ඔන්න එහෙනම් තවත් උපසිරැසයක් අරගෙන ආවා.මේක ඇනිමේෂන් ෆිල්ම් එකක් වගේම මේක ඇවිත් තියෙන්නේ 2015 වර්ෂයේ.හොද පිටපත් ආවේ සති කිහිපයකට උඩදී.ඒත් හරියන උපසිරැසයක් තිබ්බේ නැහැ.ඉතින් නෙට් එකම පීරුවා ඉංග්‍රීසි සබ් එකක් හොයාගන්න.ඒ හොයලත් හම්බවුණේ නැහැ.පරණ සබ් එකක් තමා ලැබුණේ.ඔයාලට මේ සබ් ඒකෙ තියෙන වීඩියෝ පිටපත්…

ඔන්න එහෙනම් තවත් උපසිරැසයක් අරගෙන ආවා.මේක ඇනිමේෂන් ෆිල්ම් එකක් වගේම මේක ඇවිත් තියෙන්නේ 2015 වර්ෂයේ.හොද පිටපත් ආවේ සති කිහිපයකට උඩදී.ඒත් හරියන උපසිරැසයක් තිබ්බේ නැහැ.ඉතින් නෙට් එකම පීරුවා ඉංග්‍රීසි සබ් එකක් හොයාගන්න.ඒ හොයලත් හම්බවුණේ නැහැ.පරණ සබ් එකක් තමා ලැබුණේ.ඔයාලට මේ සබ් ඒකෙ තියෙන වීඩියෝ පිටපත් හොයාගන්න පුළුවන්නම් ගොඩක් හොදයි. එහෙම නැත්තම් ඔයාලට මේක බ්ලූරේ පිටපත් වලින් එහා මෙහා කරගෙන තාම බලන්න වෙන්නේ.කථාව පැත්තට හැරුණොත්,
අවුරුදු ගණනාවකට කලින් හූපා(එක් තරා පොකිමොන් කෙනෙක්) කෙනෙක් ලෝකයට පැමිණෙනවා.ඔහු මුළු ඩහරා ප්‍රදේශයම විනාශ කරලා දානවා.නමුත් එක් තරා බලගතු මිනිහෙක් හූපාගේ බලයන් කුප්පියකට දාලා සිර කරනවා.ඉන්පසු අවුරුදු ගාණකට පස්සේ මෙම කුප්පිය බරාස් නමැති කෙනෙක් අතට පත්වෙනවා.එතැනදී ඔහුගේ අතින් කුප්පිය විනාශ වී යක්ෂ බලවේගය නැවතත් එළියට පැමිණෙනවා.ඉතින් ඔතනට පොකිමොන් කණ්ඩායම පැමිණෙනවා.ඉතින් මෙයාලට ආයෙත් මේ යක්ෂ බලවේගය කුප්පිය ඇතුළට යවන්න පුළුවන් වෙයිද?නැත්තම් හූපා ලෝකය විනාශ කරයිද?කතාව ඔයාලටම බාරයි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Pokemon.the.movie.hoopa.and.the.clash.of.ages.2015.720p.hdtv.x264-regret_id_2_lang_en
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,561 downloadsDownload Pokemon-The-Movie-Hoopa-And-The-Clash-Of-Ages-2015.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
12 comments
Himashi Fernando
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදුෂ
නියමයි.ගොඩක් ස්තූතියි.සහෝ පුලුවන් විදිහකට මේකෙ ඉතිරි ෆිල්ම් ටිකටත් සබ් දෙන්න
ජය වේවා!Udara Damith B/K
ස්තුතියි .................
Wolwerine.
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.අසිත
elama saho thanks
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kosala
Thanx Brother Sub 1 ta. Scorpion 1 Anthima 1 th Deepan Ikmanta.
Anonymous
Kohomada bn meke sub eka download keregenne
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
The Young Offenders 2016,
Baked In Brooklyn 2016,
My Blind Brother 2016 මේවටත් සබ් දෙන්න සහෝ ජය වේවා!…