ඔන්න තවත් මලයාලම් චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන මං ආවා. මේ මගේ හයවැනි උපසිරැසිය. පස්වැනි උපසිරැසිය විදිහට ගෙන ආපු Sudani from Nigeria චිත්‍රපටිය වගේම මේකත් පාපන්දු වලට සම්බන්ධ චිත්‍රපටියක්. 2018 පෙබරවාරි මස 16 වැනිදා තිරගත වීම පටන් ගත්ත මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රජේෂ් සෙන් විසින්.…

ඔන්න තවත් මලයාලම් චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන මං ආවා. මේ මගේ හයවැනි උපසිරැසිය. පස්වැනි උපසිරැසිය විදිහට ගෙන ආපු Sudani from Nigeria චිත්‍රපටිය වගේම මේකත් පාපන්දු වලට සම්බන්ධ චිත්‍රපටියක්. 2018 පෙබරවාරි මස 16 වැනිදා තිරගත වීම පටන් ගත්ත මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රජේෂ් සෙන් විසින්. කථාව ගැන කියනවා නම් මේක ඇත්තටම චරිත කථාවක්. ඉන්දියාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු නායක වීපී සත්‍යන්ගේ ජීවිත කථාව ගැන තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ.
දක්ශ මලයාලම් නළු ජයසූරියා මෙහි වීපී සත්‍යන්ගේ චරිතය නිරූපණය කරනවා. ඔහුත් සමඟ අනූ සිතාරා, රෙන්ජි පනිකාර්, සිද්දික් වැනි නළු නිළියන් රාශියක් මේ චිත්‍රපටියේ රඟපානවා. IMDB දර්ශකයේ 7.3 ක අගයක් ගන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.
පාපන්දු ශ්‍රේණි ගතකිරීම්හි දැනට ඉන්දියාව පසුවෙන්නේ 96 වැනි ස්ථානයේ. ශ්‍රි ලංකාව නම් 200යේ විතර. ඉතින් ඉන්දියාව මුලින්ම පාපන්දු ශ්‍රේණිගතකිරීම වල 100න් පහල ස්ථානයක් ලබාගෙන තියෙන්නේ මේ සත්‍යන්ගේ නායකත්වය යටතේ. ක්‍රිකට් දේවත්වයෙන් අදහන රටකට පාපන්දුවලින් කීර්තියක් අත්කරදෙන්නට සමත්වූ ක්‍රීඩකයෙක් තමයි සත්‍යන්. The Telegraph පත්තරේ සත්‍යන්ව හඳුන්වන්නේ රටට ණය නැති ක්‍රීඩකයෙක් ලෙසයි. ඉන්දියාවට වගේම තමන් ක්‍රීඩා කරපු ක්‍රීඩා සමාජ වලටත් තම උපරිමය ලබාදීලා ජයග්‍රහණ රාශියක් ලබාදෙන්නට මේ සත්‍යන්ට පුළුවන් වුණා. මේ මොනවා වුණත් ඔහුගේ ජීවිතේ ඉතා අවාසනාවන්ත විදිහට අවසන් වෙනවා 2006 අවුරුද්දේදී.
ඉතින් පාපන්දු පිටියේ මේ ඔටුණු නොපලන් කුමාරයා ගැන චිත්‍රපටිය බලලම වැඩිදුරටත් දැන ගන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. මට මේ චිත්‍රපටියට උපසිරැසිය කරන්න භාරදුන්න සිසිල සහෝදරයට ස්තූතියි කියන ගමන් තව දවසක හමුවෙන බලාපොරොත්තුවෙන්අදට නවතිනවා. හැමෝටම ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Orig DVDRip පිටපත් සඳහා අදාළ වේ.
3,911 downloadsDownload Captain-2018.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මේනක හේරත්
Subtitles
26 comments
GeethD
gihan perera
මේක බලන්න ඕන...ඉන්දියාවේ ඒ football captain ගැන නම් අහලා තියනවා...ඒත් වැඩි විස්තර නම් දන්නෙ නැ...ස්තුතියි මචෝ මේ ෆිලුම ට උපසිරැසි දුන්නට...දිගටම උපසිරැසි දෙන්න බලන්න සහෝ....ජය වෙිවා.....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Lalani Maduwanthi
Thank you,,,godaak pin
Lalani Maduwanthi
Thank you,,
akila.tharusha
Subtitle ekta TnQ aiye [Vismayam (2016 film)] fillm eke subtitle denna puluwanda?
THE NEW FOLDER
Patta film eka thanx bro..................
harshani11112
ස්තුති මේනක සහො .....
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!ttcp1
Mokadda me aluth karadare? Kisima link ekaka right click karala new tab ekaka open karaganna bane. Mala karadarayak
push0012
මචන්ලා,
වෙබ් සයිට් එකකට user friendliness කියන දේ ගොඩක් වැදගත්. ඔයාලගෙ මේ සයිට් එකේ දැන් දැන් ඒක ටික ටික අඩු වීගන එන්නේ. ඔයාලට එහෙම රිස්ට්‍රික්ශන් දාන්න හේතු ඇති. නමුත් මෙහෙම උනන් කට්ටිය ටික ටික මේ සයිට් එකෙන් යන්න යාවි මීට සමාන එකක් ආවෙත්. ඒ ගැන හිතලා බලන්න.1. Right click block
2. යටම තියෙන Airtel ඇඩ් එකමේ කියපු දෙක ප්‍රධානයි. මේව පොඩ්ඩක් සලකා බලන්න...
Kulanjana Maduranga
aniwa mcnla....comment daddi eka epa wela thiyenne...poddak me gana balanna..
aruna888
aththa thama
Kulanjana Maduranga
subata thanks saho....keep it up...
snak
sub ekata thanks.
admin thumani obe awadanaya me pahala dala thiyana dewalata poddak yomu karanna right click disable kalama meke thiyana user frendly gathiya yanawa mokada mama pudgalikawa pawichchi karana kramayak thamai samahala nalu niliyange name right click karala search karana eka dan meke eka karanna ba.
rangika Kariyawasam
නියමයි සහෝ ෆටිටම වැඩක්. ජය වේවා. නියම ෆිලුමක්
දිගටම සබ් ඔිනා. ජයPrabodha Madhusankha Hettiarachchi
Godakma sthuthi sahoo sub ekata...
Kanchaka
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosh C
ස්තුතියි මේනක සහෝ.ජයවේවා!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Su
thanks saho..:)
Menaka Herath
බොහොම ස්තූතියි හැමෝටම...
ඔබගේ ප්‍රතිචාර මට ශක්තියක්....
ජයවේවා ....!!!mission
Elma
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Advertisement

thankz sub 1ta mohanlalge Neerali 2018 1ta sub dennako