ආයුබෝවන් යාළුවනේ.. අද ගේන්න යන්නේ ඇත්ත කතාවක්.. මේක බේස් බොල් මත පදනම් වෙච්ච කතාවක්. මේකතාවට ක්‍රිකට් ක්‍රීඩාවත් සම්බන්දයි. මම බලපු හොදම සත්‍ය කතාවක් කියලා කියන්න පුළුවන්. මේකේ කතාව ගැන කියනවානම් ක්‍රිඩා බ්‍රොකර් වරයෙක් ඉන්නවා ජේ බී කියලා. එයාගේ බිස්නස් නැති වෙනවා. එයා කරන්නේ එක එක ලොකු කන්ඩායම් වල…

ආයුබෝවන් යාළුවනේ.. අද ගේන්න යන්නේ ඇත්ත කතාවක්.. මේක බේස් බොල් මත පදනම් වෙච්ච කතාවක්. මේකතාවට ක්‍රිකට් ක්‍රීඩාවත් සම්බන්දයි. මම බලපු හොදම සත්‍ය කතාවක් කියලා කියන්න පුළුවන්.
මේකේ කතාව ගැන කියනවානම් ක්‍රිඩා බ්‍රොකර් වරයෙක් ඉන්නවා ජේ බී කියලා. එයාගේ බිස්නස් නැති වෙනවා. එයා කරන්නේ එක එක ලොකු කන්ඩායම් වලට ක්‍රිඩකයන් සම්බන්ද කරලා ඒකෙන් මුදලක් ගන්න එක. බිස්නස් නැති උන හින්දා එයා වෙන ක්‍රමයක් කල්පනා කරනවා. ඉන්දියාවට ගිහින් වේගයෙන් බොල් කරන්න පුළුවන් අය හොයා ගන්න තීරනය කරනවා. එයා ඉන්දියාවට ගිහින් දක්ෂතා සොයන තරගාවලියක් පවත්වලා වේගයෙන්ම පන්දු යවන රින්කු සහ ඩිනේෂ්ව සොයා ගෙන ඇමරිකාවට එක්කරන් එනවා. එතන ඉදලා එයාලා පිට්ස්බර්ග් පයිරට්ස් කියන කන්ඩායමට එකතු වෙනකම් සිදුවන සත්‍ය සිද්දි දාමය මේකේ ලස්සනට විස්තර කරලා තියෙනවා.
සත්‍ය කතා බලන අයට, ලස්සන කතා බලන අයන අනිවාර්යෙන්ම බලන්න නිර්දේශ කරන අතර සියළුම දෙනාට බලන්න ආරධනා කරනවා.
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
2A80081D3BB619BD50C2F0C6720ECDD8D54BC556870 MB (BR) කොපිය මෙතනින් බාගන්න
8125BADDE00E1640EDB3A5D15975C3B63DFD21E21.84 GB (BR) කොපිය මෙතනින් බාගන්න
8A6A460D1E2DAE3634355F4B4566E27B00027C99 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,127 downloadsDownload Million-Dollar-Arm-2014.zip186 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ“ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
37 comments
නලින් පෙරේරා
ashen Silva (siLi)
Niyama kthawak wage aniwa blanwa Hindi tikak dunnoth hodai kiyalath hithanwa :) :P :D
Kulanjana Maduranga
niyama 1k ne genath thiyenne.subata thanks ANJANA saho.digatama sub denn.jaya wewa.....
Kulanjana Maduranga
niyama 1k ne genath thiyenne.subata thanks ANJANA saho.digatama sub denn.jaya wewa............
hm hm
ela sub ake anekam unne....
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි අයියේ.
එළ කතාවක් වගේ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් කරන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!sanjeewa
thanks sub eka set wena kan hitiye balanna meka
heshad
patta mn godak kal balan hitiya me fillm aka balanna thanks sub akata .......
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි..
සබට තුති
ජයහර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
ගයාන් රූකාන්ත (ජෝනා)
ෆිලුම ඊයේ ගත්තා අදම බලන්න ඕනේ
සිංහලත් එකක්ම සබට තුති අංජන අයියේ ජය!!! :) :)czRGsl
Thankssssssssssssssssss :)
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
නියම කතාවක් වගේ සහෝ.
ෆැන්ටසි කතා වලින් මානසික ෆැන්ටසි ලෝක වල අතරමං වෙලා ඉන්න අතරේ,
ආයෙමත් පොලොවට අඩිය තියන්න කියලා ඇත්ත කතාවක් ගෙනාවට ස්තුතියි,
ඇමරිකාවට ආසියාවේ වටිනාකමක් තියෙනවා කියලා ලිපිය කියෙව්වාම තේරෙනවා.
උපසිරැසියට බොහෝම ස්තුතියි.ආයු -බෝ -වේවා !!!
Thisal
ක්‍රිකට් ගැවිලා තිබ්බත් මන් බලනවා ස්තූතියි සබ් එකට මචන් එල
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Jack
නියමයි මචෝ.
ස්තුතියි සබ් එකට.dilshan
thank you
දමිත්
නියමයි සහෝ
ජයෙන් ජයDish
Niyamai. tnx saho
චන්දිම අමරසිංහ
නියමයි ඔබට තුති.
සුභපැතුම්.
ජයවේවා ඉදිරියටම යමු...!kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!අදිත ප්‍රවින්
බොහොම ස්තුතියි උපසිරැසියට !
කතාව නම් පට්ට වගේ .
දිගටම සබ් දෙන්න .
සුභ පතනවා .
:Dindika
thnq :)
Nelson
Good Work Friend, Thanks!
dananjaya
mata kiyapan baiscopelk aken kohomada film dawnload karanne, mata aka teren nathooo.
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම්. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය....................Priyankara
Thanx machan
dmk skyblue
මචං,Slum dog Millionaire...බැලුවට පස්සෙ පොලවෙ පය ගහපු film එකක් බැලුවා.....thank සහෝ
ud@IDM
thanks saho niyamai
Kamal Arjuna
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
R.S. Samantha
ela ela
thank you... thank you..!!!praneeth madu
බොහොම ස්තුතියි සහෝ
nimal dissanayake
දුකයි, දුකයි, හොඳටම දුකයි!
ෆිල්ම් එක ගැනවත්, සබ්ස් ගැනවත් නොවෙයි,
සයිට් එකේ අපේ රසික සහෘදයන් ගොඩ දෙනෙකුට
මේ ෆිල්ම් එක මග හැරිලා තියෙන නිසායි
හිතට දුක.
මට නම් ෆිල්ම් එක ඒ තරමට හොඳයි!
අංජන!
ඔයා සබ්ස් කරන මෙවන් ෆිල්ම්ස්
කාගේත් නෙත් සිසිල් කරන
අංජනයක්ම වේවා!MAALnath
Thanks ...................good luck .....................
Anonymous
TORRENT NADDA?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි අංජන අයියා.
නියම කතාවක් වගේ.
ජය වේවා.