ආයුබෝවන් හැමෝටම. මම සංජය බණ්ඩාර සුරවීර. ඔන්න මමත් මගේ පළමුවන උපසිරැසිය නිර්මාණය කලා. ගොඩකාලෙක ඉදලා උපසිරැසියක් කරන්න ඕනකම තිබුනත් වෙලාව මදිකම නිසා හැකියාවක් ලැබුනේ නැහැ. අපි චිත්‍රපටිය දිහාට හැරෙමු එහෙනම්. මම තෝරගත්ත චිත්‍රපටිය ඇනිමේෂන් එකක්. හැමෝම ඉතින් ඇනිමේෂන් බලන්න කැමතියිනෙ. චිත්‍රපටයේ නම The…

ආයුබෝවන් හැමෝටම. මම සංජය බණ්ඩාර සුරවීර. ඔන්න මමත් මගේ පළමුවන උපසිරැසිය නිර්මාණය කලා. ගොඩකාලෙක ඉදලා උපසිරැසියක් කරන්න ඕනකම තිබුනත් වෙලාව මදිකම නිසා හැකියාවක් ලැබුනේ නැහැ. අපි චිත්‍රපටිය දිහාට හැරෙමු එහෙනම්.
මම තෝරගත්ත චිත්‍රපටිය ඇනිමේෂන් එකක්. හැමෝම ඉතින් ඇනිමේෂන් බලන්න කැමතියිනෙ. චිත්‍රපටයේ නම The Wild (2006). මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Adventure හා Comedy ගණයට. IMDB දර්ශකයේ ලකුණු 5.3 හිමිකරගෙන තිබෙන මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නෙ Steve ‘Spaz’ Williams කියන අධ්‍යක්‍ෂකවරයා. මේ චිත්‍රපටයේ සැම්සන් සිංහයාට හඬකවන්නෙ ඔයාලා කවුරුත් දන්න 24 පැය කථාමාලාවේ Kiefer Sutherland(ජැක් බවර්). චිත්‍රපටිය තිරගත කරලා තියෙන්නෙ 2006 අප්‍රේල් 14 වෙනිදා. මෙම චිත්‍රපටිය ලෝකය පුරා තිරගත කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 102.3 මුදලක් උපයලා තියෙනවා. එහෙනම් අපි චිත්‍රපටයේ කථාව දිහාවට හැරෙමු.
එක සත්තු වත්තක් තියෙනවා. මේ සත්තු වත්තෙ ඉන්නවා සිංහ පැටියෙක්. මෙයාගෙ නම රයන්. සාමාන්‍යයෙන් සිංහයෙක්ගෙ ගර්ජනය කොහොමද කියලා දන්නවානෙ. ඒත් මෙයා සිංහයෙක් උනාට මෙයාගෙ ගර්ජනයෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ සිංහ පැටියා , එයාගෙ තාත්තා (සැම්සන්) හා එයාලගේ යාළුවෝ වටා සිදුවන සිද්ධි දාමයක් එකතුවෙලා තමයි මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නෙ. ඉතින් හැමෝටම මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා. පළමුවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු ගොඩක් ඇති. යන ගමන් අදහසක් දක්වලා යන්න කියලත් ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා..!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
2,868 downloadsDownload The-Wild-2006.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජය බණ්ඩාර සුරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජය බණ්ඩාර සුරවීර
Subtitles
19 comments
අසිත
Helili Hemamali
කුලුදුල් උපසිරැසියට සුබ පැතුම්!
ස්තූතියි ඇනිමේශන් එකක් කළාට.
ඉස්සරහටත් උපසිරැසි කරන්න.Manoj Rasanga
නියමයි සංජය.... සුබ පැතුම්!!!!! jaya wewaa...!!!!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
දිගටම සබ් දෙන්න
ජය වේවා!Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!thilina nishshanka
pattta <3 <3 <3 jaya wewa
Kavishka Aravinda
උපසිරස පරිවර්තන හෝ කතෘට නොව ඇඩ්මින් වරුන්ගේ අවදානය පිනිසයි
අපිට තේරෙනවා ඔයාලට බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකටත් කට්ටිය ගෙන්න ගන්න ඕනි කියලා , මම අර ඇඩ් තිබ්බ ඒවත් ක්ලික් කලා ඔයාලට අපිට හැමෝටම හොදක් වෙන්න , ඒත් මේකෙ සබ් තිබ්බට අරකට ෆිල්ම් එක එන්නෙ දවස් ගානකට පස්සෙ , ඒකෙ තියන සමහර කොපි වැඩ කරන්නෙ නෑ සබ් එකත් එක්ක , ඔයාලා ලොකු කාර්‍යබාරයක් අපි වෙනුවෙන් කරන්නේ , ඒක මම පිලිගන්නවා , ඒත් අපේ පහසුව ගැනත් ටිකක් හිතන්න ,ඒකට ෆිල්ම් එක දාන්න මේකෙත් අඩුගානෙ , කොපියෙ නමවත් දාන්න , අපිට හොයාගෙන හරි ඩවුන්ලෝඩ් කරගන්න.
Sanjaya
The Wild (2006) 720p BrRip x264 - VPPV
dhaushka
thank you
tharangani
thanx
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Kanths_dla
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Thisal Lakpura
ස්තුතියි,
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
පලමු උපසිරැසට සුබ පැතුම් සහෝ..දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ජය වේවා..!
******************බුදුසරණයි*******************Udara Damith B/K
.........පලමු උපසිරැසට සුබ පැතුම්.........
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. ජයවේවා
Mähëlä Røkzz
Podi kale balapu lassana kathawak sahodara bohoma isthuthi sub ekataaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Elama saho thanks
sub denakm balan hitiya filumak
jaya wewa!!!