ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු හය වන උපසිරසියත් අරගෙන ආවා. ඉතින් මම කියපු විදියටම ලෝක විනාශය ගැන කියවෙන චිත්‍රපටයක්. ඒවගේම මෙම චිත්‍රපටය එම කාලයේ නිර්මාණය වෙච්ච හොදම ස්වභාවික විනාශයන් ආශ්‍රිත චිත්‍රපටය වශයෙන් සලකනු ලබන අතර මෙහි බාවිතා වන පෘතුවියට පැමිණෙන ග්‍රහකය විනාශ කිරීමට යොදාගන්නා ක්‍ර…
ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු හය වන උපසිරසියත් අරගෙන ආවා. ඉතින් මම කියපු විදියටම ලෝක විනාශය ගැන කියවෙන චිත්‍රපටයක්. ඒවගේම මෙම චිත්‍රපටය එම කාලයේ නිර්මාණය වෙච්ච හොදම ස්වභාවික විනාශයන් ආශ්‍රිත චිත්‍රපටය වශයෙන් සලකනු ලබන අතර මෙහි බාවිතා වන පෘතුවියට පැමිණෙන ග්‍රහකය විනාශ කිරීමට යොදාගන්නා ක්‍රමයේ ඇති සාර්ථක අසාර්ථක බව මේ වනතෙක්ම ලෝකයේ කතා බහට ලක්වෙනවා. IMDb අගය 4.9 අරන් තිබෙන Disaster Film/Thriller ගනයේ මෙම චිත්‍රපටය දැන් ඔයාලට බලන්න අවස්ථාව.
කතාව කෙටියෙන් කියනවා නම් ඉතින් චිත්‍රපටයේ නමේම තියනවා ඒක. පොලව දිශාවට පැමිණෙන විශාල ග්‍රාහකයක් විනාශ කිරීමට ලෝක නායකයක් එකතුවෙලා ගන්නා උත්සාහයක් තමා පෙන්වන්නේ. ඒ අතරේම චිත්‍රපටය නිර්මාණය කරනා කාලයේ තිබ්බ ඇමරිකා සහ රුසියා සිවිල් යුද්දය ගැනත් අපිට ඉඟි සපයනවා. ඒවගේම සමහර නිලධාරීන්ගේ මෝඩ අදහස් සහ ක්‍රියාකාරකම් පෙන්නුම් කරනවා. අවසානයේ ග්‍රහකය නැවත්තුවත් ඒක නවත්තන්න මොනවගේ කැපකිරීම් කරන්න වෙනවාද යන්න බලන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්න වෙනවා.
ඉතින් මම ඊළඟට ඔයාලට දෙන්න යන්නේ තවත් වැදගත් චිත්‍රපටයක්. මම පුද්ගලිකව විස්වාස කරනවා මේ චිත්‍රපට බොහෝ පිරිසක් බලන්නේ නැ කියල. එත් ඉතින් මොනවා කරන්නද අලුත් චිත්‍රපට තමා හොදම කියල හිතාගෙන ඉන්න වැඩි දෙනා මේ චිත්‍රපට වෙනුවෙන් ඩේටා වියදම් කරන්නේ නැ කියල දන්නවා. එත් මේවා බලන අයට මම ඊළඟට දෙන්නේ ලෝක ප්‍රසිද්ධ මනංකල්පිත චරිතයක් ලෝකයට හඳුන්වාදුන්න නවකතාවක් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටයක්. ඉතින් ඒකත් අරගෙන එන්නම් ඉක්මනට.
බුදු සරණයි…
Due to copyright issues, we do not provide any torrent links.
Meteor.1979.720p.BluRay.x264.YIFY
Meteor.1979.1080p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
157 downloadsDownload Meteor-1979.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
8 comments
Sajith Anthony
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
බුදුසරණයි..ජය වේවා..Udara Damith B/K
thawa 4i
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
praneeth madu
බොහොම ස්තූතියි සහෝ
Withanage Priyantha Dayakeerthi
අසංක ප්‍රදීප් රණතුංග සොයුර,
ලෝක විනාශය සම්බන්ද ෆිල්ම් කීපයක්ම මම නරඹලා තිබෙනවා. මම වර්තමානයේත් සිත යොමුකරනා කුතුහලයෙන් සිටින මාතෘකාවක්. ඒ නිසා මෙම සිනමාපටය මටත් වැදගත් එකක් වේවි. නරඹලා තව දුරටත් අදහස් දක්වන්නම්. ස්තුතියි!!!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! ලෝක විනාශය ගැන කියවෙන චිත්‍රපට නරඹන්න මම ඉතා ආසයි. ඔන්න බාන්න දැම්මා.
ජය වේවා!
බුදු සරණයි!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා..!!