන්න එපා . 18+ එවා දීලා ඒවා කරන්න ඕකේ. උපසිරසි එකට ජය වේවා.
sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
පලමු උපසිරැසට සුබ පැතුම් සහෝ..දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ජය වේවා..!
******************බුදුසරණයි*******************Ruwan Kasun Madhuranga
Thank you sahoo sub akta..
Best of luck..Chandana
Godak watinawa obe uthsahaya .good luck.
Hinbabasiya
Good luck brow narcos walata kauruth sub denne nh nedaa
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Udaya Fernando
බොහොම ස්තූතියි තිලින සහෝ.
supun bro
දිගටම සබ් දෙමු බ්‍රෝ....
hasith
tnx bro
oshanda
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත්
උපසිරැසියට ස්තුතියි සහෝ..
ජයෙන් ජය.wiki
Thanks
tharaka madushanka herath
උපසිරැසියට බෝහොම තුති සහෝ
Kanchaka
Thanks
piyumantha
wow............ fatta film eka. sub ekata thanxxxxxxxxxxxxxx
1997avishka
Thanks bro
Rukshan37
Ela
Anonymous
Thanks you.oyalage samahara Aya film gana onawata wada karunu dala lipiya denawa.ehema balana film attatama echchara hoda nati eawa tiyanawa.eka nisa plz balana ayatama terum gannam arala keti vistarayak dunnanam ati.natnam sub Deepu Kena ekka taraha yanawa vitarane.meka dosak kiuwa meme.oyala hamoma godak hodata sub denawa.eth man kiyana de tikak balannako.thanks again.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි...සබ් එකට තැන්ක්ස්...
බ්ලැක් පැන්තර් ඉන්න හින්ද බලන්නම ඕනේ.