Watch Trailer

Wild City (2015) With sinhala subtitles | මුදලට යට වූ නගරය. [සිංහල උපසිරසි සමඟ]

හොදයි යාලුවනේ ඔන්න එහෙනම් මමත් මාසෙක විතර වගේ කාලෙකින් පස්සේ චිත්‍රපටයක් අරගෙන ආවා. මේක බාර අරගෙනත් ටික දවසක් වෙනවා. දැන් තමයි ඉවර කරගන්න ලැබුනේ. මේකේ නම තමා WILD CITY චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කලේ 2015 ජූලි මස චීනයේදී. මේ වන විට IMDB අගය 5.6ක් ලබාගෙන තියෙනවා. හොදයි එහෙමනම් කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ…

Wild City (2015)

හොදයි යාලුවනේ ඔන්න එහෙනම් මමත් මාසෙක විතර වගේ කාලෙකින් පස්සේ චිත්‍රපටයක් අරගෙන ආවා. මේක බාර අරගෙනත් ටික දවසක් වෙනවා. දැන් තමයි ඉවර කරගන්න ලැබුනේ. මේකේ නම තමා WILD CITY චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කලේ 2015 ජූලි මස චීනයේදී. මේ වන විට IMDB අගය 5.6ක් ලබාගෙන තියෙනවා. හොදයි එහෙමනම් කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ.

කතාව මෙහෙමයි යුන් කියලා තරුණියක් ඉන්නවා. ඇයගේ පස්සෙන් කල්ලියක් පන්නනවා. ඉතින් ඇය අහම්බෙන් වගේ ගිහින් ටීමාන් සහ චන්ග් නම් සහෝදරයන් සමග එකතු වෙනවා. මේ අවස්ථාවේ ඇයව පැහැරගෙන යන්න අර කල්ලිය ආවම චන්ග් සහ ටීමාන් එකතුවෙලා බේරාගන්නවා. හැබැයි එවලේ මේ දෙන්නා දන්නේ නැහැ ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා. ඉතින් මේ තරුණිය නිසා පස්සේ මේ දෙන්නට පොලිසියටත් යන්න වෙනවා. ආ කියන්න අමතක වුනානේ ටීමාන් කියන්නේ හිටපු පොලිස් නිලධාරියෙක්.

අර කල්ලියත් ගේම අතහරින්නේ නැහැ. සැරින් සැරේට ඇවිත් උත්සහ කරනවා තරුණියව පැහැරගන්න. විශේෂයෙන්ම ඇයගේ ළග තියෙන එක්තරා බෑග් එකක් ලබාගන්න තමා මේ උත්සාහය. ඉතින් කට්ටිය බලන්නකෝ මේ බෑග් ඒකෙ මොනාද තියෙන්නේ? ඇයගේ පස්සෙන් කවුද එන්නේ? ටීමාන් සහ චන්ග්ට මොනවගේ කරදරවලට මුහුණ දෙන්න වෙයිද කියලා එහෙම. මොකද මම වැඩිය මොකුත් කියන්නේ නැහැ.

එහෙනම් කට්ටිය ප්‍රචාරක පටයක් එහෙම බලලා හොදයි වගේනම් බාගෙන බලන්න. ආ බාගෙන යන ගමන් ඉතින් වෙනදා වගේම කරන්න ඕනේ දේ දන්නවනේ. මම එහෙනම් තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙන බලාපොරොත්තුව උඩ සමුගන්නවා. ඔබ සැමට ජය.

Bridge of Spies (2015)

Wild City (2015) on IMDb

Hitman_:_Agent_47_(Wikipedia)

 

 

773 MB (BDRIP.X264) කොපිය මෙතනින් බාගන්න

30B94179B339F914C6914E82055746A5E22C0CDD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,354 downloadsDownload Wild-City-2015.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,354 downloadsDownload Subtitles31 KB

8 comments

  1. asitha

    එල මචං තෑන්ක්ස්
    ජය වේවා!!!!!!!!!!!

  2. kanthaDLA

    ප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Biasecope.lk sinhala sub dana
    siyaluma sahodara /s ahodarian wetha liyami..
    new BR movie in this site.
    I tested......
    new ''YIFY'' has come back agin...
    ''Audio 10 / Video 10''
    Best BR rip better than ETRG
    Karunakara gihin balala ewatath
    sub denna..please..

    https://yts.ag/browse-movies

    1. මධුකප්‍රිය පෙරේරා

      ඒ ගැන සලකා බලන්නම් සහෝ.

  3. Akalanka

    Thnx Bro...........

  4. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. pabasara lihini

    thaxx sub ekata.korean hinda aniwa balanawa

  6. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Indika Priyadarsahana

    බොහෝම ස්තූතියි.... !