Watch Trailer

Star Trek III: The Search for Spock (1984) with Sinhala Subtitles | තරු ගණදුර 3 – යහළුවා සොයා යාම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට හය වන උපසිරසි නිර්මාණය අරගෙන ආව. Star Trek චිත්‍රපට මාලාවේ තුන්වන කොටස. Action, Adventure, Sci-Fi ගණයට අයිතිවෙන චිත්‍රපටයක් වෙන මෙය IMDb අගය 6.6 ක් අරන් තියනවා. ඩොලර් මිලියන දහසයක් යොදාගෙන නිර්මාණය කරන ලද මේ චිත්‍රපටය ඩොලර් මිලියන අසු හතක ආදායමක් ලබාගෙන තියනවා. ඔයා…

Star Trek III-The Search for Spock (1984)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට හය වන උපසිරසි නිර්මාණය අරගෙන ආව. Star Trek චිත්‍රපට මාලාවේ තුන්වන කොටස.  Action, Adventure, Sci-Fi ගණයට අයිතිවෙන චිත්‍රපටයක් වෙන මෙය IMDb අගය 6.6 ක් අරන් තියනවා. ඩොලර් මිලියන දහසයක් යොදාගෙන නිර්මාණය කරන ලද මේ චිත්‍රපටය ඩොලර් මිලියන අසු හතක ආදායමක් ලබාගෙන තියනවා.

ඔයාලට දෙවන කොටසේ දකින්න ලැබෙන්න ඇති ස්පොර්ක් මිය යනවා. ඒත් සැබෑවටම ඔහු මිය ගිහින් නැ. ඒ වගේම නැවත පෘතුවියට පැමිණි එන්ටර්ප්‍රයිස් යානාව සේවයෙන් ඉවත් කරන්න ස්ටාර්ෆ්ලිට් නිලධාරින් උත්සාහ ගන්නා අතර එහි වැඩකරන පිරිස පවා වෙනත් අංශයන්ට මාරු කරනවා. මේ ඔක්කොම ප්‍රශ්න අතරේ තමන්ගේ යහළුවා වන ස්පොර්ක් සොයාගෙන ජෙන්සිස් ග්‍රහ ලෝකයට යන ගමන තමා මේ චිත්‍රපටයේ තියෙන්නේ. ඒ අතරේම කිලින්ගොන් වරු යානාවට පහර දෙන්න උත්සාහ ගැනීමත් ඇතුලත්. සරලවම කියනවා නම් කම්මැලි කමින් තොරව මේ චිත්‍රපටය නරබන්න පුළුවන්.

Star Trek චිත්‍රපට මාලාවේ කතාවන් එකිනෙක සම්බන්දයි. ඒක හින්දා ඔයාල මේ චිත්‍රපටය නැරඹීමට ප්‍රථම මෙම චිත්‍රපට මාලාවේ පහත කොටස් නරඹා සිටින්න.

මම ඊළඟට අරන් එන්නේ මෙම චිත්‍රපට මාලාවේම හතරවන කොටස. ඉතින් ඒක අරන් ඉක්මනට එන්න බලාපොරොත්තුවෙන් සමු ගන්නම්. සුපුරුදු විදියට ඔයාලගේ අදහස් මට කියන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.

බුදු සරණයි  …..!

Star Trek III: The Search for Spock (1984) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Star.Trek.III.The.Search.For.Spock.1984.720p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

366 downloadsDownload Star.Trek_.III_.The_.Search.For_.Spock_.1984.Baiscopelk.com_.rar64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

366 downloadsDownload Subtitles64 KB

17 comments

  1. අසිත

    elama sho thanks

  2. Malinda

    Thanks bro

  3. Udara Damith B/K

    නියමයි ..
    අනිත් එකත් ඉක්මනට දෙමු ......

  4. Lahiru lakmal

    Thanks for sub....
    Puluwannam THE FLASH(1990) film ekatath sub dennako.

  5. Ishan Madusha

    ස්තුතියි සහෝ sub එකට

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  7. Withanage Priyantha Dayakeerthi

    අසංක සොයුර උපසිරසියට ස්තුතියි! මෙම කොටසත් නරඹනවා. ඔබට ජය!

  8. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. වජිර රත්නායක

    ඔබට බොහොම ස්තූතියි. මේ වන විට ඔබටම ආවේනික තෝරා ගැනීම් වශයෙන් විශාල උපසිරැසි ප්‍රමාණයක් දැනට අපි වෙත ලබා දී තිබෙනවා. දැනට මම ඒවා නරඹමින් ඉන්නෙ. හොඳ තෝරාගැනීම් ටිකක් මේ චිත්‍රපටයත් මම අනිවාර්යයෙන්ම නරඹනවා.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Manura Sathsarindu

    thnx saho sub ekata..

  12. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  13. Thisara Neo

    උපසිරසියට තුති..
    තවත් උපසිරසියකින් හමුවෙමු

    ජයවේවා

    #Hail_Hydra

  14. ashan alnkanath

    thanks...............................

  15. Milinda Sadaruwan

    thank you brooo

  16. Viraj

    thanks saho..

  17. Waruna Kamalawansha

    නියම කතා මාලාවක්... බොහෝම ස්තූතියි උපසිරැසියට