කොහොමද හැමෝටම, කුණාටු වැසි, සුළං අස්සේ ඔයාලට කෙටි චිත්‍රපට ද්විත්වයක් තිලිණ කරගෙන යන්නයි මං ආවේ. එකක් ළඟදීම එන්න නියමිත මිනියන්ලගේ සහ මිස්ටර් ගෘගේ Minions: The Rise of Gru (2021) සිනමාපටය ගැන සිහි කැඳවීමක් ලෙසින් සහ ෆ්‍රෝසන් සිනමාපටයේ හිඩැසක් පිරවීමක් ලෙසින් තමයි මේ දෙක එන්නෙ. මිනියන්ලගේ හොලිඩේ ස්ප…

කොහොමද හැමෝටම, කුණාටු වැසි, සුළං අස්සේ ඔයාලට කෙටි චිත්‍රපට ද්විත්වයක් තිලිණ කරගෙන යන්නයි මං ආවේ. එකක් ළඟදීම එන්න නියමිත මිනියන්ලගේ සහ මිස්ටර් ගෘගේ Minions: The Rise of Gru (2021) සිනමාපටය ගැන සිහි කැඳවීමක් ලෙසින් සහ ෆ්‍රෝසන් සිනමාපටයේ හිඩැසක් පිරවීමක් ලෙසින් තමයි මේ දෙක එන්නෙ.
මිනියන්ලගේ හොලිඩේ ස්පෙෂල් සිනමාපටය තුලින් කෙටි සිනමාපට හතරක් එකට බලාගන්න පුළුවන් ඔයාලට, සමහරවිට ඔයාල මිට කලින් බලලත් ඇති මේකේ ඒවා. ඒ හතරෙන් මුල් එක සහ අන්තිම එක නම් මම අද තමයි බැලුවේ. මැද දෙක නම් මිට කලින් බලල තියෙනව. ඉතිං මිනියන්ලට අමතරව ඉලුමිනේෂන්ලගේ තවත් ඇනිමේෂන් සිනමාපටවල ඉන්න චරිත මේ විනාඩි 20 අතරින් මතුවේවි. යුනිවර්සල්ලගේ වෙළඳ දැන්වීමක් දෙකක් ඒවා අතරමැදින් ඒවි කියලත් කියන්න ඕනා.
ඒ වගේම ෆ්‍රෝසන් සිනමාපටයේ තිබබා හිඩැස් කිහිපයක් පුරවන්න තමයි මේ කෙටි සිනමාපටය නිර්මාණය වෙන්නේ. මතකනේ හිම මිනිහා ඔලොෆ්. අන්න එයා ෆ්‍රෝසන් සිනමාපටයේ කතාවට කරපු දේවල් මේ විනාඩි 7 ඇතුලත බලාගන්න ඔයාලට ඉඩ හසර ලැබේවි. එහෙනම් ගිහින් එන්නම්.!

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් සමුහය.
![]()
![]()
![]()
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත් සඳහා ලබා දී ඇත.
6,971 downloadsDownload Minions-Holiday-Special-2020-Once-Upon-a-Snowman-2020.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
14 comments
Uvindu Induwara
Pasindu Madumal
සබට තුති විමා අයියේ ❤️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
thilina
thq bro
The.Christmas.Chronicles.2.2020.720p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA .
menna mekath sub dennakoSupun Kaushalya
තෑන්ක්ස් සහෝ
indika75
thanks..
Shaggy
Thank you very much
thilina
thq bn .lassna christmas film evilla
Jingle Jangle: A Christmas Journey menna mekath denako
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!
ෂෙහාන් හර්ෂණ
තෑන්ක්ස් සහො❤️
MAALNATH
Thanks ...........good luck ............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Minions Holiday Special (2020) & Once Upon a Snowman (2020) Sinhala Subtitles | මිනියන්ස් සහ ෆ්‍රෝසන් කෙටි චිත්‍රපට! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/minions-holiday-special-2020-once-upon-a-snowman.jpg)
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි