මේ අවුරුද්දේ නිකුත් කරපු ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ.කාර්යබහුලත්වයත් එක්ක මේක දෙන්න ටිකක් පරක්කු වුනා. ඒ කොහොම හරි ඔන්න මේක අද ඉවරයක් කළා. මේකට imdb අගයත් 7ක් විතර හම්බෙලා තියනවා. කතාව යන්නේ විශේෂ ළමයෙක් ගැන. මේ ළමයාගේ ඇස් වලින් ලොකු බලයක් තියන ආලෝක ධාරාවක් පිටත් වෙනවා. මෙයාට ඉර එලියට ආවරණය වෙලා…

මේ අවුරුද්දේ නිකුත් කරපු ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ.කාර්යබහුලත්වයත් එක්ක මේක දෙන්න ටිකක් පරක්කු වුනා. ඒ කොහොම හරි ඔන්න මේක අද ඉවරයක් කළා. මේකට imdb අගයත් 7ක් විතර හම්බෙලා තියනවා.
කතාව යන්නේ විශේෂ ළමයෙක් ගැන. මේ ළමයාගේ ඇස් වලින් ලොකු බලයක් තියන ආලෝක ධාරාවක් පිටත් වෙනවා. මෙයාට ඉර එලියට ආවරණය වෙලා ඉන්න බෑ. ඒක එයාට ඔරොත්තු දෙන්නේ නෑ. ඉතින් ගොගල්ස් දාගෙන තමයි ඉන්නේ.
කතාව පටන්ගන්නේ මේ ලමයව දෙන්නෙක් පැහැරගෙන යනවා කියන ප්‍රවෘත්තියකින්.පැහැරගැන යනවා කිව්වට ළමයා කැමැත්තෙන් යන්නේ. මෙයාව අරගෙන යන්නේ තාත්තයි තාත්තගේ යාළුවෙකුයි.මේ ළමය හැදිලා වැදිලා තියන්නේ ගොවිපලක. ඉතින් එතනින් අරන් තමයි මෙයාව අරගෙන යන්නේ. පොලීසිය මෙයාලව හොයනවා. මේ අය යන්නේ අරමුණක් ඇතුව.ඒක විශේෂ දිනයක මේ ළමයා එතනට එක්ක යන්න ඕනේ. ඉතින් ඒ මොකක්ද? මොනවගේ තැනක්ද? මේ ළමයට විශේෂ බලය ලැබුනේ කොහෙන්ද? මේවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent link.
Midnight.Special.2016.720p.BluRay.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
8,868 downloadsDownload Midnight.Special.2016.BrRip_.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/-e1462618543627.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
50 comments
Jaliya with alone
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
තරිඳු
බොහොම ඉස්තුති සහෝ. ඔබට පින්. පුලුවන්නම් yip man 1,2 කියන films දෙකට sub දෙන්න පුලුවන්ද ?
mithun
දැන් නම් ගෙන්නෙ හොදම එව වගෙ.. එ ගැන සතුටුයි .
විස්වාස කරන එකක් නෑ ඊයෙ රෑ තම (invitation චිත්‍රපට බැලුව මිට කලින් ගෙනාපු. කියල වැඩක් නෑ නියම ස්ටොරි එක.
[නියම රාත්‍රි බොජන සංග්‍රහය…] මම නම් blurry කොපි ඩව්න්ලොර්ඩින් කරන් බැලුවෙ..
උපසිරැසිත් නියමෙටම කරල තිබුන.Thx සහොදරී අයෙමත් නියම ෆිල්ම් එකක් උපසිරැසි ගැන්නුවට ..
දැක්ක ගමන් qwa හැකි අත්භුත ස්ටොරි එකක් කියල .ඉතින් නොබා කොහොමද ..
මෙකත් නිවාඩුව බලලම දෙන්නම් comment එකක්
බොහොමත්ම ස්තුතියි සබ් එකට.
තවත් මෙ වගෙ හොදම නිර්මායක් ඉක්ක්මනින්ම ලබා දෙන්න ඔබට කාලය ලැබෙවා.thxmithun
පුලුවන් නම් මිට කලින් දුන්නු ෆිල්ම් එකට BR වලට සබ් එක අප්ඩෙඩ්ට් දෙන්න.. එක වටිනව. මම බැලුවෙ kmpplayer []එකෙන් හදාගෙන. දෙන හොදම ෆිල්ම් වලට එ ගැන ටිකක් සැලකිලි මත් වෙනව නම් බොහොම අගෙ කරනව . වෙන කෙනෙක්ට බලන්න හරි දෙන්න පුලුවන් එතකොට .. පුලුවන් නම් සබ් එක br walata අප්ඩෙඩ්ට් කරන්න( invitation. )එක
Purni
මිතුන්, වෙලාවකට මට හිතෙනවා ඔයා මට ලයින් එකක් දානවදෝ කියලා. හෙහෙ
Purni (Real)
යන්නම් යන්නම් යන්න කිව්වම ඉන්න සතුටින් උයා
Dhammika Thilan
bohoma sthuthiy sub ekata.
Jaya Wewa....Purnima (real)
Thanks mithun. Comment eka hari vatinava. Busy nisa thamai aula. Balamu. Thanks :)
Mayura
මිතුන් මට ඉරිසියයි :(
mithun
Hikk එක නම් මාර ටොක් එක..
විහිලු නෙවෙ අර qwa වැඩෙ කරන්න.Purnima (real)
Me mn kiyana ewa nevei
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා...!!!Dhammika Thilan
bohoma sthuthiy sub ekata.
Jaya Wewa....ishan
subta thuthi ...
charith eranga
සබ් එකට thanks. පුලුවන්නං the magician 2015ටත් සබ් දාන්න පුලුවන්ද? එකත් හොද කතවක්.කොටස් 13යි තියෙන්නේ.
Arshad Anas
tncx machan sub aketa geration iron movie aketa sub denna puluwandae
නුවන්
ස්තූතියි සහෝ සබ් එකට.... පොඩි ඉල්ලීමක් ඇඩ්මින් අයියට කියන්න මේ කමෙන්ට් පොස්ට් කරන කෝඩ් එක කමෙන්ට්ස් වලට උඩින් දාන්න කියල. එතකොට ඔයාලට තව වැඩිපුර කමෙන්ට්ස් වැටෙයි. මොකද ගොඩක් අය පහලට හොයාගෙන ඇවිත් කමෙන්ට්ස් දාන්න කම්මැලි මට පෙනුන විදියට.
එල්.සී. දමැල්
උපසිරසට ස්තුතියි පූර්ණි...
Asitha
ela thanks
sanath indika
thx sis
Tharaka
උපසිරැසියට බොහෝම ස්තුතියි.
Hiranhiru
Sub ekata godak sthuthii sis.
Onna mamath baanawaaaa....Imila
සබ් 1ට තෑන්ස්.......
Kulanjana Maduranga
niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
indika
Thn Q.. :)
pramuk
thanx............
Supun Piyumantha
Niyama sub eka thnx :) :) :) :)
රොයිලි
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නින්දිත වරදකරු
නියමයි සිස් සබට තැන් කූ :)
නාලක ජයසිංහ
තෑන්ක්ස් නංගියේ...
Prasad Kandamulla
.................සිංහල 'සබ්' එකට බොහොමත්ම ස්තුතියි සහෝ...................දරී...
Naveen Rangana
Thanks sis sub1ta.Jayawewa...............
hasitha prasad
සබ් එකට බොහොමත්ම ස්තූතියි. ජයවේවා.
sashitha
thanks aaah.. sub ekata
Udara Damith B\K
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ishan Madusha
උපසිරැසිය යාවත්කාලින කලාට ස්තුතියි
sammika
thanks maduuuuuuuuuuuuuuuuuuuuuuuuu
Dilshan
සබ් එකට ගොඩක් ස්තූතියි ..
ජය වේවා :-)Dilshan Madushanka
සබ් එකට ගොඩක් ස්තූතියි ..
ජය වේවා :-)mindika
Thanks !!!!!!!!!!!!
nimal dissanayake
පූර්ණිමා.
ලස්සන වැඩක්, නියම සබ්ස් ටිකක්.
ජය!sanjeewakbg
thanks sis..
Dewadithya
Thanks for sub!
ranga
thank you wedi wediyen sub karanna shaktiya labewaa!!!!
Anonymous
සබ්ටයිටල් එක කනෙක්ට් වෙන්නෙ නෑනේ
Prabodha Jayakody
Thanks.
Anonymous
Push 2009 sub eka hadanna puluwanda
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Tnqw Wewa Sub ekta