Watch Trailer

Minority Report (2002) with Sinhala Subtitles | එක්මොහොතකදී පෙරලා සටන් කරයි.. [සිංහල උපසිරැසි සහිතව]

ස්ටීවන් ස්පිල්බර්ග් ගේ අධ්‍යක්ෂණයෙන් හා ටොම් කෲස් ගේ රංගනයෙන් ඔපවත් වූ ක්‍රියාදාම චිත්‍රපටයකට මෙදා පාර උපසිරැසි දාන්න හිතුවා. මේකට පාදක වෙලා තිබෙන්නේ Philip K. Dick විසින් 1956 දී රචිත විද්‍යාප්‍රබන්ධයක්.. ඒ වගේම මෙය අවසානය වන තෙක්ම ප්‍රේක්ෂකයාගේ කුතුහලය රඳවාගන්න සමත්වුණු චිත්‍රපටයක් කිව්වොත් මම හි…

ස්ටීවන් ස්පිල්බර්ග් ගේ අධ්‍යක්ෂණයෙන් හා ටොම් කෲස් ගේ රංගනයෙන් ඔපවත් වූ ක්‍රියාදාම චිත්‍රපටයකට මෙදා පාර උපසිරැසි දාන්න හිතුවා. මේකට පාදක වෙලා තිබෙන්නේ Philip K. Dick විසින් 1956 දී රචිත විද්‍යාප්‍රබන්ධයක්.. ඒ වගේම මෙය අවසානය වන තෙක්ම ප්‍රේක්ෂකයාගේ කුතුහලය රඳවාගන්න සමත්වුණු චිත්‍රපටයක් කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. ඒ වගේම ඔස්කාර් සම්මානයකට ඇතුළු තවත් සම්මාන 47 කට නිර්දේශ වී ඉන් සම්මාන 16 කම දිනාගත් චිත්‍රපටයක්. IMDB වර්ග කිරීම් වලට අනුව එය 7.7/10 ලබා තිබෙනවා ඡන්ද 123,617 ලබාගෙන.

මෙම විද්‍යා ප්‍රබන්ධය අනුව අනාගතයේ එනම් වසර 2054 වන විට ඇමරිකාවේ එක් ප්‍රාන්තයක අත්හදා බැලීමක් සිදුවෙනවා පූර්ව අපරාධ නමින්. ඇත්තටම එය පොලිස් බලකායක් නමුත් එක් විශේෂත්වයක් තිබෙනවා. එනම් කුඩා කාලයේ මොළයේ අබාධයකින් පෙලී එය සුව කිරීමට තැත් කිරීමේදී අහම්බෙන් මෙන් විශේෂ දක්ෂතාවයක් ලබා සිටින තිදෙනෙක් එහි සිටිනවා. ඔවුන් හට යම් මිණිමැරුමක් සිදුවීමට කලින් එය ග්‍රහනය කර ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් එසේ පෙනෙන්නේ දර්ශණ කොටස් පමණයි. මෙම බලකාය හට සිදුවෙනවා එම දර්ශන ගලපා එම අපරාධය සිදුවන ස්ථානය හඳුනා ගෙන ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට. මෙම බලකාය මගින් එම ප්‍රාන්තයේ මීනීමැරුම් පමණක් නවත්වනු ලබන අතර එය ජාතික මට්ටමට ගෙනයාමට එහි නිර්මාපකයා අදහස් කරනවා.

මේ අතර මෙහි ප්‍රධාන පොලිස් නිලධාරියා එහි අඩුපාඩුවක් දකින අතර ඊට පසුව දාම ඔහු මිනීමැරුමක් කරන බවට දර්ශන මතුවෙනවා. එතැන් සිට කතාව වෙනතකට හැරෙනවා. මෙහි තිබෙන නව සොයාගැනීම් වලින් සමහරක් අනාගතයේ ඇත්තටම සොයාගැනීමට ඉඩ තිබෙන්නත් පුලුවන්. ඔය ගොල්ලොත් බාලම බලන්න.

 

 

 

14,979 downloadsDownload Minority-Report2002.zip55 KB

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

14,979 downloadsDownload Subtitles55 KB

74 comments

  1. ගයන්ත

    එළ එළ.. බෑවෙන්න දැම්මෝzz....!!

    තැංකූ වේවා.. :)

  2. දිනුක

    නරඹා ඇත.ඒත් සිංහල උපසිරසි නිසා බාමි.

  3. maneesh

    TOM CRUISE nsaath sinhala subs nisaath aniwama baami..

  4. Rotiya

    තෑන්ක් යු රොයිලියා ;)
    බාමු බාමු
    බලල නන් නෑ වෙලවට
    පට්ට ෆිල්ම් එකක් වගේ පෙන්නේ.Tom cruise නෙ ඉන්නේ ;)

  5. chamila

    රොයිලියාගේ එකක් නොබා කොහොමද.... :P

  6. දිනුෂ්ක උදාර ( රොකියා )

    නරබා ඇත. නමුත් බාමි. ස්තුති වේව රොයිලි සහෝට.

  7. හිරුෂාන් එරන්ග

    එල එල මරු .......

  8. dnguna

    Ela ela golaya. Umbanam maru porak machan. Film eka baanna kalin eka gana danaganna eka niyamai....Keep it going. I really aprriciate this..

  9. සරදියල්

    එල එල :)

  10. Rotiya

    මෙ ටොරෙන්ට් එකේ download ස්පීඩ් එහෙම කොහොමද කට්ටියට ?
    මගේ seed එන්නේ නෑනේ
    මගේ uTorrent අව්ලක් ද මන්ද?

  11. දිනුෂ්ක උදාර ( රොකියා )

    @ Rotiya :- සීඩ්ස් නම් පොඩ්ඩක් අඩුයි තමයි ස්පීඩ් එක උපරිම එන්නෙ 20kB/s. දවසක් විතර යයි වගේ බාන්න.

  12. අරුණ

    මම හිතුව ටොම්ගේ ඇක්ෂන් එකක් කිවුවම මේක වෙන්න් ඇති කියල... කාටහරි පුලුවන්ද බොන්ඩ් ගේ Die another Day එකට සබ් දාන්න...

  13. shiwantha

    mekath banawa machan
    thanx :)

  14. ගෝලයා

    එලාස් මචං. මේ දවස් වල මගේ ර්වුටරෙත් ලෙඩ දෙනවා. අනේ මන්දා. කොහොමහරි මරු බයිස්කෝප් එකනේ. චිරං ජයතු රොයිලි සහෝ... :D

  15. සසික නානායක්කාර

    මෙ ෆිල්ම් ඩවුන්ලොඩ් කරාට පස්සේ විසිඩි එකකට රයිට් කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද..?

  16. ashan kandy

    නරඹා ඇත.ඒත් සිංහල උපසිරසි නිසා බාමි.

  17. Uraj Deemantha

    හුටා... :P දැන් මේක ආයෙත් බාන්න වෙනවා.....!! :D

    සිංහල සබ් එක්ක බැලුවේ නැත්නම්, රොයිලියා තරහා වෙනවානේ.... :P

    තෑන්ක්යූ මචෝ.....!! :)

  18. සහන්

    කොහොමද මේක බාන්නෙ 50% විත‍ර වෙනකල් 16ක් 18ක් විත‍ර speed තිබුනා දැන් 0 ටම බැහැලා....... මේ දවස්වල දුන්න ඔක්කොම torrent ඔහොමයි

  19. Akila DJ

    මරු!
    මට නම් මේක Spielberg ගෙ සිරාම ෆිල්ම් වලින් එකක්!... :)

  20. Suvin

    wow! maru film ekak ne! sinhala sub nathuwa nam meka kohomath therum ganna amaarui! eth awula thamai, balala thiyenawa ne!

  21. ජනුක

    ශාහ්..මේක මැක්සා film එකක්..මම බලලා තියෙනවා..ඉතා ප්‍රසිද්ධවුනු film එකක්..

  22. රොයිලි

    අනේ කස්ටියම සමාව වෙන්න ඕනා සිඩ්ස් අඩු එකකට සබ් දැම්මට. මම බාන කොට නම් මෙච්චරම සීඩ්ස් අඩු ප්‍රමාණයක් නෙවෙයි තිබුනේ. ඒත් සබ් එක හම්බවෙන පිළිවෙලටනේ සයිට් එකේ යන්නේ. ඒකයි පරක්කු වෙන්න හේතුව. ඊලඟ පාර වැට උඩ තියෙන ෆිල්ම්ස් අතාරින්නම්.

    මට බය මම ඊලඟට දීලා තියෙන එකටත් එහෙම වෙයි ද කියලා. :(

    කොහොමවුනත් ස්තූති වන්ත වෙනවා හැමෝටම නොබලපු හා බලලා ආයෙත් බලන අයට. :)

  23. ප්‍රභාත්

    vista 32 bit පා‍විච්චි කරන්නේ office sinhala pack
    ඵක තියෙනවා ඵ්ත් උපසිරැසි පෙනෙන්නේ ??? උදව් කරන්නකෝ

  24. kasun

    Thanka...... Bala Baluwa kalin balala thibuna .... habai ma para thama kathawa therune.....

  25. sasu

    අපිටත් කියලා දෙන්න බැරිද A-Z සිංහල සබ් දාන හැටි?

  26. අමිල ශානුක

    රොයිලි ලොක්කා තැන්කු වෙන්න ඔනි
    මමත් බැවෝ

  27. visal perera

    mamath baaanna set wennai yanne,......classic movies tikak set karaganimudu da macho??

  28. සමන්ත

    නියමයි බලපු ෆිල්ම් තියෙන්නෙ එත් ඉතින් සිංහල සබ් දාලම ආයෙත් බලන්න ඔනි සිංහල සබ් එක්ක බැලුවේ නැත්නම්, රොයිලියා තරහා වෙනවානේ

  29. Anonymous

    aththatama wade hoeai. nikam film eka balanawata wada subtitle thiyena eken hodata terum ganna puluwan.

  30. Hiran47

    Nice work gys....thanx a lot..... \m/

  31. samanthi

    Can you give me direct links

    Thanks

  32. Nadun

    Thanks.

  33. Asela

    hungak sthuthie me karana sevayata

  34. Kasun.D

    Patta Film eka
    Thanx

  35. Ramraj

    සබ් එක්ක නැවත බලමු.

  36. Lakshan

    Patta film 1a mama down kara........ sub wada nane aiya .......

  37. Priyantha De Silva

    thanks machoo me subs hasanna una mahannsiyata. mewa godakk pinn weda.

  38. සෝරෝ

    සුපිරි බයිස්කොප් එකකි..

    ස්තූතියි රොයිලී...

    ජය වේවා...!!

  39. udara

    thank you saho.

  40. pathum

    එල මචන් සුබ අනාගතයක්.....!

  41. Bagi

    Thanks a lot...

  42. IKone

    ela.................................

  43. Shashi Fernando

    download wenna damma, torrent ekanam hena paranai wage, ath speed eka 60KBps wage enawa, balamuko balalama comment parak dennam aye.

  44. 3rdi

    pls...aye sub file eka upload karannakooooo..

  45. kas

    sub file eka upload karanna ganna behene.

  46. sandaru sahan

    elaaaaaaa

  47. මාටිං

    අනේ මේකෙ සබ් එක ගන්නෙ කොහොමද? විකියෝ, මේකට මොනවහරි කරන්න, දන්න විදියට එල මූවියක්.

  48. ashan

    machan meke sub eka ganna bene bn..............

  49. akila

    godak pin lebenna one me film ekata...

  50. chandima

    maka 720p brrip akata hadala dannako... sub aka gala panna na...thaz

Load more comments