මේ වසරේ නිකුත්වුන තවත් සුපිරිම කොමඩියක් තමා මේ පාරත් අරගෙන ආවේ! ජූලි මස 8වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටියට මේ වනටිට imdb අගය 6.2ක් ලැබිලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ ජනප්‍රිය නළු නිලි පිරිසක්. ඒ අය තමයි සුපිරිම කොමඩි නළුවෙක් වෙන Zac Efron(දන්නෝ දනිති), Adam Devine(මෙයා ගැන දැනගත්තේ මේකෙන් තමා..හම්ම…

මේ වසරේ නිකුත්වුන තවත් සුපිරිම කොමඩියක් තමා මේ පාරත් අරගෙන ආවේ! ජූලි මස 8වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටියට මේ වනටිට imdb අගය 6.2ක් ලැබිලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ ජනප්‍රිය නළු නිලි පිරිසක්. ඒ අය තමයි සුපිරිම කොමඩි නළුවෙක් වෙන Zac Efron(දන්නෝ දනිති), Adam Devine(මෙයා ගැන දැනගත්තේ මේකෙන් තමා..හම්මේ මාර පොරක්…:-) Anna Kendrick, Aubrey Plaza. මේ අය තමයි ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ. ඒවගේම තමයි මේක Romance, Adventure යන කාණ්ඩ වලටත් අයිතිවෙනවා. පොදුවේ කොමඩියක් විදියට හදුන්වන්න පුළුවන්.
කතාව මෙහෙමයි, මයික් (Adam)සහ ඩේව් (Zack)කියන්නේ අයියා මලෝ දෙන්නා.මේ දෙන්නම ටිකක් පිස්සු ඩයල් දෙකක්. යන යන තැන මොකක්හරි විකාරයක් කරනවා. පවුලේ සාද හැම එකකදීම ඒවා අවුල්කරලා දානවා.ඉතින් මේ දෙන්නගේ නංගි දැන් තව ටික දවසකින් විවාහ වෙන්නයි ඉන්නේ. ඉතින් මෙයාලගේ තාත්තා හිතනවා මේ දෙන්නා ඇවිත් ඒකත් අවුල්කරලා දායි කියලා. ඒ නිසා තාත්තා මෙයාලට කියනවා විවාහයට එද්දී කෙල්ලෝ දෙන්නෙක්ව හොයාගෙන එන්න කියලා. 🙂 . මොකද එතකොට දෙන්නා ටිකක් සංසුන්ව ඉදියි කියලා හිතලා. ඉතින් ඊටපස්සේ මේ දෙන්නා කෙල්ලෝ දෙන්නෙක්ව හොයලා අන්තර්ජාලයට දැන්වීමක් දානවා.. 🙂 කොහොමහරි ඒකට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා වගේම ඔවුන්ට රූපවාහිනී වැඩසටහනකටත් ආරාධනා ලැබෙනවා. හැබැයි මේගොල්ලෝ හොයන්නේ හොද කෙල්ලන්ව. 🙂 ඉතින් මේ වැඩසටහන දකිනවා ටටියානා (Aubrey)සහ ඇලිස් (Anna) කියන දෙන්නා. මෙයාලව නම් “හොද” කියන එක ලගින්වත් තියන්න බෑ. කොහොමහරි මේ වැඩෙන් හවායි වලට නොමිලේ සවාරියක් ලැබෙන නිසා මේ දෙන්නා හොද සැලසුමක් එහෙම හදාගෙන මයික්ටයි ඩේව්ටයි ලංවෙනවා. ඉතින් කොල්ලො දෙන්නත් හොදට ගුලිය කනවා. 🙂 . ඉතින් මුලදී මේ කෙල්ලෝ දෙන්නා හරි විනීතව, වැදගත්ව ඉන්නවා. පහු පහු වෙද්දී තමයි මයික්ටයි ඩේව්ටයි මේ කෙල්ලෝ දෙන්නගේ ඇත්ත තත්වය තේරෙන්නේ. එහෙනම් මෙතනින් එහාට කතාව නරඹලාම දැනගන්න. බලලා හොදට හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක්.
ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ, මේ චිත්‍රපටියේත් br කොපියක් එයිද කියලා ටික දවසක් බලන් ඉදලා තවම ආවේ නැති නිසා තමා web-dl එකට උපසිරැසිය ලබාදුන්නේ. එහෙම කලේ මොකද br එකේ web එකට වඩා කොටස් ඇතුලත් වෙන්න පුළුවන් නිසා. මොකද මං කලින් කරපු Central Intelligence එකේ එහෙම වෙලා තිබුනා. ඉතින් එහෙම උනාම සබ් එක නිකන්ම සින්ක් කරන්න බෑ. ආපහු මුල ඉදන් කොපි පේස්ට් කර කර අළුත් ලයින් ආපහු ටයිප් කරන්න ඕනේ. ඒ නිසා තමා ඒකේ brඋපසිරැසිය දෙන්න ප්‍රමාද වුනේ. මේ ලිපිය ලියද්දී සමහරවිට ඒක දීලා වෙන්නත් පුළුවන්, තවමත් දෙන්න බැරිවුනා වෙන්නත් පුළුවන්. කොහොමවුනත්, ඒක ඉක්මනින්ම ලබාදෙන්න බලන්නම්. ඒක යාවත්කාලීන කරන්න උදව් කරන “රවිදු රුක්ෂාන්” සහෝටත් මේ අවස්තාවේ ස්තූතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකෙත් සමහරවිට br එකේ අමතර ලයින් එකතුවෙන්න පුළුවන්. ඉතින් එහෙමවුනොත් උපසිරැසිය යාවත්කාලීන කරන්න වෙන ඒවාට වඩා පොඩි කාලයක් යාවි. ඉතින් ඒ ගැන ඉවසීමෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. වරදවා වටහාගන්න එපා web-dl කොපිය ඉතා හොද මට්ටමේ කොපියක්. ඒ නිසා බය නැතුව අරගෙන බලන්න. ආ….. මේක 18ට අඩු අය එහෙම බලන්න එපා ඈ!!! 🙂 ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!
උපසිරසි Blu-Ray පිටපත් සඳහා යාවත්කාලීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
8,138 downloadsDownload Mike.and_.Dave_.Need_.Wedding.Dates_.2016.Br_.Baiscopelk.com_.rar64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
49 comments
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
Dila
Machan superi 18+ Film tikak dipanko Erotic ewa
Dila
Sub ekata thanks. Mschn
Hashan
Link eka nadda bro
Dila thiyena ewa size wadi 4n eken banakota epa wenawaHashan
Sub eka ta thanx
Lushan Kuruppu
එළ බ්‍රෝ එළ..
පට්ට කොමඩියක් වගේ!Manura Sathsarindu
THNX BRO SUB EKATA ELAMA AAA..
ශ්‍රී
YouTube Video 1ක් තියෙනවා සිංහල.මට අවශ්‍යයි ඒක English වලින් subtitle කරගන්න උදව් කරන්න පුළුවන් යාලුවෙක් ඉන්නවද? Video එක 11:39 min තියෙන්නෙ.
wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“ඉසුරු දිල්ශාන්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
Vihanga Raveen
direct දීලා තියන කොපිය අවුලක් නැනේ බන්?
Ravindu Rukshan
Thx for the sub
අසිත
elama thanks
Malinda
Thanks bro
Rakitha Ranathunga
තෑන්ක්ස් මචෝ සබට.....
පට්ට ෆිලුමක්......Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දිනේෂ් අකලංක
සබ් එකට බොහොම ස්තුතියි සහෝ... ඒත් BR RIP එක එනකම්ම ඉන්නව..ජයවේවා!!!
thilina
Thanks bro
praneeth madu
tnks saho
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......born
Link eka ewannako.720p quality eke
thilina
thank you ඉසුරු දිල්ශාන්.
thilina
3.40GB size WEB-DL 1k enne bn. BR RIP awama update karanna puluwanda. 720p wage nadda.
isuru
Onama web dl copiyakata gelapenawa...720p ekath athuluwa...
Born
Filme eka gnna link eka ewpnko bro
thisal
තෑන්ක්ස් මචෝ සබට
Geeth
Ela machan jayaweewa
Pushpa Kumara
thanx machooo sub ekata
thilinan
isuru malaya ow sub set wenawa 720p DL ekata, thanks!
amila
Filme eka gnna link eka ewpnko
Dasitha147
bohoma sthuthie saho obage watina kalaya weyakota an aya thrupthimath kirimata karannawu mema meheyata. obalata jaya!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Sub ekta thanks saho
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
නුවන් මානගේ
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය
sam
thank you
tharuka
thank you saho sub ekata...
Rithesh
thank you bro
Anura
password 1k illanawane
mkda krnne?
help megeeth
tnx saho subata
Kash
Thanksalot!
Nadith senura
Meka hama player ekakatama support Karan nane support krana player eka mokadda (phone ekata)
Yonal Pannila
Mx Player
දසිත චාමික
බොහොම ස්තූතියි උපසිරැසි ගැන්වීමට! ජය!
Dasun denuwan
elama mcn
sajeewasampath
Thanks machan sub ekata
Hasindu Kavishan
Ayye puluvannam me film ekata hariyana torrent noyana link ekak denna puluvanda
Sahan Gayantha
thanks a lot saho sub ekata
dilshan
ee magula wada karann na reddad
Ravindu Heshan - Admin
Dan Wada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks