ඔන්න එහෙනම් මාස එක හමාරකට විතර පස්සේ අලුත් උපසිරැසියක් අරගෙන ආවා. ඉතින් මේ අරගෙන ආවේ මේ අවුරුද්දේ මාර්තු 23 තිරගත වීම ඇරඹුණු Scott Speer ගේ අධ්‍යක්ෂණයක් වෙන, දැනට IMDB 6.6 ක් ලබාගෙන තියන Drama, Romance ගණයට අයත්වෙන Midnight Sun කියන ලස්සන ආදර කතාව. ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන මේකෙ හොඳ කොපිය…

ඔන්න එහෙනම් මාස එක හමාරකට විතර පස්සේ අලුත් උපසිරැසියක් අරගෙන ආවා. ඉතින් මේ අරගෙන ආවේ මේ අවුරුද්දේ මාර්තු 23 තිරගත වීම ඇරඹුණු Scott Speer ගේ අධ්‍යක්ෂණයක් වෙන, දැනට IMDB 6.6 ක් ලබාගෙන තියන Drama, Romance ගණයට අයත්වෙන Midnight Sun කියන ලස්සන ආදර කතාව. ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන මේකෙ හොඳ කොපියක් නැතිව වේලෙද්දී කොපියක් හොයල දුන්න සිසිල ප්‍රසාද් සහෝදරයට. එයා ලින්ක් එක එවපු දවසට පස්සේ දවසෙම බාගෙන වැඩ පටන්ගත්තත් පෞද්ගලිකව මුහුණදෙන්න වුණු ගැටළු කිහිපයක් නිසා දවස් තුනකින් විතර දෙන්න හිතපු එක සති තුනක් විතර පස්සට ගියා. ඒ ගැන සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. ඉතින් මේකෙ කතාව ගැනත් පොඩ්ඩක් බලමු.
කැටී කියන්නේ ගායනය, වාදනය, ගී රචනය ඔක්කොටම දක්ෂ ලස්සන තරුණියක්. ඒත් මෙයාට තියනවා ඉතාම දුර්ලභ රෝගයක්. හිරු එළිය පොඩ්ඩක්වත් වැදුණොත් මැරෙන්න වුණත් පුළුවන්. ඉතින් පොඩි කාලේ ඉඳලම විශේෂිත වීදුරු වලින් හදපු ජනෙල් වලින් විතරක් ලෝකය දැකගෙන හැමදේම තාත්තාගෙන් ඉගෙනගන්න මෙයාගේ අම්මත් පුංචි කාලෙදිම නැතිවෙලා. ඉතින් මෙයාට ඉන්නේ තාත්තයි, හොඳම යාළුවා මෝගනුයි විතරයි. ආ… පොඩි කාලේ ඉඳලම ජනේලෙන් හැමදාම දකින, ආදරේ කරන, ඒත් මෙහෙම කෙනෙක් ඉන්නවා කියලවත් දන්නේ නැති චාලි. එයත් ඉන්නවා. ඉතින් මේ හිතින් කරන ආදරේ චාලිට කියාගන්න කැටීට පුළුවන් වෙයිද? ඒ කිව්වත් තමන්ගේ රෝගයත් එක්ක මොන වගේ ප්‍රශ්න එයිද? අරගෙනම බලන්නකෝ.
ඉතින් මේකෙ තියන ගීත ඛණ්ඩ කීපය නම් මං සිංහලට හැරෙව්වේ නෑ. ඒක කතාවේ ගලා යෑමට වැදගත් නැති නිසා. ඉතින් ආයෙත් දවසක සබ් එකක් අරන් එනකම් හැමෝටම ආයුබෝ වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
9,316 downloadsDownload Midnight-Sun-2018.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
45 comments
Kantha_DLA
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Soori
උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ....
ටිකක් පමා වුනාට කමක් නෑ... මෙහෙම හරි ගෙනාවානේ...
ඒකම මදෑ.
ඉඩපාඩු තියන හැටියට තවත් උපසිරැසක් ගෙන්න....
සුබ දවසක්...! ජය...!!!gihan perera
ලස්සනයි මචෝ මල්ලියේ මේක...නියම ආදර කතාවක්...තව උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sampath n perera
උපසිරසියට ස්තූතියි .තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Sanja
Thankyou bro....
Kulanjana Maduranga
niayamai…lassana storyak wge...ela.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nilush Angana
Sub ekata thanx
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kaveen Gayath
Great work bro
jstar
nice brother thanks a lot more
DilanDilshan
thankz sahoo.jaya wewa wenda ooni..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
ela saho thanks
chathurangi93
Thankyou for sub ayye! Good luck
malith
Ela ela
dinu_rana
Thank you sub ekata,man godak asawen balapu movie ekak
Pramukmili
thanxx bro....
A Mune Munasinghe
isthuthiiiiiiiiiiiiiiiii sahoooooooooooooooooooooooo
Amal_indika
thanx machn
jkdtheekshana
no words .tnx bro. tnx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයsadsudath
සුපිරියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
SP
Thanks
Samanw72
One of a nice romantic movie i enjoyed .Good subs Thank you bro
Changu
බොහොම ස්තූතියි සහෝ…….!
MAALnath
Thanks ..........good luck ...................
viduranga
thanks
tharidu sagara
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
ජය වේවා!!!Naveendra_rox
Thanks
Shamal manojan
මේ ආර්නොල්ඩ් ගේ පුතා නේද?
hunter748
yes
Discover
ela ela
baiscopelkishu
Thanx bro sub ekata
Rukshan37
Ela ela
mangalaP
Thank you...
MAALnath
Thanks
shamiya 123
thak you
PahasaraDv
Thankz for sub...
Sajani
Thank you for the subtitle...
Vishwa sasanka
Thank you
Dilshani
කොහොමද ෆිල්ම් එක බලන්නෙ තේරෙන්නෙ නෑනෙ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!