ඔන්න අදත් අලුත් බයිස්කෝප් එකක් අරගෙනයි ආවෙ.නිකම්ම නිකම් චිත්‍රපටයක් නෙවෙයි ලොව ජනප්‍රියම චිත්‍රපට අතුරින් 188 වැනි ස්ථානය හිමි කරගෙන ඇති, IMDB රේටින් වල 8.2 ගත්ත ෆිල්ම් එකක්! මේක බලනකොට හිනාවෙන්න වගේම බය වෙන්නත් පුලුවන්. ෆිල්ම් එකේ නම ‘Zombieland’ . මම නම් මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් එනක්න් මග බලාගෙන…

zombielanඔන්න අදත් අලුත් බයිස්කෝප් එකක් අරගෙනයි ආවෙ.නිකම්ම නිකම් චිත්‍රපටයක් නෙවෙයි ලොව ජනප්‍රියම චිත්‍රපට අතුරින් 188 වැනි ස්ථානය හිමි කරගෙන ඇති, IMDB රේටින් වල 8.2 ගත්ත  ෆිල්ම් එකක්! මේක බලනකොට හිනාවෙන්න වගේම බය වෙන්නත් පුලුවන්. ෆිල්ම් එකේ නම ‘Zombieland’ . මම නම් මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් එනක්න් මග බලාගෙනයි හිටියෙ..

මෙන්න මේකයි කතාව. ඇමරිකාවට එකතරා වසන්ගත රොගයක් පැතිරිලා ජීවත්වෙන හැම පුද්ගලයෙක්ම මිනීමස් කන Zombies ලා වෙනවා. කතාව පටන් ගන්නෙ නම් මේ වයිරස් එකෙන් බේරිලා ඉන්න තරුනයෙකුගෙන්. මේකෙ කතාව තව දුරටත් කියුවොත් බලන එකෙන් වැඩක් නැති වෙනවා, මොකද මේ ෆිල්ම එකේ දාවන කාලයත් මිනිත්තු 88 යි. නමුත් ෆිල්ම් එක ගහපු අය හිතපු නැති විදියට මේක සාර්ථක උනා. තව දෙයක් කියන්න ඕනෙ , ෆිල්ම් එකෙ රංගනයෙන් දායක වෙන අය ගැනනම් කතා කරන්න දෙයක් නෑ. ඒ තරම් තාත්වික විදියට රඟපාල තියනව. වැඩිය කියවන්න ඕනෙ නෑ ෆිල්ම් එක බාගෙනම හිනා වෙවී බය වෙන්න..

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

සිංහල උපසිරැසිය ලබාගන්න මෙතනින් පිවිසෙන්න.

53 comments

  1. ඉන්දික

    ඔන්න මම තමයි මේක ඉස්සරවෙලාම බාන්න දැම්මේ වෙලාව ආවහම බලනවෝ

  2. chamila

    බාලම බලමු හරි නැත්තම් රොකියාගේ මස් තමයි කන්න වෙන්නේ (කටු වැඩි එක තමයි කේස් එක) :(

  3. Rotiya

    අහා.මන් මෙ ෆිල්ම් එක ගෑන ලිපියක් දානකම් බලන් හිටියේ.
    එල එල
    බාමු බාමු

  4. උදිත ඉසුරංග

    නියමයි. බාන්න දැම්ම හොදයි අඩු ධාවන කාලයක් තියෙන නිසා බලලා ඉවරයක් කරගන්න පුළුවන්.

  5. චම්පික

    බෑවා.

  6. kathu

    එළකිරි තමා...!!!

  7. Uraj Deemantha

    වැඩිය දිග නැති ෆිල්ම් එකක් නිසා, අදම බාගෙන බලන්න ඕනා...... :)

  8. maneesh

    film eka baalanam dan dawas dekak wenawaa....meke English sub titles link ekak denna barida?

  9. දිනුෂ්ක උදාර | රොකියා

    @ ඉන්දික :- බලලම හොඳ නරක කියන්නකො

    @ chamila :- අවුලක් නෑ ජලභීතිකාවට බේත් ගහල නෙ!
    ෆිල්ම් එක එලටම තියනව මචන්.

    @ Rotiya :- ඒකනෙ අපිම ඉන්න ඕනෙ ඒකට.

    @ උදිත ඉසුරංග :- ඔවු. හැබැයි ඉතින් ෆිල්ම් එක බලනකොට වෙලාව යනව තේරෙන්නෙ නෑ.

    @ චම්පික :- බෑවා වගේ නෙමෙයි. කවද්ද බලන්නෙ?

    @ kathu :- :)

    @ Uraj Deemantha :- ඒකනෙ මම පැය තුනක් යන හින්දි ෆිල්ම් බලන්නෙ නැත්තෙ

    @ maneesh :- මමත් පන කඩාගෙන සබ් එකක් හෙවුවා. නමුත් නෙට් එකේ තියන හැම ඉන්ගිරිසි සබ් එකේම අවුලක් තියනව. මමත් බැලුවෙ සබ් නැතුව

  10. සහන්

    ඇම‍රිකාවට මෙච්ච‍ර වසංගත හැදෙන්නෙ මොකෝ.... :P

  11. ashan

    apith banna dammo....Grazie Mille... :)

  12. Udara | රොකියා

    @ සහන් : - ඒකනම් ඇත්ත. ඒක කොහොමත් ලෝකෙටම වසන්ගත බෝ කරන රටනෙ.

    @ ashan :- :P

  13. ජනුක

    තාමත් DVD-Rip එක ඇවිත් නැත්ද මචාන්?

  14. පොතේ ගුරා

    බාන්න දැම්මා.. ස්තූතියි සහෝ..

  15. xyz

    මම බාමි

  16. AL1717

    Mekath Thama R%i Ne DVDRipak Enakam ma Innawa...

  17. රොයිලි

    මටනම් වැඩියේ ඇල්ලුවේ නෑ මචං මේක. :(

  18. Anonymous

    gud but TS

  19. Anonymous

    ela kiri

  20. RANUSHKA

    මෙක වැඩ කරන්නැ යාවත්කාලීන කරන්න

  21. RANUSHKA

    UPDATE KERANNE

  22. sonlanka

    Torrent not found.........

  23. රොයිලි

    සබැඳුම යාවත් කාලීන කර ඇත.

    1. Sagasaga

      Koooo

  24. පිස්සු කොල්ලා

    අනෙ මෙකෙ subtitles නැහැනෙ... කො කොහෙද එක තියෙන්නෙ ...!!!

  25. gessy

    maxxa bro...thanks

  26. Ramraj

    ane manda. mama e kale comment dalama ne wage. mekath beluwa. ada nikamata mama me check karanawa. etakota mewa hamu une.

  27. Rook

    torrent eka nethooooooo

  28. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  29. wimal

    goog.wi

  30. chethana

    ko sub,,,?
    aiyooo

  31. sachintha

    download link eka wada natoooooo

  32. tharindu gunarathna

    sub plz

  33. ashan lankanath

    sub eka plz

  34. dimthu susantha

    sub plz

    1. sadeepa

      sub plzzz

  35. Kalpajith

    Sub naa bn

  36. janith

    sub plz

  37. heshanhp97

    sub diyooo

  38. Kvdz lkshan

    Sub eka nane

  39. Abewardana

    ko meke sub eka bro ???????

  40. chamikaralakshan

    sub1 pls?

  41. eranga_poorna

    kooo sub eka???

  42. lakshaniresha

    Koo sub eka?????

  43. lasithalanka

    sub eka ko?

  44. Dark Rider

    Sun Eka Koheda BAn

  45. sangeethraseewa

    කො බන් රෙද්ද මෙකේ සබ් එක නැනේ මගුල බයිස්කොප් එක මගුලක් මෙකනම්

  46. sanka_raj

    අඩේ සබ් එක නෑ නේ

  47. gagulinu

    Subtitle nane meke download karannaa

  48. sr

    puluwannm mekata sub eka hadala denna sahoo loku udawwak

  49. RavinduUmanjana

    sub nanee

  50. Sachintha wickrama

    sub koooo

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.