සුබම සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතමිතුරනි! ඔන්න ඉතින් අදත් අරන් ආවේ පැය දෙකක් පුරාවටම කිසිම කම්මැලිකමක් නැතුව නැතුව බලන්න පුලුවන් ආතල් චිත්‍රපටියක්. නෑ! නෑ! බොරුවක් එහෙම නෙමෙයි. ඇත්තටම මේක ඒ ජාතියේ චිත්‍රපටයක්. ඉංග්‍රීසි නම් නෙමෙයි කොරියන් භාෂාමය සලරුවක්. කොරියන් වුණාට මොකෝ, මේක ඉංග්‍රීසි චිත්‍ර…

සුබම සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතමිතුරනි! ඔන්න ඉතින් අදත් අරන් ආවේ පැය දෙකක් පුරාවටම කිසිම කම්මැලිකමක් නැතුව නැතුව බලන්න පුලුවන් ආතල් චිත්‍රපටියක්. නෑ! නෑ! බොරුවක් එහෙම නෙමෙයි. ඇත්තටම මේක ඒ ජාතියේ චිත්‍රපටයක්. ඉංග්‍රීසි නම් නෙමෙයි කොරියන් භාෂාමය සලරුවක්. කොරියන් වුණාට මොකෝ, මේක ඉංග්‍රීසි චිත්‍රපටවලට දෙවැනි නැහැ! IMDb අගය පවා 7.1කට කරකවලා තියෙනවා. 82%ක් වෙනකන්ම පිරිච්ච ප්‍රේක්ශක ප්‍රතිචාරත් අපිට හඟවන්නේ චිත්‍රපටයේ සාර්ථකත්වයම තමයි. 2017 වර්ෂයේ තිරගත වූ දකුණු කොරියානු චිත්‍රපට අතරින් විශාල ප්‍රේක්ශකාගාරයක් දිනා ගන්න සමත් වුණු මෙම Midnight Runners නිර්මාණය එම වසරේ තිරගත වූ හොඳම දකුණූ කොරියානු චිත්‍රපට 10 අතරත් රැඳිලා තියෙනවා.
පැය 1 මිනිත්තු 49 ධාවන කාලයකින් යුත් මේ සලරුව පුදර්ශනය වීම ආරම්භ වුණේ පසුගිය වසරේ අගෝස්තු 25 වෙනිදායි. අයත් වෙන්නේ Action,Comedy,Crime වර්ගයට. ඒ කියන්නේ ඔයා මොන ජාතියේ චිත්‍රපට රස විඳින කෙනෙක් වුණත් මේ සලරුව ඇතුළේ ඔයා හොයන රසය තියෙනවා කියන එකයි! අධ්‍යක්ෂණය වගේම තිර පිටපත ලියලා තියන්නෙත් Joo-Hwan Kim විසින්. Seo-joon park(කී-ජුන්) Ha-Neul kang(හේ යෙ-ඔල්) Ha-Seon park(ජූ-හේ) සහ Dong-il Sun(මහාචාර්ය යැන්ග්) යන නලු නිළියන් තමයි රංගනයෙන් දායක වෙන්නේ.
කතාව ගෙතෙන්නේ කොරියානු පොලිස් සරසවියට ඇතුළත් වෙන තරුණ කොල්ලෝ දෙන්නෙක් වටා. එක්කෙනෙක් සරසවියට ඇතුළත් වෙලා තියන්නේ දුප්පත් නිසා නොමිලේ ඉගෙනගන්න, අනිත් කෙනා ඇවිල්ලා තියන්නේ වෙනසක් කරන්න හිතාගෙන. හැබැයි දෙන්නම කරන්නේ එකම ජාතියේ පිස්සු වැඩ. කතාව සීරියස් වෙන්න ගන්නේ ක්ලබ් එකකදී වෙන සිදුවීමක් එක්ක. ඒ සිදුවීම දරුණු ගණයේ අපරාධයක්! ඉතින් මේ පිස්සු වැඩ කරන කොල්ලෝ දෙන්නා ඒ අපරාධය විමර්ශනය කරන්න පටන් ගන්නවා. හෝඩුවාවල් පස්සේ ගිහින් අම්බානකට ගුටි කනවා. ටිකෙන් ටික අපරාධයේ සුල මුල හොයා ගන්නවා.
“ මොකක්ද මේ බිහිසුණු අපරාධය?
තරුණ කොල්ලෝ දෙන්නෙක්ට පුලුවන්ද ඒ වගේ අබිරහසක් විසඳන්න?
ඇත්තටම මේ අපරාධය පිටිපස්සේ ඉන්නේ කවුද?
පිස්සු වැඩ අතරේ සීරියස් වැඩකට එයාලගේ ජීවිතේ ඉඩ තියෙනවා ඇත්ද?
රටේ ලොකුම පාතාලයත් එක්ක හැප්පිලා ජයගන්න මේ දෙන්නට පුලුවන් වෙයිද? ”
ඔය ඇතිනේ කතාව? හැමෝටම ආරාධනා කරනවා පසුගිය වසරේ තිරගත වුණු දකුණු කොරියාවේ විශිෂ්ටතම සිනමා නිර්මාණයක් රස විඳින්න! කතා කළා මදෑ. දැන් ඉතින් බාගෙනම බලමු. Comment තීරුවේ තමන්ගේ අදහසත් කොටාගෙනම යයි කියලා බලාපොරොත්තු වෙනවා හැමදෙනාම 🙂

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
10,246 downloadsDownload Midnight-Runners-2017.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
48 comments
Kantha_DLA
Bandaramudiyansi
Gannama wanawa koriyan nm thank you
dsdkavishka
Thenks bro, hoya hoya idiye me wage ekak
THE NEW FOLDER
ELA THANKS BROOOOO
harshani11112
ස්තුති සහො....
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!kelum2000
බොහෝම ස්තුතියි සහෝ...
TharakaWAS
Subata Thanks Bro...!!!
බොබී
ස්තූතියි සහෝ. දිගටම සබ් දෙන්න.
ranga_39
thanks bro
Nilush Angana
Sub ekata thanx
gihan perera
ස්තුතියි සහෝ....කොරියන් ෆිලුමක් කාලෙකින් බැලුවේ නැ..දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා....
sk kanishka
thanx bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Hashan Nethupriya HK
Thanxx
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
Kulanjana Maduranga
subata thanks....
Mahesh Rajapaksha
Thanks for sub....
Madumal4
Thnx
Nimach273
Thanks machn sub akta........
isuru199344
Bro....thankz a ton for the sub.wow damm good film.....supirima supiri bn.elama.......again big thank 4 u broooo.....
Sachintha Thilakarathna
thank
Mevan Akalanka
meken torrent link ekk natuwa download krnne kohomada????
kavinuweerakkody
biscope downloads කියන වෙබ් පිටුවට ගිහිල්ලා නිවැරදිම පිටපත Direct බාගන්න පුලුවන්
ZK
ස්තූතියි...............
saduhiru1
thanks saho sub ekata......................................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pkk
Elm bro.tnx sabata.......
salinda wimalaweera
thanks bro
Sulakshana
Thank bro
කැලුම් ගුණසේකර
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Rashmika dumidu
Thanks bro
N_R
Thank You.
blackLion007
Thank you bro...........
Athula
Thanks ...
sithira-96
Thanks bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!apa
Sub ekata thanks
Su
thanks saho sub ekta.. :)
wcr
Thank You!
Viraj_chathuranga
Supiri film ekak thank you sub ekata...
sublove
bohoma sthuthi me sub ekata
Ypnr
Oyage pihiten api sub eka bagatta thanks yalu
Priyankaradisa
Ptta mcn tnks aaaa දළදා සමිදු පිහිටයි
IsuruF
Thankz sub ekata
Viraj
ස්තුති සහෝ සබ් එකට ...මේ ෆිල්ම් එකට ටිවී සිරිස් එකක් ආවා 2020/06/30 වෙනිදා..
Miman Keisatsu: Midnight Runner (2020) කියලා පුලුවන් නම් ඒ ටිවී සිරිස් එකටත් සබ් දෙන්න....
jagath55
Thanks
Krishani
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!