Watch Trailer

The Mummy’s Ghost (1944) Sinhala Subtitles | අනන්කා කුමරිය සොයා [සිංහල උපසිරසි සමඟ]

මීට අවුරුදු 30 කට කලින් බැනින් ඇතුළු කණ්ඩායමක් අනන්කාගේ සොහොන් ගෙට ඇතුල්වී අනන්කාගේ සිරුර තම මවු රටට අරන් එනවා. ඒ සොහොන් ගෙයි තිබුණ නිධානයත් එක්ක. මමි විනාශවුනා කියලා හිතුවත් බේරෙනවා. ඉන්පසු මමි, මුළු බැනින් පවුලෙන්ම පලිගන්නවා. දැන් පූජනීය පූජකයා සැරසෙන්නේ මමි ලවා අනන්කාගේ සිරුර ආපහු ඊජිප්තුවේ සොහො…

මීට අවුරුදු 30 කට කලින් බැනින් ඇතුළු කණ්ඩායමක් අනන්කාගේ සොහොන් ගෙට ඇතුල්වී අනන්කාගේ සිරුර තම මවු රටට අරන් එනවා. ඒ සොහොන් ගෙයි තිබුණ නිධානයත් එක්ක. මමි විනාශවුනා කියලා හිතුවත් බේරෙනවා. ඉන්පසු මමි, මුළු බැනින් පවුලෙන්ම පලිගන්නවා. දැන් පූජනීය පූජකයා සැරසෙන්නේ මමි ලවා අනන්කාගේ සිරුර ආපහු ඊජිප්තුවේ සොහොන් ගෙයි තැන්පත් කිරීමටයි..

චිත්‍රපටයේ තිර රචනය Griffin Jay, Henry Sucher සමඟ Brenda Weisberg විසිනි. Ben Pivar නිෂ්පාදනය කල අතර අධ්‍යක්ෂණය Reginald Le Borg විසිනි. මෙහි මමිය ලෙස Lon Chaney, Jr. ද, යූසුෆ් බෙයි (ආකාම් වල පූජකයා)  ලෙස John Carradine ද, ටොම් හර්වි ලෙස Robert Lowery සහ අමිනා මන්සුරි නැත්නම් අනන්කා ලෙස Ramsay Ames රංඟනයෙන් දායක වෙනවා. Universal Pictures බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය 1944 ජූලි මස 07 වන දා තිරගත වීම ආරම්භ කර ඇත.

විනාඩි 62ක ධාවන කාලයකින් යුත් The Mummy’s Ghost චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.8ක් සහ Rotten Tomatoes 33%ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 85%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

944 downloadsDownload The-Mummys-Ghost-1944.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

944 downloadsDownload Subtitles29 KB

7 comments

  1. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Request...

    Murder! - 1930
    M - 1931
    Cleopatra - 1963
    Romeo and Juliet - 1968
    Antony and Cleopatra - 1972
    Clash of the Titans - 1981
    Romeo + Juliet - 1996

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. Sohan Jayasooriya

    ස්තූතියි අයියේ සබ් එකට

  4. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට... ඔයා ගාව හොද ෆිල්ම් කලෙක්ෂන් එකක් තියෙනවා වගේ සහෝ.... එල එල.....

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. indika75

    thanks..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P