MISSION IMPOSSIBLE (කළ නොහැකි මෙහෙයුම්) සිනමාපට පෙළේ පළමුවැන්න තමයි මේ සිනමාපටය. 1996 මැයි 22 වෙනිදා තිරගත වන මෙම චිත්‍රපටය මුල් සතියේදී ඉපයූ ආදායම ඩොලර් 45,436,830 ක්. ටොම් කෲස් (ඊතන් හන්ට් ලෙස) රංගනයෙන් දායකවෙනවා. කතාව ගැන කියනවා නම් ඊතන් හන්ට් ඇතුළු කණ්ඩායමට ලැබෙන මෙහෙයුම අතරමගදී කණ්ඩායමේ ඊතන් හ…
MISSION IMPOSSIBLE (කළ නොහැකි මෙහෙයුම්) සිනමාපට පෙළේ පළමුවැන්න තමයි මේ සිනමාපටය. 1996 මැයි 22 වෙනිදා තිරගත වන මෙම චිත්‍රපටය මුල් සතියේදී ඉපයූ ආදායම ඩොලර් 45,436,830 ක්. ටොම් කෲස් (ඊතන් හන්ට් ලෙස) රංගනයෙන් දායකවෙනවා.
කතාව ගැන කියනවා නම් ඊතන් හන්ට් ඇතුළු කණ්ඩායමට ලැබෙන මෙහෙයුම අතරමගදී කණ්ඩායමේ ඊතන් හැර අනිකුත් අය මිය යනවා. මෙහෙයුම කඩාකප්පල්වීම නිසා ද්‍රෝහිවීම යටතේ ඊතන් හට චෝදනා එල්ල වෙනවා. එම චෝදනාවලින් නිදොස් වීමට ඊතන් සටන්වදිනවා. ඔහුට කුමක් වේවිද? කතාව බලලම ඉන්න වෙනවා. IMDB රේටින්ස්හි මෙම සිනමාපටයල ලබාගෙන ඇති අගය 7.0ක්.
මෙය මගේ පළමු උපසිරැසි ගැන්වීම. කාර්යබහුලතාවය මැද කරපු නිසා වැරදි අඩුපාඩු ඇති. තව දෙකකට උපසිරැසි යෙදීමට බාර අරගෙනත් තියෙනවා. හැකි ඉක්මනින් ඒ දෙකත් දෙන්න උත්සාහ කරනවා
Due to copyright issues, we do not provide any torrent links.
Mission Impossible (1996) 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,344 downloadsDownload Mission-Impossible-1996.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත වැලිවිට” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චරිත වැලිවිට
Subtitles
52 comments
chanaka
Aditha Praween
දිගටම සබ් දෙමු.
ජයවේවා !
අපි ඔයාලා එක්ක ඉන්නවා .
සුභ පතනවා !
:Dනලින්
ස්තුතියි චරිත සහෝ!
පළමු උපසිරැසි ගැන්වීමට මගෙන් උණූසුම් සුභ පැතුම්
ජය වේවා!
හර්ෂ ලහිරු
එලකිරි සහො සබට බොහොම ස්තුතියි :D
Ayesh
Palamu Upasiresiyata Subha Pethum!!! Thank you ..
Randika
me film set eke ethuru tikath denna wasanawa shakthiya lebewa.ela.jaya wewa
චරිත
Mission Impossible මාලාවේ 2006 නිකුත් වූ සිනමා පටයට මේ අඩවියේ උපසිරැසි මේ වන විට වෙනත් අය ලබා දී තිබෙනවා
jack
ස්තුතියි සහෝ...
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරන්න.Dinesh
ela ela
Kulanjana Maduranga
1st sub1ka kiwwa neda saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks CHARITHA saho......jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. මේ උපසිරැසියෙන් බයිස්කෝප් අඩවියේ තිබ්බ අඩුවක් සම්පූර්ණ කළා කිව්වොත් වඩා නිවැරදියි. තව එකක් අරගෙන එමු එහෙනම්. ජය෴෴ :P :P
Thanu
Mission impossible film set 1ma patta... Apahu parak balanawa oyage sub ekkama. Thanx sub 1ta
Global
Sub Impossible ! Thanks Charitha Saho......
kavinda gamage
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.
Charitha Weliwita
Smallville කතා මාලා 10 විතර ගිය ටීවී සීරිස් එකක්නෙ. ඒක අපි ටීවී සීරීස් වලට සබ්දෙන අයටම පවරමුද? :-)
Ghs
thanx saho.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සාදරයෙන් පිලිගන්නවා..
ඒ වගේම එල ෆිල්ම් එකක් අරං අවත් තියෙන්නේ..
ඉතිරි එව්වත් ගේමු..
ජය වේවා..Isu DP
Niyamai....
Suba Pathum Sahoo 1st Sub Ekata....
Thawa 1k Ikmanin Gemu....
Jaya Wewa !!! :-) :-PThisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Naween
පළමු උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ....
Bobby
Thank lot boys
bobbyදිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, මේකේ දෙවැනි එකට විතරයි දැන් සිංහල උපසිරසි නැත්තේ ඒකත් ඔයාම දෙයි කියල හිතනවා, දිගටම සබ් දෙන්න, ජයවේවා.
වරුණ රංගජිත් (වරූ)
ඔන්න ගත්තා මචෝ සබ සබට තුති ..ජය..!!!
Saman Prasad ( Black Panther )
ela ela....
නවීන් ලක්ෂිත
පලවෙනි උපසිරසියට සුබපැතුම් චරිත සහෝ.....
“චූටී මල්ලි”
කලින් බැලුවද මන්දා
මතකත් නෑ බන් දැන්
එලස්
සබට තුති
ඔබට ජය....ප්‍රදිප්
ගොඩක්ම ස්තුතියි යාලුවා සබට. පුළුවන් විදිහට දිගටම සබ් කරමු.
ජය.................................................................SAJIYA
Godak sthuthi me SUB ekata. MI2 film ekatath ikmanata SUB denna....
Ravin
MI2 walatat ikmanata sub one....
Chaminda Lakruwan
me wage parana film danna macha niyamai mama meke 2,3 baluwa dan mekath balanawa jayawewa yalu..
Chandima
thank you bro...
Harshana
මචං MI4 එකට Sub එක දාපන්කෝ...
chanaka.n.k
filems eka nam maru . mama nekamata wage bawe. mara kathawak theyyenne. 2.3 ganna o.ne. jayawewa
Prasad Kandamulla
කිසිදු මූල්ය ප්‍රතිලාබයක් ගැන නොසිතා "බයිස්කෝප්"අඩවියේ අය කරගෙන යන මේ කර්තව්‍ය ගැන ඇත්තටම අගය කරන්න වචන නැහැ. ඔබලාට ගොඩක් ස්තුති ............මේ චිත්‍රපටියට සබ් දාපු වැලිවිට සහෝට ගොඩක් ස්තුති
Pasan de Silva
අයියලා... ඔයාලා මේ කරන දේට හුඟක් ස්තූතියි. අපි හැමදාමත් මූල්‍ය පරමාර්ථයකින් තොරව ඔයාලා හැමෝම කරන සේවය අගය කරනවා. මේ පණිවිඩය ඔයාලා "Mission Impossible (1996) චිත්‍රපටියට දීලා තියෙන ටොරන්ට් ලින්ක් එක ගැනයි. ඒක වැඩ කරන්නෙ නැහැ. ඒ නිසා ඒ ගැන පිලියමක් යොදන්න කියා ගෞරවයෙන් ඉල්ල සිටින්නට කැමතියි. (BR කොලිටියෙන්ම)
අපි හැමදාමත් බයිස්කෝප් වෙබ් අඩවිය සමඟයි......
kavinda
thank you
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි මචන් සබ් එක අරන් ආවට...
ජයෙන් ජය වේවා....nalin.kumara0510
Thanks bro good luck.
randaya jayathissa
Thanks BRO
Waruna Kamalawansha
නියමයි... බොහෝම ස්තූතියි
dragonhero
thanks
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
හසිත
සබ් එක ලබා දුන්නට ස්තුතියි.
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank you
Shaggy
Thank you very much
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
damith
thanks bro. jaya wewa'''''''!!!
Anonymous
THANKS
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
tharusha
thanks
tharindu16
ado sub1 dila aurudu 10ta wadi. dan awasana kotasa nikuth wela.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks