Watch Trailer

Pandorum (2009) | නොසිතූ උවදුර.. [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු පරිදි එහෙනම් ඔන්න දිගු කාලයක් අරගෙන තවත් උපසිරසියක් අරගෙන ආව. මේ සලරුව බයිස්කෝප් එකේ කලින් පලවුනා ඒත් සිංහල උපසිරැසි දීල තිබුනෙ නෑ. විකිය සහෝ මට මේකෙ උපසිරැසිය කරන්න කියල දුන්න. විකියත් වැඩේ දන්නව මගෙ සබ් පරක්කුයි කියල, ඒක නිසා හිමින් සැරේ කරල දෙන්න කිවුව. කතාව ගැන නම් මම මොකුත් කියන්න යන්…

Pandorum 2009

සුපුරුදු පරිදි එහෙනම් ඔන්න දිගු කාලයක් අරගෙන තවත් උපසිරසියක් අරගෙන ආව. මේ සලරුව බයිස්කෝප් එකේ කලින් පලවුනා ඒත් සිංහල උපසිරැසි දීල තිබුනෙ නෑ. විකිය සහෝ මට මේකෙ උපසිරැසිය කරන්න කියල දුන්න. විකියත් වැඩේ දන්නව මගෙ සබ් පරක්කුයි කියල, ඒක නිසා හිමින් සැරේ කරල දෙන්න කිවුව.

කතාව ගැන නම් මම මොකුත් කියන්න යන්නෙ නෑ, මොකද කලින් ලිපියෙ මේක ගැන හොඳට ඳුන්වල දීල තිබුන නිසා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ජය!!!

2009 නොවැම්බර් 26 පළකළ ලිපිය.

ලොව විනාශ වෙයි. සාමන්‍ය හොලිවුඩ් චිත්‍රපටියක් වගේ , මෙහිත් මිනිස් වර්ගයා සහ වෙනත් ජීවීන් බේරා ගැනීමට මෙහෙයුමක් දියත් වෙයි.

ඒත් කතාව පටන් ගන්නේ එහෙම නම් නෙවෙයි. Hibernate කරන ලද ගගණ ගාමීන් දෙදෙනෙක් අවදි වෙයි. නෙත් ඉදිරියේ ජීවයක් නොමැත. ලොව බේරා ගැනීමට, ජීවීන් 6000 සමඟ දියත් වූ යානාවට සිදු වූයේ කුමක්ද? පිළිතුරු සොයා ගමන් අරඹණ මොවුන්ට හමු වන්නේ මළ මිනී සහ විකෘති වූ මනුෂ්‍යයන් පිරිසක්.

අධික ජනගහනයක් නිසා විනාශ මුඛයට යන ලොව බේරා ගැනීමට, අවුරුදු 123 කට නිද්‍රාගත කරන ලද ජීවීන් රැගත් යානයට වත්මන් ඉරණම අත් වුයේ කෙසේදැයි පහදන්න පුළුවන් කෙනෙක් ම්වුනට මුණගැහෙයි. දීර්ඝ කාලීන නිද්‍රාගත වීමකට ලක් වීම හේතුවෙන් හැවීරිම් රටාවේ වෙනස් වීම් වලට භාජනය වී, මිනීමරුවන් බවට අනෙක් ජීවීන් පත් වී ඇති බව මොහු වටහා දෙයි.

ලොව බේරා ගැනීමට කල ක්‍රියාදාමයේ අවසානය මෙයද? සාම්ප්‍රදායික විද්‍යා ප්‍රබන්ධක් නොව, ත්‍රාසය භීතිය දනවන, අවසාන මොහොත තෙක් ප්‍රේක්ශක කුතුහලය රඳවා තබා ගනිමින් දිග හැරෙන මේ කතාව එතරම් ප්‍රසිද්ධ වුනේ නම් නැහැ. ඒත් IMDB ශ්‍රේණිගත කිරීම් වලදී 7.1/10 ක් ලබා ගෙන තිබෙනවා. වෙනස් අත්දැකීමක් විඳින්න පුලුවන් වේවි.

Pandorum (2009) on IMDb

 

 

4,487 downloadsDownload Pandorum.2009.baiscopelk.zip36 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජය සමන්ත ගුණවර්ධන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles

4,487 downloadsDownload Subtitles36 KB

54 comments

  1. කපිල

    හොඳ වැඩක් අළුත් දෙයක් බලන්න පුළුවන් එහනම්. තෑන්ක්ස් ලොක්කා....

  2. උදිත ඉසුරංග

    අද රිසල්ට් එන නිසා කාලෙකට බයිස්කොප් එකෙන් බාන අන්තිම චිත්‍රපටිය වෙයි.. ඒක නිසා එලටම බාගන්න ඕන

  3. Akila

    Thanks

  4. dushan

    niyamai

  5. අමිර

    නි‍යමයි!!!!!!

  6. සහන්

    ඔන්න මං කැමතිම ජාතියෙන් බඩ්ඩක් ඇවිත් ඒ කියන්නේ අද දවසටම මට මොකුත් ක‍රන්න වෙන්නෑ....

  7. sw7x

    pattai pattai
    aparade sinhala sub danna tibbe mekata

  8. prabath

    අවසාන නම් සෑහෙන්න වෙනස්. හොද කතාවක්.

  9. Geeth Anuradha

    පට්ට බයිස්කෝප් එකක් වගේ මේකත් දාන්න ඕන

  10. අරුණ

    කලින් බැලුව.. වරදක් නැ. මම ආසාවෙන් එනකම් බලා හිටපු SAW 06 ඇවිත්....

  11. Suvin

    aiyo.... mekata sinhala Sub damme nathda????

  12. Anonymous

    torrent eka nane

  13. Uraj Deemantha

    මෙහෙම එකදිගට ෆිල්ම් දෙන්න එපෝ..... :P (හික් හික් විහිලුවක් හොදේ..... අනිත් අය දැන ගත්තොත් මාව එල්ලයි.....!! :D )

    බාන පෝලිමේ ෆිල්ම්ස් 7ක් හිරවෙලා .....!! :(

    රවුටරේට අබසරණයි.....!! :D

  14. Anonymous

    ko torrent file aka

    1. ගෝලයා

      දැන් හරි. ආයෙත් පාරක් බලන්න..

  15. Danya

    Banawo.....

  16. AL1717

    Balana Gaman... :D ;)

  17. Danya

    honai...

  18. Pathum Punchihewa

    mmmmm... Not that bad... I mean Good... average... ෙහාද plot එකක්... අන්තිමට බලද්දී pandoram මානසික ව්‍යාධියක්....

  19. Ramraj

    මේක මම බලලා නෑනේ. ලිස්ට් එකට දාගන්න ඕන

  20. i

    elaaaaaaaaa

  21. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  22. madu

    koo sinhala sub eka nene

  23. dilshan

    thank u...........

  24. නලින් පෙරේරා

    ස්තුතියි සංජය සහෝ.

    ජය වේවා

  25. Kulanjana Maduranga

    subata thanks SANJAYA saho.digatama sub demu.jaya wewa..............

  26. janith

    anjaan film eka nani.

  27. janaka kalu

    Thanks

  28. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍එ‍ළ ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  29. ela buwa

    thankxx

  30. වරුණ රංගජිත් (වරූ)

    මේකනම් මම ආස එකක් වගේ
    අනිවා බෑමක්
    ජය
    තෑන්ක්ස්

  31. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  32. [Prash]

    ela mcn

  33. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  34. දමිත්

    පරණ එකකට සබ් කරපු එක නම් නියම වැඩක්.
    ජයෙන් ජය සහෝ

  35. චන්දිම අමරසිංහ

    නියමයි ඔබට තුති.
    සුභපැතුම්.
    ජයවේවා ඉදිරියටම යමු...!

  36. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  37. අදිත ප්‍රවින්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    කතාව නම් පට්ට වගේ .
    දිගටම සබ් දෙන්න .
    සුභ පතනවා .
    :D

  38. indika

    thnq :)

  39. ayomal

    මචන් හොද තෙලිගු හරි ටැමිල් හරි ෆිල්ම් ටිකක් දාහන්කෝ

  40. රොයිලි

    බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සංජය සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  42. දිමුතු තරංග ඉලුක්කුඹුර

    අඩේ පිටසක්වල හ සම්බන්ද එකක්නේ, දැන් දැක්කේ. මම ආසම කරන කතා, ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  43. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය....................

  44. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  45. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  46. Haashan Dhanushka

    thnxxxx

  47. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  48. Thilankadissanayake

    Thanks s

  49. Dewadithya

    Thanks for sub!

  50. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.