ඔන්න ඉතින් මම ආයෙත් මගේ 12 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. අද මම ගේන්නේ කොරියන් චිත්‍රපටියක්. එක නිසා ඊළගට ජපන් චිත්‍රපටියක් ගෙන්න බලන්නම්. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේකේ torrent file එකක් හොයාගන්න අමාරු උණු නිසා මම වෙනත් විදියකින් චිත්‍රපටිය down…

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 12 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. අද මම ගේන්නේ කොරියන් චිත්‍රපටියක්. එක නිසා ඊළගට ජපන් චිත්‍රපටියක් ගෙන්න බලන්නම්. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේකේ torrent file එකක් හොයාගන්න අමාරු උණු නිසා මම වෙනත් විදියකින් චිත්‍රපටිය download කරලා නැවත torrent file එකකට දාලා තියෙන්නේ. ඊට අමතරව මම direct link එකක් විදියටත් චිත්‍රපටිය upload කරලා link එක දාලා ඇති. මේකේ torrent file එක download කරගන්න පුළුවන් www. torrentfunk.com එකේ තියෙන Miracle Of Giving Fool 2008 DVDRip ලින්ක් එකෙන්.
හැමදාම කියනවා වගේ කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. මේක වෙනස් ම විදියේ චිත්‍රපටියක්. කතාව ගැන කියනවා නම් එක්තරා තරුණයෙක් එක නගරයක ජීවත්වෙනවා. මොහු ගැන කියනවා නම් ඔහු මෝඩ පුද්ගලයෙක්. නමුත් මොහු උපතින්ම මෝඩ කෙනෙක් නෙමේ. යම් කිසි අනතුරක් නිසා ඔහුගේ මොලයට හානි වෙනවා. මොහුට තව නංගි කෙනෙකුත් ඉන්නවා. මේ අතරේ මේ තරුණයාගේ හිතේ පැරණි මතකයක් තියෙනවා ඔහුත් එක්ක පාසැලේ ඉගෙනගත්ත තරුණියක් පිලිබදව. නමුත් මේ තරුණිය නගරයේ ජිවත්වෙන්නේ නැහැ. නමුත් ඔහු බලාගෙන සිටිනවා මේ තරුණිය නැවත නගරයට එන කන්. දවසක් ඔහු හිතුව විදියට ඇය ආයෙත් මේ නගරයට එනවා. එනවා. නමුත් ඇයට මොහුව මතක නැහැ. මේ අතරේ මේ මෝඩ පුද්ගලයාගේ නංගි මොහුට කැමැති නැහැ. නමුත් කතාව අවසානයේදී හිතුව නැති විදියට වෙනස් වෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. තරුණියට ඇයව මතක් වේවිද? නංගි තමාගේ සහෝදරයගේ ආදරය තේරුම් ගනීවිද? එහෙනම් ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු.
615 MB (DVDRip) Direct Link කොපිය මෙතනින් බාගන්න 615 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න 14DA2D7583392A976755B2B9629AD1BDB60AFFB0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles
1,362 downloadsDownload Miracle-of-Giving-Fool-2008.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලසන්ත W.C
Subtitles
23 comments
shave
Sadeesh Mendis
meka ජපන් film ekak nada..sub eka dunnata thans.download karala .api wenuwen upload kalata....Dilwale (2015 film) thama nadda hoda copy ekak
Chami.S
Thanks 4 the sub..
Good luck...Kulanjana Maduranga
niayamai…danma banawa....elazzz..next japan filumata hoda lv storyak demu..thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
widuranga
THAWA 1K ENAKAN BALAN HITIYE
kanthaDLA
ප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Biasecope.lk sinhala sub dana
siyaluma sahodara /s ahodarian wetha liyami..
new BR movie in this site.
I tested......
new ''YIFY'' has come back agin...
''Audio 10 / Video 10''
Best BR rip better than ETRG
Karunakara gihin balala ewatath
sub denna..please..kavinda
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
kasun
thxxx sub ekata maga balagena ediye meka enakam.
pabasara lihini
ammo athi yantham sub eka dila.eth baluwa mokada parakku kiyala api qwata ethin oyalata wadath athine.ewa padu karan apita sub denawata thaxxx.me para korean ekak neda.korean japan wala echchara wenasak nah.digatama sub denna
shan
sub ekata bohoma sthuthi lasantha saho..
puluwannam me films walatath sub karanna try karanna.
From Me to You (2010), Say I Love You (2014), Strobe Edge (2015), The World of Kanako (2014)
direct link dena eka nam atthatama agaya karanawa saho. ;)
so keep it up bro!!shan
sub ekata bohoma sthuthi lasantha saho.. :D
puluwannam me films walatath sub karanna try karanna.
From Me to You (2010), Say I Love You (2014), Strobe Edge (2015), The World of Kanako (2014)
direct link dena eka nam atthatama agaya karanawa saho. ;)
so keep it up bro!!anu
korean kathawak denakam ediye.thanks sub ekata me dela maruwen maruwata denawanam wadath hodai.
dilki
thax sub ekata.thawa korean ewa denna puluwannam.mokada korean film dan denawa adui
chacha
thank සහෝ wade niyamayi ela
රොයිලි
බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
oshan
thnks yalu sub ekt dipu hama film ekakma lassani
dasuni
thanks sub ekata digatama sub denna. oyata jaya
San J
Nice Movie
Thanks for the sub machan
jayawewaMahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
dasuni
lagadi mokuth denne nathda saho
Tharanga
Thanx bro
malith
Ela ela
ricadodamien
Thank U Lasantha brother & baiscope team for the sub, all the best to baiscope team.............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඕනින කාලෙකින් කොරීයන් කතාවක් දාලා පට්ට හොදේ.............
ස්තුතියි
බලලා comment කරන්නම් කොහොමද කියලා