හැම කෙනෙක්ටම සුබ දවසක්! අද ආවේ සයිට් එකේ මුවි කලෙක්ෂන් එකේ අඩුවක් පුරවන්න. ඔව් ඔව් මම දන්නවා. මේක ඔයාල බලල ගොඩක් කල් ඇති. ඒත් ඔන්න ඔහේ කමක් නැහැ, කවදාවත් නොදීම ඉන්නවට වඩා පරක්කු වෙලා හරි දෙන එක තමා වැදගත් කියල මම දැන් සලකන්නේ ඇත්තටම. අන්න ඒ සිද්ධාන්තය පදනම් කරගෙන මම ඉදිරියේදී හෙමින් සැරේ පරණ සබ් […]

හැම කෙනෙක්ටම සුබ දවසක්!
අද ආවේ සයිට් එකේ මුවි කලෙක්ෂන් එකේ අඩුවක් පුරවන්න. ඔව් ඔව් මම දන්නවා. මේක ඔයාල බලල ගොඩක් කල් ඇති. ඒත් ඔන්න ඔහේ කමක් නැහැ, කවදාවත් නොදීම ඉන්නවට වඩා පරක්කු වෙලා හරි දෙන එක තමා වැදගත් කියල මම දැන් සලකන්නේ ඇත්තටම. අන්න ඒ සිද්ධාන්තය පදනම් කරගෙන මම ඉදිරියේදී හෙමින් සැරේ පරණ සබ් ටිකක් අරගෙන එන්න හිතන් ඉන්නව.
සාමාන්‍යයෙන් අපේ සයිට් එකේ සිරිතක් තමයි යම් සිනමාපටයක දෙවැන්නක් ආවොත් ඒ දෙවැන්නට සබ් කිරීම අයිති වෙන්නෙත් මුල් එක කල කල කෙනාට කියන එක. ඉතිං මේක ආව කාලේ මට සබ් කරන්න වෙලාවක් ලැබුනේ නැහැ, වෙන කෙනෙක්ට අරගෙන කරන්න කිව්වත් කරන්න කෙනෙක් ඉදිරිපත් වුණෙත් නැහැ, ඔහොම තිබිලා මේ ලඟකදී ලශේන් මල්ලි මට මතක් කරනකම් මේක ගැන මතක තිබුනෙත් නැහැ ඉතිං ඇත්තටම. එහෙනම් ෆිල්ම් එකේ විස්තරය දිහාවට හැරෙමු.
2022 වසරේ අති සාර්ථක ලෙස ප්‍රදර්ශනය වෙච්ච මේ සිනමාපටයේ අධ්‍යක්ෂණයෙන් තිදෙනෙක් එකතු වෙල තියෙනවා. ඒ අතරින් Kyle Balda විශේෂයි. එයා තමයි Minions (2015), Despicable Me 3 (2017) සහ මිනියන්ලා සම්බන්ධ කෙටි සිනමාපට කිහිපයකම අධ්‍යක්ෂකවරයා වෙන්නේ. ඒ විතරක් නෙමෙයි එයා The Lorax (2012) වගේ සිනමාපටත් අධ්‍යක්ෂණය කරලා තියෙනව. ඒ වගේම සම අධ්‍යක්ෂණයෙන් එකතු වෙච්ච අනිත් දෙන්නා තමයි Pierre Coffin සහ Alan Arkin දෙන්නා. Despicable Me (2010) සිනමාපටයේ සම අධ්‍යක්ෂකවරයෙක් තමා Pierre Coffin, ඊට අමතරව එයත් Despicable Me 2, Despicable Me 3 සිනමාපට සඳහාත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතිං සම අධ්‍යක්ෂකවරුන් තිදෙනා අතරින් Alan Arkin තමයි මිනියන් සිනමා විශ්වය සඳහා නවකයෙක් වෙන්නේ. ඒ වගේම Alan Arkin තමයි මෙහි එන වයිල්ඩ් නකල්ස් චරිතය සඳහා හඬ ලබාදෙන්නෙත්. ඉතිං ඇමරිකානු ඩොලර් මිලියන 100ක් විතර වියදම් කරලා නිර්මාණය කල මේ සිනමාපටයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 940ක් පමණ ආදායමක් ලබාගෙන තියෙනව. 2022 වසරේ ආදායම් අතින් සාර්ථකම සිනමාපටයක් මේක.
ඉතිං සිනමාපටයේ එන කතාව ගැන කිව්වොතින් මේ තමයි අපි දන්නා අධම, කෘර ගෲ තමන්ගේ කුඩා කාලයේ පන්නරය ලබන හැටි තමයි කියවෙන්නේ. ඒ වගේම ගෲ සහ මිනියන්ස්ලා අතර ඇතිවෙන ශක්තිමත් බැඳීමේ ආරම්භයටත් මේකේ කියවෙනවා. එහෙනම් තවත් උපසිරසියකින් අපි මුණගැහෙමු, ජය!
Despicable Me.
Director: Kyle Balda, Brad Ableson, Jonathan del Val
Writers: Matthew Fogel, Brian Lynch
IMDB Ratings : 6.5
Release Date: 01 Jully 2022
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / BR පිටපත් සඳහා ලබා දි ඇත.
11,073 downloadsDownload Minions.The_.Rise_.of_.Gru_.2022.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Crime
- Kids
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Family
- Marvel Comics
- #2022
- #Box Office Hits
- #Editor's Pick
- #MaxxA
- #Minions 2022 Sinhala Sub
- #Minions: The Rise of Gru (2022) Sinhala Subtitles
- #Minions: The Rise of Gru 2022 Sinhala Sub
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #The Rise of Gru 2022 Sinhala Sub
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සබ්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Naveen Mbr
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් හමු වෙමු
ජය...හැකි නම් Carnival row ඉතිරි එපි 3 ටත් සබ් දෙන්න බලන්න...
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි විමා අයියේ. ජයවේවා!
Anonymous
එන දවස්වලම බලපුව දැන් දාන්නෙ
කමක් නැඑල
✷✩✩✩✩
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Dhananjaya Gamage
Superb !
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ……….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!damith
thamks bro. jaya wewa.........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොබොහෝම ස්තූතියි අයියේ!