Watch Trailer

Wedding Crashers (2005) | ආදරය සහ හිනාවට ආස අයට..

මේක මම බයිස්කෝප් එකට ලියන දෙවන ලිපියයි. හරි මම අද කියන්න යන්නෙ ටිකක් අමුතු විදියේ ෆිල්ම් එකක් ගැනයි. මම බලපු කොමඩි සහ ආදරය කියන තේමා දෙකම ලස්සනට පෙන්නල තියන ෆිල්ම් එකක්. අනේ මන්ද මේක කොහොම විස්තර කරන්නද කියල, මේකෙ එන ප්‍රධාන චරිත දෙකට පණපොවන්නෙ කොමඩි වලටම ඉපදුන Owen Wilson, Vince Vaughn දෙන්න තමයි.…

මේක මම බයිස්කෝප් එකට ලියන දෙවන ලිපියයි. හරි මම අද කියන්න යන්නෙ ටිකක් අමුතු විදියේ ෆිල්ම් එකක් ගැනයි. මම බලපු කොමඩි සහ ආදරය කියන තේමා දෙකම ලස්සනට පෙන්නල තියන ෆිල්ම් එකක්.

අනේ මන්ද මේක කොහොම විස්තර කරන්නද කියල, මේකෙ එන ප්‍රධාන චරිත දෙකට පණපොවන්නෙ කොමඩි වලටම ඉපදුන Owen Wilson, Vince Vaughn දෙන්න තමයි. The Notebook ෆිල්ම් එකේදි අපිට මුනගැහුනු, Rachel McAdams ත් මේකෙ ඉන්නව. කතාව කියනවනම්, මේකෙ එන ප්‍රධාන චරිත දෙකේ වැඩේ තමයි, නන්නාදුරන අයගෙ මංගල උත්සව වලට ගිහිල්ලා, හොඳට කාලා බීලා, කොහොමහරි වෙඩින් එකේ ඉන්න ගෑනු ලමයෙක්ව යාලු කරගෙන එයත් එක්ක රාත්‍රය ගත කිරීම.

මේ වැඩේ සාර්තකව මේ දෙන්න කරගෙන යනකොට, දවසක් ඇමරිකාවෙ ජනාධිපතිගෙ ලේකම්ගෙ දුවගෙ මංගල්‍ය උත්සවයට මේ දෙන්න යනව. එතනදි මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට සැබෑ ආදර හැඟීමක් ඇති වෙනව. හැබැයි ලෙඩේ කියන්නෙ ඒ ගෑනු ලමයට බෝයි ෆරෙන්ඩ් කෙනෙක් ඉන්නව. මේ දෙන්නට මාර මාර දේවල් වලට මුහුනපෑමට සිදුවෙනව. විශේෂයෙන්ම අර ගෑනු ලමයව විවාහ කරන්න ඉන්න පෝරිසාදයගෙන්.

හාස්ය රසයෙන් අඩුවක් නැති මේ බයිස්කෝප් එක කිසිම අසබ්ය දේවල් අඩන්ගු චීප් මූවි එකක්නම් නෙමෙයි. ලස්සන ආදර කතාවක් තියන, හිනා වෙන්න පුලුවන් ෆිල්ම් එකක්. ෆිල්ම් එක බානවද නැද්ද කියල හිත හිත ඉන්නවනම්, මේක IMDB වල 7.2/100 අරන් තියනව.

ලිපිය – දිනුෂ්ක උදාර ( රොකියා )

33 comments

  1. Rotiya

    ha ha maxxa wage
    baamu baamu :D

  2. Chathu

    නියමායි........බොහොම ස්තූතියි.....:)

  3. Wolveriŋe™

    බාමී සුපුරුදු පරිදි | සින්හල උපසිරසි තිබ්බ නම් වඩා අගනේය !

  4. Suvin

    ela ela... owen wilson nisaama maath baanawa..... Thax!

  5. Wolveriŋe™

    yeh ekamai mamath ganne

  6. chathurarcrc

    ඔප්ස්.ආදර කතාවක්…

  7. iud

    ah meka balala tiyenawa ela film eka

  8. kathu

    බයිස්ෙකාප් is back..!! ෙමාකද වුනෙ?? Raghit එළකිරි කියලා comedyයක් දාලා තියෙන්නෙ.. බෑවා..!!

  9. Udara | රොකියා

    @ Rotiya :- ඔවු මචෝ මැක්සා කියන්නෙ, උපරිමයි.

    @ Wolveriŋe™ :- රොයිලි සහෝ සිංහල සබ් දාපු ෆිල්ම් එකක් ගොලයා ලඟදීම දායි.

    @Suvin , @ Wolveriŋe™ :- ඔවු මචෝ. හැබැයි මේකෙ Owen Wilsonට වැඩිය Vince Vaughn කරන දේවල් වලට තමයි හිනා යන්නෙ.

    @chathurarcrc : ඔවු. ආදරය සහ සිනාව.

    @iud, @kathu : :)

  10. උදිත ඉසුරංග

    උබුන්ටු 9.10 පළමු බෑම බාම් බාම්

  11. Uraj Deemantha

    අකුණක් ගහලා අපේ ගෙදර ලයිට් ටෙලිෆෝන් ඔක්කෝටම බඩු පැකට් වෙලා මම මේ ඉන්නේ......... :(

    ADSL වැඩ නෑ..... :( මේ මොබිටෙල් ඩිලයිට් එක දාගෙන ජංජාලෙ පැත්තේ ආවා.... :)

    හෙට නම් ටෙලිකොම් එකෙක්ව බෙල්ලෙන් අල්ලන් හරි ඇවිත් Telephone + ADSL හදා ගන්න ඕනා...... :P

  12. maneesh

    torrent eka baanna ba

  13. සහන්

    ටොරා බාන්න බෑ.... the pirate bay ලෝඩ්වෙන්නෑ :(...the pirate bay මෙච්ච‍ර දවස් දැම්ම torrents වලටත් එහෙමයි.pirate bay නඩුව පැරදිලාවත්ද :(

  14. shiwantha

    ela thanx machan dl wenawa

  15. hasith

    Move Ekanam Hodai Wage.Meka Banna Speede eka made.

  16. පොතේ ගුරා

    බාන්න ඕන..මමත් බලල නෑ..ස්තූතියි සහෝ.. :)

  17. bandula

    Thank U sana

  18. hiru

    CHATER FILM EKAK BANNA EPA!!!!!!!!!!
    TIME WASTe!!!!!!!!!!!!!!!

  19. Anonymous

    i hate this

  20. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  21. dil

    koi meke sub eka nane

  22. janii

    fttaaa broo

  23. KevinBoy

    Sub eka nadda ???

  24. Shaaz

    කො සබ් එක

  25. Shaaz

    කො සබ් එක බන් පක මොනවද බන් මෙ උන්බලා කරන්නෙ

  26. pasindugovinna1993

    sub nadda

  27. Nolan luck

    සබ් එක කො යකො

  28. MEGAHERO

    sub ko

  29. sachith15

    ane machanla supiri movie ekak meka.. kawruhari sub ekak karala dennako pls..

  30. Chanul

    Wedding crashers ekat sub ekak hadala danna bro....

  31. Naveed

    Sub එකක් ඕනෙ mekata nam