Watch Trailer

Midway (2019) Sinhala Subtitles | පැසිෆික් සයුරේ තීරණාත්මක සටන! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙමත් සැරයක් 2019 වසරෙ තිරගත වුන චිත්‍රපටියකට උපසිරැසි අරගෙන තමයි ආවෙ. කලින් වතාවෙ අරගෙන ආව Ford v Ferrari (2019) චිත්‍රපටිය වගේම Midway චිත්‍රපටියත් සැබෑ කතාවක් අලලා නිර්මාණය වූවක්, විශේෂයෙන්ම දෙවන ලෝක යුධ සමය හා සබැඳි කතාවක් කිව්වොත් හරියටම හරි. දීර්ඝ ලිපියක් ලියන්න නම් බලාපොරොත්තුවක…

ඔන්න එහෙනම් ආයෙමත් සැරයක් 2019 වසරෙ තිරගත වුන චිත්‍රපටියකට උපසිරැසි අරගෙන තමයි ආවෙ. කලින් වතාවෙ අරගෙන ආව Ford v Ferrari (2019) චිත්‍රපටිය වගේම Midway චිත්‍රපටියත් සැබෑ කතාවක් අලලා නිර්මාණය වූවක්, විශේෂයෙන්ම දෙවන ලෝක යුධ සමය හා සබැඳි කතාවක් කිව්වොත් හරියටම හරි. දීර්ඝ ලිපියක් ලියන්න නම් බලාපොරොත්තුවක් නැහැ මොකද ෆිල්ම් එකේ කොපියක් ඇවිල්ලත් සුමානෙකට කිට්ටු වෙනවා දැන්, ඉතිං වැඩ රාජකාරි බහුල වීමත් එක්ක දැන් උපසිරැසිකරණයෙ යෙදෙන්න ලැබෙන කාලය අඩුයි. එහෙනම් කතාව ගැන පොඩි සදහනක් කරලා මම නවතින්නම්.

Battle of Midway නැත්නම් මිඩ්වේ සටන කියන්නෙ දෙවන ලෝක යුධ සමයේ, 1942 ජූනි 7-4 අතර කාලයෙ පැසිෆික් මුහුදු තීරයේදි සිදුවුන තීරණාත්මක නාවික යුද්ධයක්. මිඩ්වේ සටන සිද්දවෙන්නෙ ජපන් හමුදාව පර්ල් වරායට බෝම්බ හෙලලා මාස 6 ට සහා කෝරල් මුහුදෙ සටනට මාසෙකට පස්සෙ. මේ ප්‍රහාර දෙකෙන්ම ඇමරිකා එක්සත් ජනපදයෙ නාවික හමුදාවට විශාල ලෙස හානි වෙනවා සේම විශාල පිරිසක් මිය යනවා. මේ සිදුවීම් වලට පස්සෙ තමයි උමතුවෙන් ඉන්න ජපන් නාවික හමුදාව එක්ක, අද්මිරාල් W. Nimitz, Frank J. Fletcher, සහා Raymond A. Spruance යන ප්‍රධානීන් යටතෙ ඇමරිකානු නාවික හමුදාව ජපානයට එරෙහිව යුධ වදින්නෙ. චිත්‍රපටිය තුලින් මෙයාලා මොන විදිහෙ අයද කියලා අපිට දැක ගන්න පුළුවන්.

ගොඩබිම සටන් වගේ නෙවෙයි මෙතනදි තනිකරම සිද්දවෙන්නෙ නාවික සහා ගුවන් සටන් කිව්වොත් හරියටම හරි, මේ සදහා රටවල් දෙක සතුවම විශාල ප්‍රමාණයේ ගුවන් යානා ප්‍රවාහක නෞකා, ඩෙස්ට්‍රෝයර් වර්ගයේ නෞකා , සබ්මැරීන්, ප්‍රහාරක ගුවන් යානා පවතිනවා, ඒ වුනත් මේ කාලය වනවිට ජපානය සතුව ඉහල තාක්ෂණයක් පවතිනවා සහා ඇමරිකාවට වඩා යුධ බලයෙන් ඉදිරියෙන් සිටිනවා. පර්ල් වරායට සහා කෝරල් මුහුදු සටෙනන් මේ වන විටත් ඇමරිකා නාවික හමුදාව සතු බොහෝමයක් ප්‍රවාහක මෙන්ම ගුවන් යානාද විනාශ වෙලා තියන අවධියක තමයි මේ මිඩ්වේ සටන සිද්ද කරන්නෙ.

ඇමරිකානු නාවික හමුදාව සතුව තිබුන එන්ටර්ප්‍රයිස් සහා යෝර්ක්ටවුන් නම් ප්‍රවාහක නෞකා දෙක තමයි මේ සටනෙදි විශාල කාර්යභාරයක් ඉටු කරන්නෙ, ඇත්තටම යෝර්ක්ටවුන් වලට වඩා එන්ටර්ප්‍රයිස් තමා ලොකුම කාර්‍ය ඉටු කරන්නෙ. ඒ වගේම තමයි කිමිදුම් බෝම්බකරුවන් සහා ටෝපිඩෝ බෝම්බකරුවන්, මේ කවුද බලනවා ඇති දැන්.

කිමිදුම් බෝම්බකරුවන් කියන්නෙ ගුවන් යානා මගින් බෝම්බ රැගෙන ගිහින් සතුරු නැව ආසන්නයට පහත් කරලා බෝම්බ හෙලන අය, ටෝපිඩෝ බෝම්බකරුවන් ගැන දැන් අදහසක් ගත්තෑකිනෙ නේද! ඇත්තටම අපි පරිගණක ක්‍රීඩා වලදි ආතල් එකට ඔය වගේ දේවල් දැක්කට මටත් මේක බැලුවට පස්සෙ තමා තේරුණේ මේක කොච්චර නම් අවධානම්ද කියලා, ඇයි ඉතිං කොයි වෙලේද කියලා විශ්වාස නැහැනෙ.

මිඩ්වේ සටනෙදි අමතක කරන්න බැරි විශිෂ්ටයින් පිරිසක්ම ඉන්නවා, එයාලා ගැන සාරංශයක් චිත්‍රපටිය අවසානයෙ දීලත් තියනවා. ඒ තමයි;

  • CHESTER W. NIMITZ
  • WILLIAM ‘BULL’ HALSEY
  • JAMES H. DOOLITTLE
  • CLARENCE DIKINSON
  • C. WADE McCLUSKY
  • EDWIN T. LAYTON
  • RICHARD ‘DICK’ BEST

මෙයාලා ඇයි විශේෂ වෙන්නෙ කියලා මම කියනවට වඩා හොදයි ඔයාලම චිත්‍රපටිය බලලා දැනගන්න එක.

Roland Emmerich විසින් අධ්‍යක්ෂණය කල Midway චිත්‍රපටය 2019 වසරෙ නොවැම්බර් 8 දා ලොවපුරා තිරගත වීම ආරම්භ කරනවා. IMDb දර්ශකයේ 6.9/10 අගයක් හිමිකර ගන්නත් Midway චිත්‍රපටිය සමත් වෙලා තියනවා ඒ වගේම තමයි ඇමරිකානු ඩොලර් මිලියන 100 යට කරලා නිෂ්පාදනය කල මිඩ්වේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 123.1 ආදායමක් ලබාගෙන යාංතං ජාමෙ බේරගන්න සමත්වෙලා තියනවා. රංගනයෙන් Ed Skrein, Patrick Wilson, Luke Evans, Aaron Eckhart, Nick Jonas වැනි ප්‍රසිද්ධ රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙලා තියනවා. එහෙනම් පසුගිය වසරෙ නිකුත් වුන මේ චිත්‍රපටියත් බලන්න ආරාධනා කරනවා.

ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

36,664 downloadsDownload Midway-2019-Update.zip177 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

36,664 downloadsDownload Subtitles177 KB

69 comments

  1. madhawa_max

    thanx brother bluray balanawa

  2. Ayesh Prashan

    Thank You

  3. Thimira Andradi

    Thanks bro.

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  5. Suranjan

    Thanks jayawewa......!

  6. rockz2020

    ඇමරිකාවෙන් ගැහුවොත් යුධ වීරයෝ, අනිත් රටවල් ගැහුවොත් යුධ අපරාද -_-
    තද තද උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

    1. rockz2020

      Checkered Ninja (2018)
      The Curse of the Were-Rabbit (2005)
      Trolls Holiday (TV Short 2017)
      The Dark Crystal: Age of Resistance (2019)

      Hellboy Animated: Sword of Storms (2006)
      Hellboy Animated: Blood and Iron (2007)

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Upul Nishantha Thinnaarachchi

    thqqqqqqqqqqqqqqqqqqqq

  9. chandika1975

    thank you for the subtitle bro

  10. GreatRawana

    සබට ස්තුතියි. දිනෙන් දින දියුනු වේවා

  11. indika75

    thanks..

  12. wnrodrigo

    Good work friend, Thanks for the sub!

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. MAALnath

      Thanks ................good luck ...................

  14. jagath55

    Thanks

  15. Leoathuwa

    Midway.2019.V2.720p.HDRip.900MB.x264-GalaxyRG Copy yeta sub aka dennako shoa....Thanks

    1. ලහිරු ප්‍රසාද්

      ekata thama deela tiyenne.

  16. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  17. max payne

    thnx mchan puluwannam d day 2019 ektath sub eka dnnko

  18. Thiranka Sachimal

    Thanks bro

  19. ishara24937026

    thnanks brother keep it up

  20. shehan_dilanka

    Thanks

  21. Pramukmili

    Thanxx bro..............

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Mahesh Rajapaksha

    Thanks...

  24. roba3090

    Please Update for Webrip .....

  25. avishka360

    Thanks

  26. roba3090

    Machn Webrip ekta Update krla denwda???

  27. Kantha_DLA

    please blueray update.........
    thanks......

  28. Surantha

    BluRay update plz

  29. praja

    4k ma bawa sub eka set wenne nha blure ekata sub upload karannako pls

  30. Dewadithya

    Thanks for sub!

  31. Dilanka Maduwantha

    WEB plz

  32. UI

    Blueray update plz

  33. Kasun Andy Doo

    BluRay update please

  34. Kalanacosta

    Thank You..........

  35. s.s.m

    tz sub ekata...

  36. sashan

    Thanks bro

  37. Sajithlakshan

    thanks ......................

  38. subodha

    Thanks

  39. Saranga J. Liyanagama

    Thanks

  40. දසිත චාමික

    thanks saho sub ekata. Jaya!

    1. Anonymous

      Koi yko 1080 br

  41. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa..........!!!!!!!!!!!!!!

  42. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  43. MadhusankaChamara

    Thanks for sub..

  44. chinthaka_priyadrshana

    Ela Ela Thank U bro..........

  45. AsithaDilruwan

    ela saho thanks

  46. Supun_no

    thanks

  47. Shaggie

    Thnks mchn

  48. chanthukamalinga

    Killing Eve TV series eke sinhala sub denna puluwanda

  49. comax

    subtitle syntax error at line 98

  50. Isivara deva

    Than you bro! Keep it up

Load more comments