Watch Trailer

Miruthan (2016) with Sinhala Subtitles | සත්වයෙකුගේ ඇග තුල සිටිනා මිනිසා.. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මොකෝ වෙන්නෙ කට්ටියටම ඔන්න එහෙනම් රාජ් සුපිරි භාණ්ඩයක් තමයි බස්සන්න යන්නෙ ආ.. සද්ද නොකර හිටියෙ මේක බස්සන්න තමයි ඈ.. හි හි.. ඔන්න එහෙනම් කොහොම හරි ඉන්දියාවෙ චෙන්නායි වලටත් සෝම්බි එහෙමත් නැත්නම් පිල්ලි ප්‍රහාරයක් එල්ල වුනා.. හරිම කුජීතයි නේ.. ඇත්තටම මට නිකන් පිස්සු වගේ සබ් එක හදල ඉවර කළේ පෙබරවාර…

Miruthan (2016)

ඉතින් මොකෝ වෙන්නෙ කට්ටියටම ඔන්න එහෙනම් රාජ් සුපිරි භාණ්ඩයක් තමයි බස්සන්න යන්නෙ ආ.. සද්ද නොකර හිටියෙ මේක බස්සන්න තමයි ඈ.. හි හි.. ඔන්න එහෙනම් කොහොම හරි ඉන්දියාවෙ චෙන්නායි වලටත් සෝම්බි එහෙමත් නැත්නම් පිල්ලි ප්‍රහාරයක් එල්ල වුනා.. හරිම කුජීතයි නේ.. ඇත්තටම මට නිකන් පිස්සු වගේ සබ් එක හදල ඉවර කළේ පෙබරවාරි 12 [බොරු කියන්න ඕනි නෑනෙ,] ඒ වුනත් හොද තත්ත්වයේ කොපියක් එනකන් අද වෙනකන් බලන් ඉන්න වුණා.. අද [2016-08-08] හරියටම පාන්දර 1 විතර මගෙ කණ වයිබ්‍රේට් වුණා කොට්ටෙ යටින්, ඒ මැසේජ් එහෙකට.. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ විමා තමා මැසේජ් එක එවල තිබ්බෙ.. ඒකෙ තිබ්බෙ ඔන්න බඩු ඇවිල්ල කියලයි 😀 අෆ්ෆේ මාත් බැලුව මොකද්ද මේ බඩුව කියල බැලින්නම් ෆිල්ම් එක හි හි මට නිකන් පිස්සු වගේ ඇයි මාස කීයක්ද.. ඉතින් එහෙම කට්ටක් කාල තමයි මේ සුපිරි භාණ්ඩෙ දෙන්නෙ ඈ.. හි හි හි.. ඒ වගේම අපේ සදුන් අයියත් මාව අමතක නොකර උදෙන්ම ෆිල්ම් එකේ ටොරෙන්ට්ස් ලින්ක් එක එවල තිබ්බ.. ඒ පාන්දර 4 ට. 😀 හරිම කැපවීමෙන් වැඩ කරන කොල්ලෙක් අනී එයා.. 😀 ස්තූතී අනී……… හරි එහෙනම් මන් ගොඩක් කියවපු නිසා ෆිල්ම් එකේ මොනාද වෙන්නෙ සහ විස්තර චුට්ටක් කියන්නම්.. 

ඉන්දියාවේ තමිල්නාඩුවෙන් මෙහෙම ෆිල්ම් එකක් බිහි වෙයිදෝ කියන හිඩස පුරවන්න Shakti Soundar Rajan විසින් මේ සෝම්බි ෆිල්ම් එක ඉතාමත් සාර්ථක ලෙස නිම කොට තිබෙනවා.. ඉතින් කොලිවුඩ් සිනමාවෙ බිහි වුණු ප්‍රථම සොම්බි ෆිල්ම් එක තමයි මේ Miruthan චිත්‍රපටය.. මට දැනගන්න පුලුවන් වුණු විදියට නම් මේ චිත්‍රපටය SUN Tv ආයතනයට විකුණල තියෙන්නෙ.. [ඒව මොකටද අපිට නේ? 😀 ] ඒ වුනත් එයාල දැන් අන්තර්ජාලයට මුදා හැරල තියෙන පිටපතේ නම් සමහරක් කොටස් අයින් කරලයි තියෙන්නෙ.. කලබල වෙන්න එපා එයාල අයින් කරල තියෙන්නෙ ගැලපෙන්නෙ නැති වචන ටිකක් විතරයි.. [ඇයි කියල නම් දන්නෙ නෑ, දැනගන්නම ඕනි නම් එයාලගෙන් දැනගන්න එකයි ඇත්තෙ.. 😀 ] ඒ වගේම චිත්‍රපටයේ ගීතත් හරිම ලස්සනයි, D. Imman තමයි සංගීතය නිර්මාණය කරල තියෙන්නෙ.. ලස්සන සිංදු දෙකක් තියෙනවා.. මන් ඒ දෙකටම උපසිරැසි යෙදුවා.. මන් ඔයාලට කියන්නෙ අනිව අහල බලන්න ඒ සිංදු දෙක.. 😀 හරි එහෙනම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපි කවුරුත් දන්නා  Jeyam Ravi.. ඒ වගේම ප්‍රධාන නිළිය Lakshmi Menon.. ::..එහෙනම් මන් කතාවෙ මොකද්ද වෙන්න යන්නෙ කියල කියන්නම්..::

පොලීසියේ ඉහල රැකියාවක් කිරීමට සුදුසුකම් තිබුනත් කාර්තික් ඒ කිසිදු අවධානම් රැකියාවක් තෝරාගත්තේ නෑ.. ඒ ඔහුගේ කුඩා සොහොයුරිය නිසයි.. ඉතින් සොහොයුරියත් බලාගෙන තමන්ගේ රැකියාවත් කරගන්න ලේසි වෙන විදියට ඕටි කියන නගරයේ රථවාහන අංශයේ SI කෙනෙකු වශයෙන් තමයි කාර්තික් ඔහුගේ ජීවිතය ගෙන ගියේ.. ඉතින් ඔය අතරේ කාර්තික් වෛද්‍යවරියක් වන රේණූට ආදරේ කරන්න පටන් ගන්නව, නමුත් ඇයට ඒ බව තේරෙන්නෙ නෑ.. ඉතින් ඔය ඔක්කොමත් අතරේ නගරයේ කිට්ටුවක තියෙන රසායනාගාරයක අන්තරායකාරී රසායනික ද්‍රවයක් එහි වැඩ කරන සේවක පිරිසකගෙන් කාන්දුවට ලක්වෙනවා.. ඒ කාන්දු වුණු රසායනික ද්‍රවය ඒ අවට සැරි සරණ බල්ලෙක් බොනව.. ඒක දකින එහි සිටින මුර කරු බල්ලාව එලවා දමනව.. ඔහු වැඩ ඇරී නිවසට යන විට කලින් දුටු බල්ලා වෙනස් විදියකට හරී ඉන්නවා.. ඉතින් මුරකාරයා බල්ලාගෙ ප්‍රහාරයකට ගොදුරු වෙනවා.. ඒ ප්‍රහාරයෙන් මුරකාරය පිල්ලියක් බවට වෙනස් වෙනවා.. මුරකාරයාගෙන් ගෙදර අය වගේම මුළු නගරයටම මේ වෛරසය පැතිරී යනවා.. ඉතින් කාර්තික්ට එයාගෙ සොහොයුරියවයි නගරයයි බේරා ගන්න පුලුවන් වෙයිද? 

ඉතින් යාළුවනේ ලිපිය ලියනකොට දැන් වෙලාව [12.35 පෙ.ව] ලිපියේ මුල් ටික හොදට ඇවිදින් අන්තිම ටික චරස් වුණා.. මන් හිතන්නෙ නිදි මත නිසා වෙන්න ඇති 😀 ඒ වගේම මේ චිත්‍රපටයත් මම කාල රාමු හදාගෙන අසා ලිවීමක් තමයි කලේ.. එහෙනම් තවත් සුපිරි චිත්‍රපටයකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා! බායී ඈ.. ජය වේවා!

“::..කාටවත්ම ඇතුල් වෙන්නත් බෑ – කාටවත්ම පිට වෙන්නත් බෑ..::”

 

Darling 2 (2016) on IMDb

 

 

 

Miruthan (2016)

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

15,531 downloadsDownload Miruthan-2016.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/SnakeRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SNAKE RAJ

Subtitles

15,531 downloadsDownload Subtitles44 KB

50 comments

  1. Amil Sewa

    එලම බ්‍රෝ ටැන්කුයි ඇ

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැ

    2. Shahan Kavinda

      නියමයි සහෝ.

    3. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      Quality copyak nane. man movie eke sample ekakin baluwa.

    4. hasi123

      300mbmvs site eken films downloads karanne kohomada.torrent fails tiyanawada try kara be.udaw karanna

  2. sajith

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  3. බොබී

    නියමයි සහෝ. බලන්න කැපවීමෙන් වැඩ කරන කොල්ලෝ හැටියට අපි මේවා පාන්දරින්ම බාගන්න හැටි. දැන් වෙලාව උදේ 3 යි. ස්තූතියි සබ් එකට. ඔහොම යමු.

  4. widuranga

    ංදැන් බලල ඉවර උනෙ සුප්ප ෆිල්ම් එක සුප්පා උපසිරැසිය මචන් ......

    1. Chamara Kelum

      meke movie eka downlod karanna link ekak dipnko mchanla... kohewath nane sub waalata galapena ekak

  5. Luminda Saranga

    Niyamay sahooo. mamath ooka aapu kaale idan torrent eke balanne. thibune ekama ekay eeeka cam copy ekak. charter. aluth eka awilla kiyala danne dan. thanks... sub ekata. mama download karanakota welawa 4.00 sahoo. thanks

  6. Kasun Widusha

    Tnx bro............

  7. Sisila Prasad

    කියන්න වචන නැහැ මචං.
    චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වෙලා පැය කීපයකින්ම සබ් එක දීලා.
    ඇරත් කාල රාමුත් හදාගෙන.
    බොහොමත්ම ස්තුතියි උපසිරැසිය වෙනුවෙන්.
    මේ චිත්‍රපටයත් සුපිරිම එකක්.
    කාලයක් තිස්සේ මන් ඇහැ ගහගෙන හිටපු එකක්.
    දිගටම වැඩේ කරගෙන යමු සහෝ.
    ජයවේවා!

    1. TRUNO

      ane bn link ekak diaynko

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  9. කවීන් ලහිරු

    සබ් එකට තුති රාජ් සහෝ
    නැවත සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  10. රයන් ද සිල්වා

    තෑන්ක්ස් සහෝ සිංහල උපසිරැසියට
    #එල්ස්

  11. Champ Sachi

    FatTa haNkZz McHoO ...

  12. sammika

    thanks....................

  13. buddhika

    thanx bro..denakam hitapu film ekak..............jayama wewa...............................................

  14. indika

    මචෝ උබලා මේ කරන සේවාවට අපි ණයයි.. උබලා අතින් වියදම් කරලා අපිට ආතල් දෙනවට .... සිරාම කියන්නේ.. 0755943512 my number ඕනම help එකක් කියපන් බොක්කෙන්ම කරනවා ඕනම වෙලවක කතා කරපන් ... Fb - indika guruge -

  15. Arosha

    tnxxx sahoooo

  16. sumith

    patta film eka denakan balan hitiya supirima film ekak thanks api wenuwen karana sewayata ,

  17. adee

    තෑන්ක්ස් සහෝ. කාලයක් තිස්සෙ බලන් හිටපපු ෆිල්ම් එකක්.
    සහෝ පුලුවන්නම් sardaar gabbar singh සබ් කරන්න හිතල බලන්න. පට්ට ෆිල්ම් එක.

  18. Pramudaya Lal

    නියමයි මචන් එනකල් බලන් හිටියේ

  19. Chamika

    Thnx

  20. ishan

    ela raththarane jaya wewa!!!!

  21. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ............

  22. Kulanjana Maduranga

    niayamai…thanks RAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Tharaka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…………
    බයිස්කෝප් වෙබ් අඩවියටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  24. sameera

    niyamai bro patta wage mahansiyata menna magen pawan podak

  25. Nipun

    thanks bro......for sub.....sulthan film ekata sub ekath denna try ekak denawada

  26. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. shehan

    Miruthan (2016) kotas 2 thiyanawada?...ilaga kotasa kawadda danne.

  28. chathura

    meka download karana link aeka thiyenawanam dannako

  29. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

  30. Oshan

    Supiri filumakata sub dèema gana obata thuthi. Obata jaya wewa!!!

  31. Snake Raj

    කොමෙන්ට් කරපු හැම යාළුවෙකුටම ස්තූතී…
    ආදරෙයි ඔයාලට..
    ජය වේවා! :)

    1. darshana

      miruthan 2 eka aawe nadda thaama friend

  32. asanka

    උපසිරසියට බොහොම ස්තුති යාලුවා.. අනේ මන්දා ඒ උනාට ඉන්දියාවේ සොම්බි වගේ'' කියලා උපමාවක් හදන්න තරම් ප්‍රාත්මිකයි.. ඔයාගේ.කාලය..මහන්සිය..වගේම ඔයාගේ ලිපිය හැමතිස්සෙම රසවත්..'' ස්තුති රාජ් මල්ලි.. ටෙරෙඋව සරණයි.'

  33. Tharak

    Thanx Bro sub 1ta

  34. darshana

    miruthan 2 film eka thaama aawe nadda

  35. TRUNO

    meka download karagann vdhak nddaaaaaa
    pl

  36. NuwanK

    Thank u Bro...

    1. styles AJ

      RR

  37. Kushan_sandaru

    Thanks machan ela ela

  38. WWEKMN

    Thanzz bro

  39. Nishantha Nuwan

    මේකේ 2 එන්නේ නැද්ද

  40. Nadeesh36

    පුලුවන් කෙනෙක් මේකේ ලින්ක් එක ඉක්මනින් දෙන්නකෝ

  41. Anonymous

    Subtitles hariyata wada nane ae a

  42. WGRCWedagedara

    thanks